ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි දැන් කියපන් අපි මොකද්ද කරන්න ඕනේ රට බේරගන්න..?

    උබලට කරන්ඩ පුලුවන් හොදම දේ තමයි සුද්දන්ඩ සහ කොටින්ට කඩේ නොයා සිටිම හා අනියමින් සහයෝගය නොදි සිටිම. ජිනාවාවලින් මොන තිරනයක් ආවත් ලංකාවෙ මිනිස්සු යුද්ධය නිමකරපු සේනාධිනායකයව ආර්කෂාකරනව කියන දේ අපි පෙන්නමි.නතුව මේක කරන්ඩ බැ,අනිත් දේශපාලනික ගැටලු චන්දයකින් බලාගත්තට කමක් නැ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පිස්සු පුසා;12178278 said:
    ඒ හොරුන්ගේ කටු කන අවජාතක බැ$ලිගෙ පුතෙක්ට තමයි හොඳටම රිදිලා බයවෙලා තියෙන්නේ
    :lol::lol:
    :yes::yes::yes::yes::yes: eh ponnayata uge maha eka mokak kalath HARI ne! :angry:
    අපි පාරට බැහැල කෑ ගහමු ඉතින්.... ඔබාමා බයවෙලා හුජ්ජ යයි කලිසමේ...:rofl:
    :rofl::rofl::rofl: Geneva ekath aaaye tiyana ekak naha apita baya wela...:P
     
    අපි පාරට බැහැල කෑ ගහමු ඉතින්.... ඔබාමා බයවෙලා හුජ්ජ යයි කලිසමේ...:rofl:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ලබන 27 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනා බව ශ්‍රි ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත . ශ්‍රි ලංකාවේ මෙම නිවේදනය පිලිබඳ අදාල යෝජනාවට සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන් ද ප්‍රතිචාර දක්වා තිබුනි

    ශ්‍රි ලංකාවේ නිවේදනය පිලිබඳ අදහස් දක්වන ජනපති බැරක් ඔබමා මහතා ශ්‍රි ලංකා රජයේ නිවේදනය ඇසීමෙන් තමන් බලවත් කම්පනයට පත්වූ බවත් , ශ්‍රි ලංකාවට එරෙහි කිසිදු යෝජනාවකට සහයෝගය දීමෙ කිසිදු බලාපොරොත්තුවක් තමාට හෝ එක්සත් ජනපදයට නොමැති බවත් අවධාරණය කර සිටියේය . තව දූරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙය එක්සත් ජනපදය හා ශ්‍රි ලංකාව අතර පැවතෙන දිගු කාලීන සබඳතා බිඳ දැමිමේ අරමුණින් රුසියානු හෝ චීන ඔත්තු සේවා මගින් යෙදූ කූට උපක්‍රමයක් බවට සැකයක් ඇතැයිද පවසා සිටියේය . මේ අතර සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු වශයෙන් නම් කිරීමට ගත් තීරණයද ඉදිරිකාලයේදී අවලංගු කිරීමට නියමිත බව ධවල මන්දිර ආරංචි මාර්ග පවසා සිටී . ශ්‍රි ලංකාව සමඟ සබඳතා බිඳ වැටීම ඉදිරි ජනාධිපතිවරණයෙදී අයහපත් ලෙස බලපැ හැකි බැවිත් ඔබාමා මහතා මෙම පියවරට එලඹෙන්නට ඇතැයි මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසති

    ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩෙවිඩ් කැමරන් මහතා මෙය සම්පූර්නයෙන්ම වැරදි වැටහීම් නිසා ඇතිවූ තත්වයක් බවත් , ශ්‍රි ලංකා රජයට යම් සිත් තැවීමක් සිදුවී නම් තමා පෞද්ගලිකව ඒ පිලිබඳව සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර සිටියේය . මෙහිදී සහයෝගීතාව දැක්වීමෙ මුල් පියවරක් ලෙසින් එක්සත් ජාතින්ගෙ සාම සාධක උපදේශක කමිටුවෙන් පලමු දිනයෙදීම ඉවත් කෙරුණු ශවෙන්ද්‍ර සිල්වා මහතාව නැවතත් එම තනතුරට පත් කීරිම සඳහා බ්‍රිතාන්‍ය රජය බැඳි සිටිනා බැව්ද අවධාරණය කොට සිටියේය

    ශ්‍රි ලංකාවේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වන නෝවේ විදේශ අමාත්‍යය එරික් සෝල්හයිම් මහතා , කරුණු නිසි ලෙස විමසීමකින් තොරව එලඹි තීරණයක් තුලින් නෝවේ - ශ්‍රිලංකා දිගු කාලීන මිත්‍රත්වය පලුදු වීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බැව් අවධාරණය කර සිටියේය . ශ්‍රි ලංකා රජයට එරෙහිව යැමෙන් තමන් කල වරද වෙනුවෙන් ජිනිවා ගොස් සිටින ශ්‍රි ලාංකීය නියෝජිත කණ්ඩායම මුණගැසී සමාව අයැද සිටීමටද තමන් සුදානම් බව ඒ මහතා ප්‍රකාශ කොට සිටියේය . නිල නොලත් වාර්ථාවන් ට අනුව සෝල්හයිම් මහතා මේ වනවිටත් ජිනිවා නුවරට ගොස් ඇති අතර බොහෝ විට ශ්‍රි ලාංකීය සම්ප්‍රදාය අනුව බුලත් හුරල්ලක් දී වැඳ නියෝජිත කණ්ඩායෙමෙන් සමාව ඉල්ලා සිටිනු ඇතැයිද පැවසේ . මේ සඳහා බුලත් හුරල්ලක් ශ්‍රි ලංකාවෙ නොවේ තානාපති කාර්යාලය හරහා ගෙන්වා ගෙන ඇතැයිද වාර්ථා වී තිබේ .

    ඉන්දියාව මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශයට පත්කොට නැතත් , ශ්‍රි ලංකාවේ නිවේදනය හමුවේ ශ්‍රි ලංකාවට පක්ෂපාත ප්‍රතිචාරයක් හැකි ඉක්මනින් නිකුත් කරන්නට කටයුතු යොදමින් සිටිනා බැව් වාර්ථා වේ . ශ්‍රි ලංකාවේ හොඳ හිත දිනා ගැනීම තුලින් ලබාගත හැකි වාසිසහගත තත්වයන් වෙනුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කරමින් සිටිනා බැව් විචාරක මතයයි

    :lol::lol::lol::lol::lol:
    source
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ratata kelwenne naha horunta vitarai kela wenne...:cool::cool:

    දැන් රටට කෙල වෙන්නෙ නැ කියල කියුවෙ සුද්ද????? ඇත්ත ,ඇත්ත අපිට පුදුම ආදරයක් තියෙන්නෙ සුද්ද.කෝටි ගනන් වියදමි කරගෙන දගලන්නෙ අපිට තියෙන ආදරේට.උබල වගේ රට හරක් ඉන්නවනේ දුක තමයි :P:P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    උබලට කරන්ඩ පුලුවන් හොදම දේ තමයි සුද්දන්ඩ සහ කොටින්ට කඩේ නොයා සිටිම හා අනියමින් සහයෝගය නොදි සිටිම. ජිනාවාවලින් මොන තිරනයක් ආවත් ලංකාවෙ මිනිස්සු යුද්ධය නිමකරපු සේනාධිනායකයව ආර්කෂාකරනව කියන දේ අපි පෙන්නමි.නතුව මේක කරන්ඩ බැ,අනිත් දේශපාලනික ගැටලු චන්දයකින් බලාගත්තට කමක් නැ.
    anduwe ayata mama hamadama kiyana deyak thamai :yes:

    UN kotiyo nan ai lankawa UN eke member kenek wela inne ?

    UN eken salli gan ne ai ?

    UN eken ain wen na ethakota unta mokakwath karan na baha :yes:

    tak gala kata wahenawa :shocked:;)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    එල. ඒත් අපි සුද්දන්ට කඩේ ගියේ නෑනේ.. අපි නිකම් මෙතන එළකිරි එකේ පොස්ට් දැම්ම විතරයි. මම හිටන්නේ නෑ human rights council එකේ කව්රුත් එළකිරි ඩොට් කොම් ගැන දන්නවා ඇති කියලා.. දැනගත්තත් උන් සිංහල දන්නේ නෑනේ..:rofl:

    බළලා මල්ලෙන් පන්න වගේ.. රට බේරගන්න නෙමේ ඕනේ. වෙන එකක්නේ...:rolleyes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පිස්සු පුසා;12178331 said:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ලබන 27 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනා බව ශ්‍රි ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත . ශ්‍රි ලංකාවේ මෙම නිවේදනය පිලිබඳ අදාල යෝජනාවට සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන් ද ප්‍රතිචාර දක්වා තිබුනි

    ශ්‍රි ලංකාවේ නිවේදනය පිලිබඳ අදහස් දක්වන ජනපති බැරක් ඔබමා මහතා ශ්‍රි ලංකා රජයේ නිවේදනය ඇසීමෙන් තමන් බලවත් කම්පනයට පත්වූ බවත් , ශ්‍රි ලංකාවට එරෙහි කිසිදු යෝජනාවකට සහයෝගය දීමෙ කිසිදු බලාපොරොත්තුවක් තමාට හෝ එක්සත් ජනපදයට නොමැති බවත් අවධාරණය කර සිටියේය . තව දූරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙය එක්සත් ජනපදය හා ශ්‍රි ලංකාව අතර පැවතෙන දිගු කාලීන සබඳතා බිඳ දැමිමේ අරමුණින් රුසියානු හෝ චීන ඔත්තු සේවා මගින් යෙදූ කූට උපක්‍රමයක් බවට සැකයක් ඇතැයිද පවසා සිටියේය . මේ අතර සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු වශයෙන් නම් කිරීමට ගත් තීරණයද ඉදිරිකාලයේදී අවලංගු කිරීමට නියමිත බව ධවල මන්දිර ආරංචි මාර්ග පවසා සිටී . ශ්‍රි ලංකාව සමඟ සබඳතා බිඳ වැටීම ඉදිරි ජනාධිපතිවරණයෙදී අයහපත් ලෙස බලපැ හැකි බැවිත් ඔබාමා මහතා මෙම පියවරට එලඹෙන්නට ඇතැයි මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසති

    ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩෙවිඩ් කැමරන් මහතා මෙය සම්පූර්නයෙන්ම වැරදි වැටහීම් නිසා ඇතිවූ තත්වයක් බවත් , ශ්‍රි ලංකා රජයට යම් සිත් තැවීමක් සිදුවී නම් තමා පෞද්ගලිකව ඒ පිලිබඳව සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර සිටියේය . මෙහිදී සහයෝගීතාව දැක්වීමෙ මුල් පියවරක් ලෙසින් එක්සත් ජාතින්ගෙ සාම සාධක උපදේශක කමිටුවෙන් පලමු දිනයෙදීම ඉවත් කෙරුණු ශවෙන්ද්‍ර සිල්වා මහතාව නැවතත් එම තනතුරට පත් කීරිම සඳහා බ්‍රිතාන්‍ය රජය බැඳි සිටිනා බැව්ද අවධාරණය කොට සිටියේය

    ශ්‍රි ලංකාවේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වන නෝවේ විදේශ අමාත්‍යය එරික් සෝල්හයිම් මහතා , කරුණු නිසි ලෙස විමසීමකින් තොරව එලඹි තීරණයක් තුලින් නෝවේ - ශ්‍රිලංකා දිගු කාලීන මිත්‍රත්වය පලුදු වීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බැව් අවධාරණය කර සිටියේය . ශ්‍රි ලංකා රජයට එරෙහිව යැමෙන් තමන් කල වරද වෙනුවෙන් ජිනිවා ගොස් සිටින ශ්‍රි ලාංකීය නියෝජිත කණ්ඩායම මුණගැසී සමාව අයැද සිටීමටද තමන් සුදානම් බව ඒ මහතා ප්‍රකාශ කොට සිටියේය . නිල නොලත් වාර්ථාවන් ට අනුව සෝල්හයිම් මහතා මේ වනවිටත් ජිනිවා නුවරට ගොස් ඇති අතර බොහෝ විට ශ්‍රි ලාංකීය සම්ප්‍රදාය අනුව බුලත් හුරල්ලක් දී වැඳ නියෝජිත කණ්ඩායෙමෙන් සමාව ඉල්ලා සිටිනු ඇතැයිද පැවසේ . මේ සඳහා බුලත් හුරල්ලක් ශ්‍රි ලංකාවෙ නොවේ තානාපති කාර්යාලය හරහා ගෙන්වා ගෙන ඇතැයිද වාර්ථා වී තිබේ .

    ඉන්දියාව මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශයට පත්කොට නැතත් , ශ්‍රි ලංකාවේ නිවේදනය හමුවේ ශ්‍රි ලංකාවට පක්ෂපාත ප්‍රතිචාරයක් හැකි ඉක්මනින් නිකුත් කරන්නට කටයුතු යොදමින් සිටිනා බැව් වාර්ථා වේ . ශ්‍රි ලංකාවේ හොඳ හිත දිනා ගැනීම තුලින් ලබාගත හැකි වාසිසහගත තත්වයන් වෙනුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කරමින් සිටිනා බැව් විචාරක මතයයි

    :lol::lol::lol::lol::lol:
    source
    :shocked::lol::shocked::lol:

    erozan ge loke ohomai wen ne :lol:
     
    මම fake කියල උදේ හවස කෑ ගහන :angry:
    එත් මාව දැක්කහම බයේ චු යන :baffled:
    erozan ට මම අභියෝග කරනවා :)
    පිරිමියෙක්නම් මම මේ thread එකේ මුලින් අහපු සරල (ගේමක් නැති-ඔහුට අනුව) ;)
    ප්‍රශ්නවලට පැහැදිලි උත්තරයක් දෙන්න කියලා:rofl:
    මේකට මට fake කියා කීමෙන් උඹේ නිරුවත තවදුරටත් හෙළිදරවු වන බවත් මතක තබා ගන්න:P:P
    අඩුගානේ fake කියනවානම් එකට කරුණු සාධක සහිතව ඔප්පු කර පෙන්වන්න:yes:
    මොකද මේ මොහොත වන තුරු කිසිම සාමාජිකයෙක් මට fake කියා නොමැත,:no:
    ලක්ෂ තුනකින් එකක් කියන්නේ කොච්චර පොඩි ගානක්ද නේද :lol::lol::lol::lol::lol:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    anduwe ayata mama hamadama kiyana deyak thamai :yes:

    UN kotiyo nan ai lankawa UN eke member kenek wela inne ?

    UN eken salli gan ne ai ?

    UN eken ain wen na ethakota unta mokakwath karan na baha :yes:

    tak gala kata wahenawa :shocked:;)

    නෑනේ. උන්ගේ වෙන අරමුණක් නෙ තියෙන්නේ.. මෙතන මිනිස්සු කුලප්පු කරලා උන්ගෙන් වෙන වැරදි, දූෂණ, වංචා වහගන්න ඕනේ..
     
    එල. ඒත් අපි සුද්දන්ට කඩේ ගියේ නෑනේ.. අපි නිකම් මෙතන එළකිරි එකේ පොස්ට් දැම්ම විතරයි. මම හිටන්නේ නෑ human rights council එකේ කව්රුත් එළකිරි ඩොට් කොම් ගැන දන්නවා ඇති කියලා.. දැනගත්තත් උන් සිංහල දන්නේ නෑනේ..:rofl:

    බළලා මල්ලෙන් පන්න වගේ.. රට බේරගන්න නෙමේ ඕනේ. වෙන එකක්නේ...:rolleyes:
    කවුද බන් කැමති හම්බ කරගෙන කන්න තියන ක්‍රමය නැතිකරගන්න :lol::lol:
    පවු හිඟන්නා
    :(
     
    • Like
    Reactions: lkdood

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    මේක එජනිසයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා ආන්ඩුවත් එක්ක තියන ප්‍රශ්න චන්දෙකදී විසදගන්න . මේ වෙලාවේ අපේ රනවිරුවන් ජීවිත පූජා කරලා දිනා ගත්ත රට අනතුරකට වැටෙන්න යනවා නම් එයට විරුද්දව නැගී සිටින්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12178384 said:
    මම fake කියල උදේ හවස කෑ ගහන :angry:
    එත් මාව දැක්කහම බයේ චු යන :baffled:
    erozan ට මම අභියෝග කරනවා :)
    පිරිමියෙක්නම් මම මේ thread එකේ මුලින් අහපු සරල (ගේමක් නැති-ඔහුට අනුව) ;)
    ප්‍රශ්නවලට පැහැදිලි උත්තරයක් දෙන්න කියලා:rofl:
    මේකට මට fake කියා කීමෙන් උඹේ නිරුවත තවදුරටත් හෙළිදරවු වන බවත් මතක තබා ගන්න:P:P
    අඩුගානේ fake කියනවානම් එකට කරුණු සාධක සහිතව ඔප්පු කර පෙන්වන්න:yes:
    මොකද මේ මොහොත වන තුරු කිසිම සාමාජිකයෙක් මට fake කියා නොමැත,:no:
    ලක්ෂ තුනකින් එකක් කියන්නේ කොච්චර පොඩි ගානක්ද නේද
    :lol::lol::lol::lol::lol:

    අනේ උදේ හවස කියන්ඩ දෙයක් නැ ඉරිදට විතරයි සෙටි වෙන්නෙ :lol::lol::lol::lol: අනිත් දවස්වල දවල් වරැව නැනේ Mr ඩිල්ෂානි :lol::lol::lol::lol: කරුනු සහිතව ඔප්පු කර කර ඉන්ඩ දෙයක් නැ උබ Mr ඩිල්ෂානි තමයි :P:P:P මම කියුවනේ දැන් එක සැරයක්,උබ මට බයේ කොන්ද පන නැතුව ‍ෆේක් බැස්සල අහන ඒවට මම උත්තර දෙන්නෙ මට ඔනේ වෙලාවට කියල. :P:P ඒක කොචිචිර කියුවත් එචිචර තමයි.

    පිස්සු පුසා=Mr ඩිල්ෂානි
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    gt600%281%29.jpg
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    uba oka apita kiyala monawa karanna de ? maha un karapu waradi walata api pali na yako. un karapu dewal walata un widawai.

    මචන්, අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු කරපු එකද වැ‍රැද්ද?