pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙන්න එහෙනම් Friday Special අහන්නකො කට්ටියම. වෙනද වගේ Youtube එක ගෙදර ගොහිල්ල දාන්නම්කො. එහෙනම් ඉතින් බද පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ

    පටි රෝල් Friday Special

    ELAKIRI:yes::yes:

    මට නන් අද සිරාවටම යකා නැගලා ඉන්නෙ:angry::angry:,හැමදාම ඔයාට රෙප් දෙන්න යනකොට ස්ප්‍රෙඩ් කරන්නලු,අදත් දෙතුන් දෙනෙකුට දුන්න,හෙට නන් කොහොම හරි දෙනවා
    :yes::yes:...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ELAKIRI:yes::yes:

    මට නන් අද සිරාවටම යකා නැගලා ඉන්නෙ:angry::angry:,හැමදාම ඔයාට රෙප් දෙන්න යනකොට ස්ප්‍රෙඩ් කරන්නලු,අදත් දෙතුන් දෙනෙකුට දුන්න,හෙට නන් කොහොම හරි දෙනවා
    :yes::yes:...

    Awulak na yaluwa kohomath parak dennama sathiyak dekak yanakan denna barida koheda : yes: balannako ada eka ahala kohomada kiyala ;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කොහොමද යාළුවා? අහන්නකො එහෙනම් අද එකත් මම කලින්ම දැම්ම. මම අද ටිකක් කලින් පනිනවා සිකුරාදානේ :lol::lol:

    හොඳින් ඉන්නවා යාළුවා,අද පොඩි වැඩ වගයක් තිබුනා,එකයි ටිකක් පරක්කු වුනේ එන්න,හි හි
    :lol::lol:හැමදාම සිකුරාදට කලින් එන්න පුළුවන්ද??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    හොඳින් ඉන්නවා යාළුවා,අද පොඩි වැඩ වගයක් තිබුනා,එකයි ටිකක් පරක්කු වුනේ එන්න,හි හි
    :lol::lol:හැමදාම සිකුරාදට කලින් එන්න පුළුවන්ද??

    Suddo tika bonna kiyala kalin yanawane ithin apith paninawaaaa. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Awulak na yaluwa kohomath parak dennama sathiyak dekak yanakan denna barida koheda : yes: balannako ada eka ahala kohomada kiyala ;)

    එක තමා,අදත් මම පරණ සෙට් එකෙන් කිහිපයක් ඇහැව්වා අර the professional exorcist service නොහොත් වුර්තිය යකදුරු සේවය එක මතකද එක නම් මරු:lol::lol::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද එක එළ

    හොදට හිනා උනාද? :lol: මම දැන් යාළුවා ගෙදර අවේ video ඒක හදලම කන්න ගන්නවා

    ඔන්න කට්ටියට youtube video එකත් දැම්ම බලන්න :)
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නෝනා නෝනා අනේ නෝනා අසරණ හිඟන්නාට බඩගින්නට උදේට කන්න ඉඳිඅප්ප 30හයි කිරිමාළු පිරිසියයි ටි එකටයි රුපියල් 210 යක් දෙන්නකෝ,නෝනා:rofl:

    ඇං මෙක මාර හිඟ කැමක් නේ:oo::eek:,පොල්ලෙන් ගැහැව්වා වගේ රුපියල් 210 යක් ඉල්ලන්නෙ ආ:growl:

    අනේ නෝනා එහෙම කියන්න එපා මං මේ ඇස් දෙකම පෙන්නෙ නැති අසරණ අඳං හිඟන්නෙක්:(:baffled:

    අඳං හිඟන්නෙක්??:frown:

    ඔව් නෝනා:yes::rolleyes:

    එතකොට කොහෝමද ඇස් දෙකම පෙන්නෙ නැත්තන එකපාරටම මට නෝනා කියල කතා කරේ ආ:dull::growl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොදට හිනා උනාද? :lol: මම දැන් යාළුවා ගෙදර අවේ video ඒක හදලම කන්න ගන්නවා

    ඔන්න කට්ටියට youtube video එකත් දැම්ම බලන්න :)

    ELAKIRI හිනා වුනා හිනා වුනා
    ආ යාළුවා දැන් එහෙනන් නිව් හැනිල්ලෙ කන්න,බොහොම ස්තුති අපිව හිනස්සන්න මහන්සි වෙනවාට
    ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෝනා නෝනා අනේ නෝනා අසරණ හිඟන්නාට බඩගින්නට උදේට කන්න ඉඳිඅප්ප 30හයි කිරිමාළු පිරිසියයි ටි එකටයි රුපියල් 210 යක් දෙන්නකෝ,නෝනා:rofl:

    ඇං මෙක මාර හිඟ කැමක් නේ:oo::eek:,පොල්ලෙන් ගැහැව්වා වගේ රුපියල් 210 යක් ඉල්ලන්නෙ ආ:growl:

    අනේ නෝනා එහෙම කියන්න එපා මං මේ ඇස් දෙකම පෙන්නෙ නැති අසරණ අඳං හිඟන්නෙක්:(:baffled:

    අඳං හිඟන්නෙක්??:frown:

    ඔව් නෝනා:yes::rolleyes:

    එතකොට කොහෝමද ඇස් දෙකම පෙන්නෙ නැත්තන එකපාරටම මට නෝනා කියල කතා කරේ ආ:dull::growl:

    ඇයි යාළුවා දැන් කාලෙ 210 නැතුව කොහොමද කන්නේ :lol::lol: Friday Special ඒක පට්ට මොකද එක එක කතානේ යන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ELAKIRI හිනා වුනා හිනා වුනා
    ආ යාළුවා දැන් එහෙනන් නිව් හැනිල්ලෙ කන්න,බොහොම ස්තුති අපිව හිනස්සන්න මහන්සි වෙනවාට
    ...

    කෑවා කෑවා යාළුවා :yes: දැන් ඉතින් ආතල් එකේ TV series එකක් බලන්න ඕනා :yes:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    6d6b6866belizespeedbump.jpg
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    කන්නෙත් නැතුවම වැඩ නේද යාළුවා. Thanks a lot
    දවස් දෙකක්ම sorry තමයි නේද