Re Tharuwak Wee Mage Loke

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
අදත් කියන්න තියෙන්නේ වැඩේ නම් ගින්දර කියල තමයි සෝමේ අයියා!!!
දිගටම දාන්න. මේ දවස් වල busy ලුනේ. අව්ලක් නෑ පුළු පුළුවන් විදියට දාන්නකෝ.:D:D

11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
මොනවා උනත් සමීරයව හලන්නත් එපා. ඔය කියෙව්වට උගේ ගැනත් කතා කරනවට ආසයිනේ.....:P:P:P:lol::lol:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළ එල සෝමයා.
    වෙලාවකට බයත් හිතෙනවා මේක 18+ වෙයිද කියලා.:P
    පට්ටයි මචං
    ;)

    nha nha 18+ unath 19++ wennenam nha baya wenna epa


    මේක 18+ තමයි:eek: මචන් බලහන්කො ඉස්සරහට මොකදවෙන්නේ කියල:oo::P:D
    joke hode :D
    පට්ටයි මචං එළකිරිම තමයි :D
    thanks thamayi ithin

    අදත් කියන්න තියෙන්නේ වැඩේ නම් ගින්දර කියල තමයි සෝමේ අයියා!!!
    දිගටම දාන්න. මේ දවස් වල busy ලුනේ. අව්ලක් නෑ පුළු පුළුවන් විදියට දාන්නකෝ.:D:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    aniwa defa daanawa male daanawa, me paarath me damme pc eka midule thiyagena

    මොනවා උනත් සමීරයව හලන්නත් එපා. ඔය කියෙව්වට උගේ ගැනත් කතා කරනවට ආසයිනේ.....:P:P:P:lol::lol:
    hik uwath ithin inna gaman mathak karannamko
    එල මචන්
    කතාව නම් සුපිරියටම යනවා
    thanks aaa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ සෙනෙහෙනම් අම්මේ හොඳක් නෙවේ අනිවාර්යෙන්ම දිලිනිව අම්මගේ ලෙලි කරගන්නම වෙනවා මෙහෙම ගියොත් එහෙම,

    අනේ ලොකු දුව මේ විහිලු කරන වේලාවක්ද ආ? මේ ළමය හිටියේ නැත්නම් එහෙම මල්ලි ගාව ඔයා ඉන්නවද? මට ඉන්න පුලුවන්ද ? මේ කෙල්ල හිටිය නිසානේ අපි හිත හදාගෙන ඊයේ ගෙදර හිටියේ.

    හරි හරි ඉතින් මන් විහිළුවක්නේ කලේ, ඇරත් ඉතින් දිලිනි ලේලි උනත් නරකක් නැනේ නේද අම්මේ?

    මේ කවුරු හරි ලේලියෙක් ගැන කතා කලාද මෙතන? නැත්නම් මට හීනයක්වත් පෙනුනද?

    ආ ආ ......මනමාලය දණ්ඩ නැගිටින්නේ? මොකද ඊයේ රෑ මෙතන උනේ? මොකද්ද මේ දිලිනි කියන කතාව?

    හුටා මලකෙලියයි දිල් මොනවා හරි කියලවත්ද? මම දිලිනි දිහා ප්‍රශ්නාර්තෙකින් බැලුව

    අනේ මේකිට පිස්සු සමීර මල්ලි මන් කීව එකක් න, මෙයාට අද උදේ හදිස්සියට පෙත්ත මාරුවෙලා අරන්ද කොහෙද, ආව වෙලේ ඉඳල මේ අහිංසක අපි දෙන්නට කතා හදනවා,

    අම්මී..... තව පොඩ්ඩෙන් දීපු ලේ ටිකත් වතුරවෙනවා, මේකිගේ අම්මට ඉතින් මට කටට එන ඒවා, එත් ඉතින් වැඩක් නැනේ ඒකිගේ අම්මට බනිනවා කියන්නේ ඉතින් මගෙත් අම්මනේ,

    හරි හරි දැන් තුන් දෙනාම ඕක නවත්ත ගන්න, කොහොමද මයේ පුතේ දැන් අඩුයිද? තාත්ත ගියා ඩොක්ටර් එක්කන් එන්න, උදය පුතාගේනම් හෙට විතර ටිකට් කපනවා කීවලු,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් අම්මේ දැන්නම් මටත් සැහෙන්න ඇඟේ පතේ අමාරුව අඩුයි, අර ඊයේ රෑ දුන්න ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ එහෙන්ම නින්දත් ගියා දන්නෙම නැතුව, දිලිනි අක්කත් රෑ වෙනකන්ම හිටිය අම්මේ මන් හිතන්නේ එයා නිදාගත්තෙම නෑ වෙන්න ඇති, අපේ එකීවත් මාව එහෙම බලාගෙන නැනේ අම්මේ අම්මප.

    අනේ ඔව් ඔව් උබත් එක්ක මල්ලියේ අවුරුදු 19 ක් ජීවත් උන මැන්නේ දන්නේ එකේ තියන අමුර්තමය රසය, මෙකි මේ එක දවසක් ඉඳල කොහෙද ඕව තේරුම් ගන්නේ?හරියට හිටියනම් එක සතියක් උඹට මලේ පොල්ලකින් ගහන්නේ මෙකි.

    අනේ පවු කතා කියන්න එපා සමා,මේ අහිංසකයට ගහන්න පුලුවන්ද තවත්? බලපන්කො කොහාටද ගහන්නේ කියල? අරුන් මුළු සරුවාන්ගේටම සලකල තියනවනේ යේ ඉතින් මදි නොකියන්න

    අන්න කතාව මචන් දැන්වත් මුගේ තියන ගොන් කම හොන්දවෙයිද දන්නේ නෑ, හිතන් ඉන්නේ රා වන් කියල,

    අනේ පුතේ අද ඔයාව හම්බෙන්න පොලිසියෙන් එයි කටඋත්තරයක් ගන්න, එයාලට සේරම විස්තරේ කියන්න, අපි බලමුකෝ මොකද වෙන්නේ කියල, මගේ කොල්ලට මෙහෙම කල උන්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නෑ,

    ආ...ආ...එහෙමද අම්මේ? හරි හරි මන් එක බලගන්නම්කො, මටත් අම්මේ තරහ තියෙන්නේ වෙන දෙයක් නිසා නෙවේ අපි වරදක් නොකර උන් ගහපු එකයි, බලමු පොලිසියෙන් බැරි උනොත් තෙන්නකෝන් මාමටවත් කියල, මොකද පොලිසියේ මොනා උනත් ආමි එකේ අයත් එක්ක බේරෙන්න බෑ
     
    • Like
    Reactions: cspmaxx

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි දැන් ඕක නවත්තගන්න අන්න දොක්ටයි අප්පච්චිය් මේ පැත්තට එනවා පුතා,

    කොහොමද පුතා දැන්? ඔයාගේ ඇඟේ අමාරුව අඩු උනාද? ඊයේ රෑ නින්ද ගියාද?

    අනේ ඔව් අන්කල් දැන්නම් ගොඩක් හොඳයි ඇගටනම්, ඔලුව තමයි ටිකක් රිදෙන්නේ, හරවන්න එහෙම ටිකක් අමාරුයි

    එක තමයි පුතා මම ඔයාට ඊයේ පේන් කිලර් එකක් ඉන්ජෙක් කලේ, ඔලුවෙනම් තුවාලේ ටිකක් වේලෙන්න කල් යයි, එක ටිකක් ගැඹුරට වෙලා තියෙන්නේ, ඔයා ගොඩක් වාසනාවන්තයි මොකද මොලේට ලේ ගියානම් එහෙම තත්වේ මීට වැඩ ගොඩක් බරපතල වෙන්න ඉඩ තිබ්බ,
    ඇත්තටම පුතා මොකද්ද මේ සිද්දිය, අයි ඔයාල මේ වගේ මදාවියොත් එක්ක පැටලෙන්න ගියේ?

    එහෙම දෙයක් නෑ අන්කල් මේ පොඩි ප්‍රශ්නයක් ඇත්තටම අපි පැටලෙන්න ගියා නෙවේ, උන් තමයි අපිට ගැහුවේ,

    හරි හරි දැන් කමක් නෑ උන දේවල් සිද්ද උනා, ඒවගෙන් වැඩක් නා, මන් පුතාව සනීප කරලා දෙන්නම් ඔයාගේ වයිෆ්ටයි අම්මටයි

    ම්ම්ම් ඇත්තටම ඩොක්ටර් මේ අපේ හිතවත් දුවක්, අපේ ලොකු දුවගේ හොඳම යාළුවා,

    අයියෝ එහෙමද ඇම් එක්ස්ට්‍රීම්ලි සොරි දුව, මන් හිතුවේ ඔයාල හස්බන්ඩ් ඇන්ඩ් වෛෆ් කියල කොහෙද මේ අපේ මිස් කෙනෙක්නෙ මාවත් නොමග යැව්වේ, මොනවා උනත් ඔයා ලෙඩාව හොඳින් බලාගන්නවා, මේ වගේ කෙනෙක්ට වේද කම වගේම හෙද කමත් ගොඩක් වටිනවා දුව,

    අනේ එකට කමක් නෑ අන්කල්, සමීර මගේම මල්ලි වගේ තමයි, මට පුළුවන් විදියට ඉතින් හැම දේටම හෙල්ප් කරන්නම්.