pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mama kohe dannada ban, Navod aiya ne danne.. :P:P:P
    mama ube rep kapuwa , sudeewa kiyala daganna bariuna, su kiyala damme.. :angry::angry:

    සති අන්තයේ නෑ බන් සතියේ දවස් වල විතරයි යන්නේ. උඹල සති අන්තයේ අහන්න කැමති එකක් තියෙනවනම් මට කියපල්ලා මම ට්‍රයි එකක් දෙන්නම් :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සති අන්තයේ නෑ බන් සතියේ දවස් වල විතරයි යන්නේ. උඹල සති අන්තයේ අහන්න කැමති එකක් තියෙනවනම් මට කියපල්ලා මම ට්‍රයි එකක් දෙන්නම් :yes:

    ඒකනේ මේ කූල කිවුවට අහන් නෑනේ:growl::growl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama langa are mare tiyenawa. Ekath patta.

    kotas 150 k withra thiyenawa. one aya innawanam mata pm karapalla.

    mekatha maru.

    තෑන්ක්ස් මචන් , අරේ මරේ එල.. උබ නම් සිරා පොරක්:):):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mama kohe dannada ban, Navod aiya ne danne.. :P:P:P
    mama ube rep kapuwa , sudeewa kiyala daganna bariuna, su kiyala damme.. :angry::angry:

    :P

    මමත් උඹේ හතරක් කැපුවා :P

    උඹ එකක් කරපන් මචෝ මම පටිගත කොරල දාන්නම් :lol::P:P

    හොඳ හිතින් දාපන් කිව්වේ :angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සති අන්තයේ නෑ බන් සතියේ දවස් වල විතරයි යන්නේ. උඹල සති අන්තයේ අහන්න කැමති එකක් තියෙනවනම් මට කියපල්ලා මම ට්‍රයි එකක් දෙන්නම් :yes:

    ඉතිං කවුද යකෝ එක දන්නේ :sorry:
    මම ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ :sorry:

    :lol: Oka kohomath suran wage porak thama..

    :frown:

    ඒකනේ මේ කූල කිවුවට අහන් නෑනේ:growl::growl:

    :growl:

    කුලට පිස්සු තද වෙලා :lol:

    පල පල ජිල් බුවා යන්න :growl: