බුදුන් ගේ කිසිම දන්ත ධාතුවක් පෘථිවිය තුල නෑ.කිසිම ධාතුවක් පෘථිවියේ නෑ.අද දන්ත ධාතුව පාවිච්චි කරන්නේ කුසල් රැස් කරන්න නෙවෙයි.ඒක සල්ලි හම්බ කරන්න පාවිච්චි කරන කරඩුවක් වෙලා.බුදුන්ගේ ධාතුන් පෙන්නලා පිං කැට පුරවන්න, සල්ලි,රත්තරන් රැස් කරන්න බෑ.ඒවගේම අද දලදා මාලිගාව තුල නොසැහෙන්න අක්‍රමිකතා,අපචාර එහේ ඉන්න දියවඩන නිලමේලා සහ භාරකරුවන් කරනවා.බුදුන් ගේ දන්ත ධාතුවක් හොරු ඉන්න තැනක වැඩ ඉන්නේ නෑ.අන්තරදහන් වෙනවා.අතුරු දහන් වෙලා යනවා.මේ දලදාව එහෙම අතුරු දහන් වෙන්නේ නැති නිසා ඒක බුදුන්ගෙ දන්ත ධාතුවක් නෙවෙයි.යකො බුදුන් වහන්සේ උබ ඔය කියන විඩියට මෙ එක එකාට කීයටවත් උපදෙස් දෙන්නෙ නෑ උන්වහන්සෙගෙ දාතූන් වහන්සෙලව ගෙනියන්න කියල......,එතකොට මනුශ්‍ය ලොකෙ දාතූන් තියගන්න බෑ,බුදුන් වහන්සෙ සියලු කෙලෙසුන් නසා බුදු උනෙත්,ඉපදුනෙත්,පිරිනිවන් පෑවෙත් මනුලොව,දාතූන් වහන්සෙ වඩමවන්න එවාට පුදපූජා කරන්න අපිට හොද නෑ....,උබ ඔය කියන විදියට ඔය කුරුමිට්ටන්ට බුදුන් වහන්සෙ අනුබල දේයිද දාතූන් අරන් යන්න කියලා......එකවරක් උන්වහන්සෙමයි කේශදාතූන් දීල කිව්වෙ තැන්පත් කරලා පුදපූජා කරන්න කියල....උන් වහන්සෙ නැතිකාලවලදී මිනිස්සු එවාට පූජා පවත්වල සිත් පහන්කරගෙන පින් ලබාගන්නට
අපි හැමෝටම හීන තියෙනවා.ඔව මම දකින්නේ හීනයක් තමයි.නමුත් ඒක තව මාස කීපයකින් සැබෑ වෙන සිහිනයක්. ඔයාලගේ ඇස් පනාපිට දකින්නට ලැබෙන සිහිනයක්.උබ මහා ලොකු හීනයක් දකින බවනම් රහසක් නෙවෙ,එහෙමත් නැතිනම්

අපි හැමෝටම හීන තියෙනවා.ඔව මම දකින්නේ හීනයක් තමයි.නමුත් ඒක තව මාස කීපයකින් සැබෑ වෙන සිහිනයක්. ඔයාලගේ ඇස් පනාපිට දකින්නට ලැබෙන සිහිනයක්.
ඒක සත්‍යවෙන සිහිනයක් කියලා මම ඔයාලට 100% සහතික කරනවා.![]()

අපි හැමෝටම හීන තියෙනවා.ඔව මම දකින්නේ හීනයක් තමයි.නමුත් ඒක තව මාස කීපයකින් සැබෑ වෙන සිහිනයක්. ඔයාලගේ ඇස් පනාපිට දකින්නට ලැබෙන සිහිනයක්.
ඒක සත්‍යවෙන සිහිනයක් කියලා මම ඔයාලට 100% සහතික කරනවා.![]()
පිටසක්වල විශාල වශයෙන් විවිධකාර මානවයන් ඉන්නවා.කොල මානවයන්, නිල් මානවයන්, යෝධ මානවයන්, කුඩා මානවයන් , රාශියක් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් තුල සිටිනවා.මේ අය ඉතාම කාරුණික සහ බුද්ධිමත් අය.ඒ වගේම අති දක්ෂ තාරකා සටන් කරුවන්. ඇමරිකාව පිටසක්වල ජීවින් එක්ක සටන් කරන්න ගියොත් මේ අය බැහලා පැය කීපයකින් ඇමරිකාව අල්ලා ගන්නවා.ඒක සිම්පල්.
මුන් ගහගන්න එක පිටසක්වලට ප්‍රශ්නයක් නෙවෙයි. අන්තර්සක්වලට මුන් හිටියත් එකයි නැතත් එකයි.දැන් ඇමරිකාවයි,ඉරානෙයි ඇරගත්තොත් , උන් ගේමට එන්ටර් වෙනවද මචන්?
මැයි වල ගේමට බහියිද?

මුන් ගහගන්න එක පිටසක්වලට ප්‍රශ්නයක් නෙවෙයි. අන්තර්සක්වලට මුන් හිටියත් එකයි නැතත් එකයි.
ඒක නෙවෙයි ප්‍රශ්නේ.කිසිම පෘථිවි යුද්ධයක් අන්තර්සක්වලට ප්‍රශ්නයක් නෙවෙයි.යුදෙව්වන්ගේ සහ මුස්ලිම් වරුන්ගේ නෙගටිව් ඒලියන්ස්ලාගේ ජාන අන්තර් ගතයි.ඒක නිසා මේවා සේරම අයින් කරන්න වෙනවා.![]()
මිනිසෙකුගේ දිග පලල අන්තර්සක්වලට වැඩක් නෑ. මිනිසෙකුගේ බුද්ධියේ දිග පළල තමයි අන්තර්සක්වලට ඉතා වැදගත්.පිටසක්වල ජීවින් කුරුමිට්ටන් නෙවෙයි.ඔවුන් පරිසරයට අවශ්‍ය පරිදි ඔවුන්ගේ ශරිරය හැඩ ගස්සවා ගන්නවා.උස තැන් වල උස ලෙසත් මිටි තැන්වල මිටි ලෙසත් සිටිනවා.බුදුන්ගේ දේහය ආදාහනය කරපු නිසා කේශ ධාතුන් කොහොමද ඉතිරි වෙන්නේ.එහෙමනම් ආදාහනය කරන්න කලින් කපාගන්න ඕනී.....,උබ ඔය කියන විදියට ඔය කුරුමිට්ටන්ට බුදුන් වහන්සෙ අනුබල දේයිද දාතූන් අරන් යන්න කියලා......එකවරක් උන්වහන්සෙමයි කේශදාතූන් දීල කිව්වෙ තැන්පත් කරලා පුදපූජා කරන්න
එළ එළ ..!! එලවපිය ඕකුන්ව. ඔරියට ජය වේවා.. ඔරියා අපිට..! අපි ඔරියට. !![]()
මුන් ගහගන්න එක පිටසක්වලට ප්‍රශ්නයක් නෙවෙයි. අන්තර්සක්වලට මුන් හිටියත් එකයි නැතත් එකයි.
ඒක නෙවෙයි ප්‍රශ්නේ.කිසිම පෘථිවි යුද්ධයක් අන්තර්සක්වලට ප්‍රශ්නයක් නෙවෙයි.යුදෙව්වන්ගේ සහ මුස්ලිම් වරුන්ගේ නෙගටිව් ඒලියන්ස්ලාගේ ජාන අන්තර් ගතයි.ඒක නිසා මේවා සේරම අයින් කරන්න වෙනවා.![]()