SLT ADSL Sad Story.

Jayanga

Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    මට තිබුනේ ADSL Xcite pakage එකක්. නමුත් මෑතක ඉඳන් එකටත් SLT FUP දාන්න පටන් ගත්ත නිසා මම අලුත් WEB FAMILY pakage එකට මාරු වෙන්න ලියුමක් දුන්න. එත් මාසයක් විතර ගියත් මට පරණ ස්පීඩ් එකමයි ලැබුනේ. මම 10 පාරකට වැඩිය call කළා අන්තිමේ telishop එකට ගිහින් කිව්වම කියනවා මට peo tv තියන නිසා WEB FAMILY pakage එක දෙන්න බැහැලු. මම එතනට යනකන්ම මට ඒක කිව්වේ නෑ. මම මාසෙකට රුපියල් 2900 ක් ගෙවනවා නමුත් මට ලැබෙන්නේ 1mb 25GB. දැන් 1400 ට 8mb 25GB තියනවා එත් මට එකට මාරු වෙන්න බෑ. මම කිව්වා මට එහෙනන් දැන් තියන් එකේ මිල අඩු කරන්න කියල, එකත් බැහැලු. එතකොට මම ඇහුව මම දැන් මොකද කරන්න ඕනේ කියල. එයාල කියනවා එහෙනං SLT අතාරින්න කියල. වෙන එහෙකට යන්නලු. කිරිබත්ගොඩ ටෙලිෂොප් එකෙන් තමා මෙහෙම කිව්වේ. නමුත් මම customer care කතා කලාම කියනවා peo tv තියන අයට එහෙම දෙන එක ප්‍රශනයක් නැතිලු. කවුරු ඇත්ත කියනවද මම දන්නේ නෑ. මේක කොච්චර අසාදාරණද. මට හරිම තරහක් තියෙන්නේ. මට දැන් කොහොමත් කරන්න තියෙන්නේ එයාල අන්තිමට කියපු දෙ කරන්න තමය්. මම දන්නාව මෙ වගේ දෙයකට මුහුණ දුන්න එකම එක්කෙනා මම නෙවෙන බව. ඇයි කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැත්තේ. මෙයාල ලාබ ගන්නේ මෙ වගේ දෙ කරලා වෙන්න ඇති.

    මෙතන තියන වැරැද්ද SLT එකට එකධිකාරියක් තියන එකයි. ලංකාවේ වෙනා wired line දෙන අය නැනේ. එකයි මෙයාල අපිට මෙච්චර ගණන් දන්නේ. මේකට විරුද්දව පැමිණිලි කරන්න විදියකකුත් නැනේ. අඩුම ගානේ පත්තරේ හරි ලිපියක් මෙ ගැන ගියොත්. හොඳ service එකක් ගන්න නම් තරඟයක් තියෙන්න ඕනේ. මෙයල හිතන් ඉන්නේ මෙයාලට තරඟයක් නැ කියලනේ. :( :( :( :(
     
    Last edited:

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    okata hodama wade issalla peo tv ayn karpan
    ita passa web family denna kiyapan
    etkota denna wenawa :)

    ita passa satiyak witra ghin ahapan peo tv denna kiyala
    etkota baba waga deyi :P
     
    • Like
    Reactions: Jayanga

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    ow ban
    uba oya teleshop ekanma ahapan ubala kittuwa gedra no ekak kiyala mata adsl ganna oni
    web family ekai ganna oni kiyala
    tawa peo tv th ganna oni kiyala
    un ha kiyanna nadda balapn

    Ea kiyanne denna puluwan kamak thiyagenai mun denne naththe. Ai ea wage balu wada karanne. :angry:
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    2la9gf8.png

    menna balpan maga :P
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    machan telecom Head office ekata call karala ADSL section eka barawa inna lokkata katha karala wisthare kiyapan,ubata speed ekath labei ikmanatama,teleshop eke ekatath badu hambei.
    Tikak thadin katha karapan.
     
    • Like
    Reactions: Jayanga