ආදරය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    t_5803.jpg


    ඔබ ආදරය කරනවනම්, ඒ ආදරය නොසගවා දෙන්න…
    තමන්ට ආදරෙ කරන කෙනෙක්ගෙ හැඟීම් එක්ක විනොද වෙන්න එපා…
    මොකද ඒක පෙරලා ඔයාටත් විදින්න වෙනව…
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කැපකිරිමක්…
    ආදරයට අවමන් කරන්න එපා කවදාවත්…
    තමන්ට ආදරෙ කරන කෙනෙක් ගැන හැගීමක් නැත්නම් ඇයව හෝ ඔහුව අත් අරින්න හැමදාටම…
    හැගීම් අවුස්ස අවුස්ස සැරෙන් සැරෙ ඒ ජීවිතෙ තවත් රිදවන්න එපා…
    කෙනෙක්ට ආදරෙ කරන ගමන් ඒ කෙනාවවත් තව කෙනෙක්වවත් රවටන්න එපා…
    සමහරවිට නොසිතු වෙලාවක මුළු ජීවිත කාලයෙම විදවන්න වෙයි ඔබට…
    කෙනෙක්ට ආදරෙ කරනවනම්, හදවතින්ම ආදරෙ කරන්න…
    හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා…
    විදවන්නම වෙනව ඔබට කවදාම හරි…
    කිසි කෙනෙක්ව විකල්පයක් විදියට පාවිච්චි කරන්න එපා…
    එයා නැත්නම් මෙයා.. මෙයා නැත්නම් එයා…
    එහෙම හිතුවොත් කවදහරි ඔබට ඒ හැමොම නැති වෙන දවසක් ඒවි..
    අන්න එදාට, තමන්ට තමන්වත් නැති වෙවි…
     
    Last edited:
    • Like
    Reactions: Osanda19 and dwpsg

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔලුව කොහෙ හරි හැප්පුනාද?

    මම හිතන්නෙ වැදගත් පෝස්ට් එකක් දැම්මමද කොහෙද උඹ මේ..

    පට්ට.. රෙප් +7
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔලුව කොහෙ හරි හැප්පුනාද?

    මම හිතන්නෙ වැදගත් පෝස්ට් එකක් දැම්මමද කොහෙද උඹ මේ..

    පට්ට.. රෙප් +7

    :rolleyes::rofl:

    You must spread some Reputation around before giving it to chathupatiya again.
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    මචන් ආදරය යනු තව කෙනෙකුගෙන් උකහ ගත යුතු දෙයක් නොවේ, තවද ආදරය තියෙන්නේ විදින්න මිස විදවන්න නොවේ..... :yes::yes::yes: