පාහරයෝ.....

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot

දිනා ගත්ත රට අපිට නැතිවෙයිද ?

ජිනීවා
හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිතය. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමට කොටි හිතවාදී යුරෝපීය රටවල් සූදානමින් සිටියි. මේ අතර එම යෝජනාවට පක්ෂව සහය දෙන බවට ඇමෙරිකාව තරිජනය කරයි. :angry::angry::angry::angry::angry:

ජිනීවා මානව හිමිකම් සැසිය කොටි හිතවාදීන්ගේ මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ අභිමතාර්ථයන් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ගෙනයන බව සැබෑය. විදේශීය රටවල වෙසෙන කොටි ත්‍රස්ථවාදීන් මෙන්ම කොටි හිතවාදීන් හා දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර මාධ්‍යයන් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා ශ්‍රී ලංකාව දැඩි ලෙස අසීරුතාවට පත් කිරීමේ අරමුණින් දියත් කරන දැවැන්ත කුමන්ත්‍රණයක ප්‍රථිඵලයක් ලෙස මානව හිනිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාව නම්කළ හැක. :angry::angry::angry:
(උපුටා ගැනීම රිවිර පුවත් පත.)

අපි තවත් කට පියාගෙන ඉඳිමුද....... :confused::confused::confused:

Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    hari.......... api kata arimu............apita monawada karanna puluwan. api podi minissu. ooka raja thanthrika mattamen wenna oone. nathiwa paarata bahala berihan deela oowa wisadanna behe

    ඒක හරි නමුත් අපිට පෙන්නන්න පුලුවන් අපේ රටේ මතය , සැබෑව ,කෝටි ගානක් මිනිස්සු රට වෙනුවෙන් පාරට බැහැල කෑ ගහනවා රට වෙනුවෙන් , එත්කොට ජාත්‍යන්තරයට තේරුම් යනවා ඇත්ත තත්වය , ඇමරිකාව ප්‍රමුඛ කොටි හිතවාදීන් බොරුවක් කරන්නේ යන්න අනිත් රටවලට තේරුම් යයි. අපි අපිට පුලුවන්දේ කරමු රටේ පාලකයෝ ඒ දේවල් කරාවි , මතක කරන්න එපා , ඇෆ්ගන්, ඉරාක්,ලිබියා, දැන් සිරියාවල තත්වය වෙනස් කරන්න මුල්ම බලපෑම එල්ල කරගන්න තුරුම්පුව කරගත්තේ ඒ රටවලම ඉන්න මහජනතාවමයි ,ඒක මෙහෙ වෙන්න දෙන්න බෑ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    oyaata oone nam kaa gahanna. apita oowata wada vedagath weda thiwanawa.
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    hari.......... api kata arimu............apita monawada karanna puluwan. api podi minissu. ooka raja thanthrika mattamen wenna oone. nathiwa paarata bahala berihan deela oowa wisadanna behe

    ඒක හරි නමුත් අපිට පෙන්නන්න පුලුවන් අපේ රටේ මතය , සැබෑව ,කෝටි ගානක් මිනිස්සු රට වෙනුවෙන් පාරට බැහැල කෑ ගහනවා රට වෙනුවෙන් , එත්කොට ජාත්‍යන්තරයට තේරුම් යනවා ඇත්ත තත්වය , ඇමරිකාව ප්‍රමුඛ කොටි හිතවාදීන් බොරුවක් කරන්නේ යන්න අනිත් රටවලට තේරුම් යයි. අපි අපිට පුලුවන්දේ කරමු රටේ පාලකයෝ ඒ දේවල් කරාවි , මතක කරන්න එපා , ඇෆ්ගන්, ඉරාක්,ලිබියා, දැන් සිරියාවල තත්වය වෙනස් කරන්න මුල්ම බලපෑම එල්ල කරගන්න තුරුම්පුව කරගත්තේ ඒ රටවලම ඉන්න මහජනතාවමයි ,ඒක මෙහෙ වෙන්න දෙන්න බෑ

    api randu karala ba. api samgiyen inna ona me welawe..... :yes::yes::yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඒක හරි නමුත් අපිට පෙන්නන්න පුලුවන් අපේ රටේ මතය , සැබෑව ,කෝටි ගානක් මිනිස්සු රට වෙනුවෙන් පාරට බැහැල කෑ ගහනවා රට වෙනුවෙන් , එත්කොට ජාත්‍යන්තරයට තේරුම් යනවා ඇත්ත තත්වය , ඇමරිකාව ප්‍රමුඛ කොටි හිතවාදීන් බොරුවක් කරන්නේ යන්න අනිත් රටවලට තේරුම් යයි. අපි අපිට පුලුවන්දේ කරමු රටේ පාලකයෝ ඒ දේවල් කරාවි , මතක කරන්න එපා , ඇෆ්ගන්, ඉරාක්,ලිබියා, දැන් සිරියාවල තත්වය වෙනස් කරන්න මුල්ම බලපෑම එල්ල කරගන්න තුරුම්පුව කරගත්තේ ඒ රටවලම ඉන්න මහජනතාවමයි ,ඒක මෙහෙ වෙන්න දෙන්න බෑ

    :lol::lol::lol: අපි කෑගැහුවම ඇමෙරිකාව බයවෙයි.... ITN, රූපවාහිනී බලලා උඹලගේ මොළ අවුල් වෙලා..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    anduwa kiyan ne chan de dinai kiyala

    swiss welin ena aluth ma news anuwa african ratawal lankaweta support karana eka sure nahalu
    :eek:

    India wadagath vote ekak

    likely yes votes

    Austria, Belgium, Italy, Norway, Spain, Switzerland, United States, Czech Republic, Hungary, Poland, Republic of Moldova, Romania, Guatemala, Mexico, Libya

    likely no votes

    Russia, China, Cuba

    other counties on UNHRC

    Africa

    Angola, Benin, Botswana , Burkina Faso, Cameroon, Congo, Djibouti, Mauritania, Mauritius, Nigeria , Senegal, Uganda

    Asia/Middle East

    Bangladesh, India, Indonesia, Jordan, Kuwait, Kyrgyzstan, Malaysia, Maldives, Philippines, Qatar, Saudi Arabia, Thailand

    South America

    Chile, Costa Rica, Ecuador, Peru, Uruguay
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    :lol::lol::lol: අපි කෑගැහුවම ඇමෙරිකාව බයවෙයි.... ITN, රූපවාහිනී බලලා උඹලගේ මොළ අවුල් වෙලා..

    නිකන් විකාර කියවන්නැතුව කොමෙන්ට් එක තේරුම් ගත්තනම්
    :rolleyes::rolleyes:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    sahathika aththa, munta oowa therenne nehe. boruwata giriya puppan sadde daanawa

    :lol::lol::lol: අපි කෑගැහුවම ඇමෙරිකාව බයවෙයි.... ITN, රූපවාහිනී බලලා උඹලගේ මොළ අවුල් වෙලා..

    නිකන් විකාර කියවන්නැතුව කොමෙන්ට් එක තේරුම් ගත්තනම්
    :rolleyes::rolleyes:

    රට වලපල්ලට යන්න හේතුව උඹලමයි.......... :(:angry::no: