guys a new friend

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Captain ජැක් ස්පැරෝ;12158888 said:
    මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
    මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ..............
    මගේ ජිවිතේ ඉකිබිදි ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ වෙන්වී යයි..........

    මම මේ ත්‍රෙඩ් එකෙන් යනවා.......:(:(:(
    ඒ නංගි මට කතා කරනකන් මේ ත්‍රෙඩ් එකේ ආයේ එකම පෝස්ට් එකක්වත් දාන්නේ නෑ..........:(:(:(

    ඔට්ටුයි උඹ යන්නේ නෑ...
     
    Mozilla

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12158872 said:
    අනේ මේ පල යන්න........
    ‍තෝ තමා වැඩේ කෑවේ.......
    හොදම වෙලාව මිස් වුනානේ තොට උදව් කරන්න ගිහිල්ලා........... :angry: :angry:

    Captain ජැක් ස්පැරෝ;12158888 said:
    මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
    මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ..............
    මගේ ජිවිතේ ඉකිබිදි ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ වෙන්වී යයි..........

    මම මේ ත්‍රෙඩ් එකෙන් යනවා.......:(:(:(
    ඒ නංගි මට කතා කරනකන් මේ ත්‍රෙඩ් එකේ ආයේ එකම පෝස්ට් එකක්වත් දාන්නේ නෑ..........:(:(:(

    :yes: හොද තීරණයක්‌... එළකිරි ඒකෙන යන්න බැරිද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12158888 said:
    මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
    මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ..............
    මගේ ජිවිතේ ඉකිබිදි ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ වෙන්වී යයි..........

    මම මේ ත්‍රෙඩ් එකෙන් යනවා.......:(:(:(
    ඒ නංගි මට කතා කරනකන් මේ ත්‍රෙඩ් එකේ ආයේ එකම පෝස්ට් එකක්වත් දාන්නේ නෑ..........:(:(:(

    ado ado eya ara competition eka won karala ban.. :):)