Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මූණ කිස්ස් කරපු දිල් හෙමින් සැරේ එහෙන්මම පපුව ගාවට වෙනකන් කිස්ස් කරගෙන ඇවිත්, එයාගේ තොල් පෙති පපුවට තද කරගෙන ඉඳල එක පාරට ඔලුව ඉස්සුවා,

    බබා මට දැන්ම මැරෙන්න බෑ රත්තරන් අනේ මාව තව ගොඩක් කල් ජීවත් කරවන්න....

    මොනවද දිල් කියවන්නේ? මගේ ආදරේ ඔයාව ජීවත් කරවයි මටත් වැඩ කල්
    සියක් ආයු ලැබ...මගෙත් ආයු ගෙන...මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....

    පිස්සෙක් සින්දු කැලි කියන්නේ හිතන් ඉන්නේ රස්තියාදු කාරයෙක් කියලද? මගේ පිස්සු කොල්ල ළඟ ඉද්දි මන් දන්නේ නැනේ මොනවා මගේ කටින් කියවෙනවද කියල.

    එක තමයි පිස්සු කියවන්නේ, ඒ උනාට ඕක එච්චර හොඳ පිස්සුවක්නම් නෙවේ කෙල්ලේ, මොකද කලින් කොල්ලෝ ගැනත් කියවෙන්න පුළුවන්, එහෙම උනොත් ඉතින් මගෙන් ගුටි හම්බෙන්නත් පුළුවන්නේ,

    අනේ මේ මට ඔයාට වගේ රට වටේ කොල්ලෝ හිටියේ න හරිද, අනිත් එක්කෙනා ගැන මගෙන් අහගන්න එපා ඉතින්, හිතන් ඉන්නේ දන්නේ නහ කියල අපි,

    හාපෝ අහිංසකයි කියල හිතුවට වෙනසක් නහ අපේ අක්කගේ වගේ තමයි කටනම්, කිසිම සදාචාරයක් නෑ

    ආ ඇත්තද? වැඩ කිඩ එලි වෙද්දී තමයි නරක වෙන්නේ නේද?

     
    • Like
    Reactions: Bravo-02

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි ශේප් ශේප්....
    අප්පේ දැන්ම දැනගත්තු එක හොඳයි පරිස්සම් වෙන්න ඕනේ, නැත්නම් ඉතින් රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ,

    අන්න හරි එහෙම තමයි ඉන්න ඕනේ, අන්න බුද්දීමතා තේරුම් ගත්ත තෝරගත්ත,
    දැන්ම ඔහොම බය උනාම හොඳටම ඇති, ඉතුරු හරිය මන් බලාගන්නම්

    අනේ ඇත්තද හිතන් ඇති සමීර සදරූ වගේ නහය විඳලා නාස් ලනුවක් දාන්න නේද? ඒවා ඉතින් හඳේ තමයි

    අනේ අර පොඩි එකා, පව් බබා එහෙම කියන්න එපා.

    අනේ හරි හරි ඔන්න එහෙනම් ඔයාගේ සමීර මලයව අමතක කළා,
    එක නෙවේ බබා දැන්නම් ටිකක් නිදි මතයි වගේ, ඔයාට කරදරයක් නැත්නම් මන් ඔයාගේ ඔඩොක්කුවේම නිදා ගන්නද?

    මට කරදරයක් නෙවේ බබා ඔයාව, ඔයාටනම් ඇත්තටම පිස්සු, ඔහොන්මම දොඉය ගන්න, මන් මෙහෙන්මම ඉන්නම් එලි වෙනකන්ම මගේ පැටියව තියන්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හ්ම්ම් හරි හරි එහෙනම් ඔයා පැටියව දොඉ කරවන්නකෝ ඔඩොක්කුවට අරන්, බලමු දරු නැලවිලි එහෙම දන්නවද කියල, මොකද ඉතින් අපේ බබාව එහෙම හදන්න දැනගන්න ඕනනේ

    ආ ඒවාට තව කල් තියනවා, ඔයා වැඩිය කලබල වෙන්න එපා ඒ ගැන, කලට වෙලාවට සිද්දවෙයි,

    ඔව් ඔව් එකනම් ඇත්ත තමයි, අම්මප මගේ ඇත පය හොලොගන්න පුළුවන් උනානම් මන් කලයි වෙලාවයි දෙකම වෙනස් කරනවා,

    අනේ හරි හරි චන්ඩිය බලමුකෝ කට වගේම වැඩ තියෙයිද කියල,අපිත් ඉතින් මේ මහා නුවරමනේ ඉන්නේ,
    හරි දැන් මගේ හොඳ මහත්තය වගේ දොයිය බබා කියන්න, මන් ඔලුව අත ගානනම් නින්ද යනකන් ඔයාට

    ඔලුව අත ගෑවේ නැතත් කමක් නෑ මගේ ලඟින් ඉන්න, බේත් ඕනෙත් නෑ සනීප වෙයි මට,

    හරි දැන් දොයිය ගන්න මන් ඉන්නවනේ ඔයාගේ ලඟින්,
    ...................................................................................................................

    අනේ පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න විදිය, කීයටද පුතේ නිදා ගත්තේ?

    රැ මැදක් වෙනකන් කියව කියව ඉඳල එහෙන්මම නින්ද ගියා අම්මේ, ඔලුව රිදෙනවා කීව එක නිසා ටිකක් ඔලුව ඇත ගැව, එහෙන්මම් නින්ද ගියා, මම ඉතින් ඔඩොක්කුවේම ඉන්න දුන්න, නැගිට්ටෝත් කියල බය හිතුන,

    අනේ ඉතින් ඔය එලිවෙනකන්ම ඇහැරිලද පුතේ?
    ඔයා පව් ලොකු පිනක් කරගත්තේ රත්තරනේ මේ වෙලාවේ උදව් කරලා,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මොනවද අම්ම මේ කියවන්නේ? මේ වගේ වෙලාවට ළඟ ඉන්න බැයිනම් මිනිස්සුන්ගෙන් වැඩක් තියනවද?
    ඔයා ඔහොම කියනකොට මට හිතෙන්නේ මන් පිට කෙනෙක් වගේ කියලනේ අම්මේ

    අනේ නෑ මගේ දුවේ, එහෙම හිතල කීව නෙවේ, මට ඔයාගේ වටිනාකම කියාගන්න වචන නෑ,

    කෝ අම්මේ අපේ කෙල්ල? උදේ එනවා කීවට අවේ නැද්ද?

    කාර් එක පාක් කරලා එයි, එයාත් නොපෙන්නුවට ගොඩක් දුකකින් ඉන්නේ, කොච්චර බැන්න උනත් මේකට පැලෙන්න ආදරෙයි, දැක්කනේ ඊයෙත් කියව කියව හිටිය,

    කාටද අම්මේ මේ කොල්ල මෙහෙම ඉන්නවා බලන්න පුළුවන් ඉතින්?
    බලන්නකෝ වගේ වගක් නැතුව නිදන් ඉන්න විදිය, මෙහෙ අපි දුක් විඳිනවා මේක නිදි.

    ආ ආ ...........
    මේ මොකද මේ මෙතන වෙන්නේ? මට පෙන්නේ ඩොක්ටර් කියපු කතාව හරි වගේ,

    අයියෝ කෑ ගහන්න එපා බන්, සමීර ඇහැරෙයි, අර මල්ලි කියනවත් වගේ උබට තියෙන්නේනම් මහා සක්කිලි කටක් තමයි,

    අනේ අම්මේ මේ බලන්නකෝ මෙයාගේ සත්ව කරුණාව, අපේ අම්මවත් මල්ලිව podikaalewath නිදි කරෝල නෑ වෙන්න ඇති
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    අනේ ඇත්තද හිතන් ඇති සමීර සදරූ වගේ නහය විඳලා නාස් ලනුවක් දාන්න නේද? ඒවා ඉතින් හඳේ තමයි

    අනේ අර පොඩි එකා, පව් බබා එහෙම කියන්න එපා.


    අනේ හරි හරි ඔන්න එහෙනම් ඔයාගේ සමීර මලයව අමතක කළා,

    මටද මේ ගොනා කියලා තියෙන්නෙ:oo: අඩෝ ඒවා ඔට්ටු නෑ:angry:...බලහන් අරයට විතරයි තේරුනේ මේ පොඩි එකා පව් කියලා :sorry::P:love: