Aththa kathawa.Okkoma ekathu wenna

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    :angry::angry::angry::angry:

    mpetL.jpg

     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ආපහු බොරුවක් කරනවා රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ජීවන වියදම වැඩි වීම වෙනත් පැත්තකට අරන් යන්න. අපේ මිනිස්සුත් ඉතින් අහු වෙනවා......
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    එතකොට කොම්ප්පියුටර් ජිල්මාට් වලින් නැවත ජනපති මහින්ද කරමු
    LOL
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    repost unath moko ban suddata kiyala sinhalunta puke erawaganne nathuwa inna thiyanawanam

    P* arawagena thiyenne sinhalayo nemei ne ban , anduwa neh , nikan kade yanne nathuwa meheta wela hitapan , munge okkoma rangum thiyenne , umbalage karen gihin path wenawa , itapasse umbalatama cocka pennanawa , ita passe kela unama umbalawa issarahata dala berenawa , umbalatath mathak nah pahugiya dawas wala wechcha dewal , lajja nah ne ban umbalatath apahu denna yanna....:angry::angry:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ආපහු බොරුවක් කරනවා රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ජීවන වියදම වැඩි වීම වෙනත් පැත්තකට අරන් යන්න. අපේ මිනිස්සුත් ඉතින් අහු වෙනවා......

    :yes::yes: meke inna moda harak tikath heta parata bahi,,,mokada jiniwa walata ahenawane munge ka gahilla.un dan nawaththai ubala parata bassa kiyala..:no::no::P:P
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    P* arawagena thiyenne sinhalayo nemei ne ban , anduwa neh , nikan kade yanne nathuwa meheta wela hitapan , munge okkoma rangum thiyenne , umbalage karen gihin path wenawa , itapasse umbalatama cocka pennanawa , ita passe kela unama umbalawa issarahata dala berenawa , umbalatath mathak nah pahugiya dawas wala wechcha dewal , lajja nah ne ban umbalatath apahu denna yanna....:angry::angry:

    :yes::yes: kiyala wadak na bun...me gonnunta pissu.oya raajapassalata kelawelama yanda one.ara genaralta karapuwa tama dan widawanne..:D:D:D
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    me post dala wedak ne ban rata wenuwen. rata wenuwe api deyak karanna one... henata forum wala ke guhuwata ratata wedak wenne ne ban. hebei meke kiyala tiyena de eththa... ekata ubata thankx karanawa..
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    සන්ධාන රජයට එරෙහි වැඩපිලිවෙලට නායකත්වයට ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. රජයේ ජනතා විරෝධී වැඩපිලිවෙලට එරෙහිව පක්ෂය කඩිනමින් සංවිධානය විය යුතු බවද පොලොන්නරුව ප‍්‍රදේශයේ පැවති පක්ෂ කි‍්‍රයාකාරි හමුවකට සහභාගි වෙමින් එම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
    තමන් අග‍්‍රාමාත්‍යවරයාව සිටි කාලයේ රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා යුද ශ‍්‍රී ලංකාවට හෝ මේ රට කිසිදු පුද්ගලයකුට එරෙහිව කිසිදු යුධ අපරාධ චෝදනාවක් ගොනු කළ නොහැකි බව ද ඒ මහතා පවසා තිබේ.
    ඒ අනුව ජනාධිපතිවරයා හෝ හමුදා නායකයින් හෝ ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙන යාමේ කුමන්ත‍්‍රනයක් ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    තියෙන ප්‍රශ්නයක් රට ඇතුලෙම බේරාගන්නවා මිසක ආණ්ඩුවට විරුද්ධ උනත් ඇමරිකාවට පුක දීල රට විනාස වෙන්න දෙන්න බෑ....මොකෝ උන් අපිට තියෙන ආදරේකට කරන දෙයක් නෙවේ ....
    ඉරාකෙට ලිබියාවට වෙච්ච දේ ඊළඟට ලංකාවට වෙන්න දෙන්න බෑ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මට කියනවද හෙට මොකක්ද වෙන්නේ කියල. කව්රුවත් එක කියන නැනේ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හැමදාම ජීනිවා වලට අපි බනිනවා එත් මෙච්චර කල් උන දෙයකුත් නේ අපිට කරපු මගුලකුත් නේ
    මේ පාරවත් හරියට දෙන ගන්න විදිහක් නැද්ද අපිට මොකක්ද වෙන්නේ කියලා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අන්තිමට මේකත් අර හරක් බලාගන්න ගිය කොලුවට උනා දේ වෙන්නේ
    කොටිය කෑවෝ කියලා බොරුවට කෑ ගහලා අන්තිමට කොටියා
    ආපු දවසට බේරගන්න මොකෙක්වත් නැති වෙනවා
    :baffled::baffled::baffled::baffled::baffled: