අඩේ සෝමේ... මං අදනේ මේක දැක්කේ...



ඔලුව අත ගෑවේ නැතත් කමක් නෑ මගේ ලඟින් ඉන්න, බේත් ඕනෙත් නෑ සනීප වෙයි මට,
හරි දැන් දොයිය ගන්න මන් ඉන්නවනේ ඔයාගේ ලඟින්,
.................................................. .................................................. ...............
අනේ පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න විදිය, කීයටද පුතේ නිදා ගත්තේ?
මේ තිත් පේලිය අස්සෙ මොකද උනේ.....අපිට කිව්වෙත් නෑ...කැචයි හොඳේ...
මට තාම කියවන්න බැරි උනා
රෑ වෙලා කියවන්වා
ඊට කලින් තව එකක් දාන්න බලහන්![]()
ekane ban kiyanne ubala wedagath dewal balanne nhane ithin![]()
දැන් කියෙව්වේuba thawama kiyewwe nadda?





හෆ්ෆා... සෝමේ මාමගේ කතාව මුල ඉඳල බලල ඉවර කළා..
ඔන්න මං නම් කෑගහන්නේ නෑ කෝ ඊළඟ එක කියල.. කියවන එවුං නම් කෑගහයි, ලියන එකානේ දන්නේ කෙටිල්ලේ අමාරුව.. කතාව කොතැනක හරි අවුලක් වුනොත් ඒවාට එන කේසුත් බලන්න ඕන. ඒ නිසා උඹ නිවිසැනසිල්ලේ ගානට කතාව ලියපන්..
එළකිරි සෝමේ..
wow some ayye niyama katava ituru tikat ikmnata danna man 1st time me eka digata nawakatavak kiyawapu elakiri aaaaa.....

aiyo ehema karanna epo! Api pawnha nha 18+ unath 19++ wennenam nha baya wenna epa



