mageth tibbe oya wage ganan thama,kisima aulk na dan 8574kbps enwa![]()
Machan umba PEO TV use karanawada?
mageth tibbe oya wage ganan thama,kisima aulk na dan 8574kbps enwa![]()
Machan umba PEO TV use karanawada?



Machan mama kalin SLT PEO TV witharai aragena tibbe. Sathi dekakata withara kalin 8Mb/25GB internet connection ekata apply kala, dawasakin connection ekath dunna. Dan PEO TV,Internet dekama tiyanawa. Speed eka excellent.මට තිබුනේ ADSL Xcite pakage එකක්. නමුත් මෑතක ඉඳන් එකටත් SLT FUP දාන්න පටන් ගත්ත නිසා මම අලුත් WEB FAMILY pakage එකට මාරු වෙන්න ලියුමක් දුන්න. එත් මාසයක් විතර ගියත් මට පරණ ස්පීඩ් එකමයි ලැබුනේ. මම 10 පාරකට වැඩිය call කළා අන්තිමේ telishop එකට ගිහින් කිව්වම කියනවා මට peo tv තියන නිසා WEB FAMILY pakage එක දෙන්න බැහැලු. මම එතනට යනකන්ම මට ඒක කිව්වේ නෑ. මම මාසෙකට රුපියල් 2900 ක් ගෙවනවා නමුත් මට ලැබෙන්නේ 1mb 25GB. දැන් 1400 ට 8mb 25GB තියනවා එත් මට එකට මාරු වෙන්න බෑ. මම කිව්වා මට එහෙනන් දැන් තියන් එකේ මිල අඩු කරන්න කියල, එකත් බැහැලු. එතකොට මම ඇහුව මම දැන් මොකද කරන්න ඕනේ කියල. එයාල කියනවා එහෙනං SLT අතාරින්න කියල. වෙන එහෙකට යන්නලු. කිරිබත්ගොඩ ටෙලිෂොප් එකෙන් තමා මෙහෙම කිව්වේ. නමුත් මම customer care කතා කලාම කියනවා peo tv තියන අයට එහෙම දෙන එක ප්රශනයක් නැතිලු. කවුරු ඇත්ත කියනවද මම දන්නේ නෑ. මේක කොච්චර අසාදාරණද. මට හරිම තරහක් තියෙන්නේ. මට දැන් කොහොමත් කරන්න තියෙන්නේ එයාල අන්තිමට කියපු දෙ කරන්න තමය්. මම දන්නාව මෙ වගේ දෙයකට මුහුණ දුන්න එකම එක්කෙනා මම නෙවෙන බව. ඇයි කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැත්තේ. මෙයාල ලාබ ගන්නේ මෙ වගේ දෙ කරලා වෙන්න ඇති.
මෙතන තියන වැරැද්ද SLT එකට එකධිකාරියක් තියන එකයි. ලංකාවේ වෙනා wired line දෙන අය නැනේ. එකයි මෙයාල අපිට මෙච්චර ගණන් දන්නේ. මේකට විරුද්දව පැමිණිලි කරන්න විදියකකුත් නැනේ. අඩුම ගානේ පත්තරේ හරි ලිපියක් මෙ ගැන ගියොත්. හොඳ service එකක් ගන්න නම් තරඟයක් තියෙන්න ඕනේ. මෙයල හිතන් ඉන්නේ මෙයාලට තරඟයක් නැ කියලනේ.![]()
![]()
![]()
![]()
machan ube line eke quality eka hodine ubata aniva denna one . uba lokkekta katha karapan.Excahne eke indan 300 meter withra tiyenne.
Attainable speed: 19700
SNR Margin: 30.6
Attenuation: 36.5
Line Mode ADSL2+ Line State Show Time
Line Up Time Duration 00:15:14:53 System Up Time 00:15:15:07
Line Downstream Rate 4221 Line Upstream Rate 382
Latency Type Fast Line Coding Trellis On
Noise Margin 30.6 Line Attenuation 36.5
Output Power 0.2 Attainable Line Rate 19672
Line Up Count 1 Status No Defect
උඹ පාදුක්කේ නේද ?Machan mama kalin SLT PEO TV witharai aragena tibbe. Sathi dekakata withara kalin 8Mb/25GB internet connection ekata apply kala, dawasakin connection ekath dunna. Dan PEO TV,Internet dekama tiyanawa. Speed eka excellent.
![]()


මට තිබුනේ ADSL Xcite pakage එකක්. නමුත් මෑතක ඉඳන් එකටත් SLT FUP දාන්න පටන් ගත්ත නිසා මම අලුත් WEB FAMILY pakage එකට මාරු වෙන්න ලියුමක් දුන්න. එත් මාසයක් විතර ගියත් මට පරණ ස්පීඩ් එකමයි ලැබුනේ. මම 10 පාරකට වැඩිය call කළා අන්තිමේ telishop එකට ගිහින් කිව්වම කියනවා මට peo tv තියන නිසා WEB FAMILY pakage එක දෙන්න බැහැලු. මම එතනට යනකන්ම මට ඒක කිව්වේ නෑ. මම මාසෙකට රුපියල් 2900 ක් ගෙවනවා නමුත් මට ලැබෙන්නේ 1mb 25GB. දැන් 1400 ට 8mb 25GB තියනවා එත් මට එකට මාරු වෙන්න බෑ. මම කිව්වා මට එහෙනන් දැන් තියන් එකේ මිල අඩු කරන්න කියල, එකත් බැහැලු. එතකොට මම ඇහුව මම දැන් මොකද කරන්න ඕනේ කියල. එයාල කියනවා එහෙනං SLT අතාරින්න කියල. වෙන එහෙකට යන්නලු. කිරිබත්ගොඩ ටෙලිෂොප් එකෙන් තමා මෙහෙම කිව්වේ. නමුත් මම customer care කතා කලාම කියනවා peo tv තියන අයට එහෙම දෙන එක ප්රශනයක් නැතිලු. කවුරු ඇත්ත කියනවද මම දන්නේ නෑ. මේක කොච්චර අසාදාරණද. මට හරිම තරහක් තියෙන්නේ. මට දැන් කොහොමත් කරන්න තියෙන්නේ එයාල අන්තිමට කියපු දෙ කරන්න තමය්. මම දන්නාව මෙ වගේ දෙයකට මුහුණ දුන්න එකම එක්කෙනා මම නෙවෙන බව. ඇයි කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැත්තේ. මෙයාල ලාබ ගන්නේ මෙ වගේ දෙ කරලා වෙන්න ඇති.
මෙතන තියන වැරැද්ද SLT එකට එකධිකාරියක් තියන එකයි. ලංකාවේ වෙනා wired line දෙන අය නැනේ. එකයි මෙයාල අපිට මෙච්චර ගණන් දන්නේ. මේකට විරුද්දව පැමිණිලි කරන්න විදියකකුත් නැනේ. අඩුම ගානේ පත්තරේ හරි ලිපියක් මෙ ගැන ගියොත්. හොඳ service එකක් ගන්න නම් තරඟයක් තියෙන්න ඕනේ. මෙයල හිතන් ඉන්නේ මෙයාලට තරඟයක් නැ කියලනේ.![]()
![]()
![]()
![]()
palayan ban yanna pacha haali nokiya.. aruge line attainable rate eka 19000 gaanak.. peo tv ekata yanne 3000 thawa 16000 ma ithurui.. uta ona nam 16Mbps line ekama unath ganna puluwan.Machan mama slt Nugegoda.
Tawa teka kalayak enna machan, Ubata dan 8 mb dunnoth peotv wada karan nathuwa yanawa. akai dan natta. Machan tama teyanna parana wire nesa bandwidth aka tamai case aka teyanna.
Danata apa katteya oka solve karamen yanne
Machan mama slt Nugegoda.
Tawa teka kalayak enna machan, Ubata dan 8 mb dunnoth peotv wada karan nathuwa yanawa. akai dan natta. Machan tama teyanna parana wire nesa bandwidth aka tamai case aka teyanna.
Danata apa katteya oka solve karamen yanne
u slt eke toilet hodana eka ban..uba slt eke weda karanne dawalda reda?


u slt eke toilet hodana eka ban..![]()
