පාහරයෝ.....

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමනම් කියන්නේ අපි ඉස්සරලම චන්දෙ මොකද වෙන්නේ කියල බලමු කියල. අපි දැන් නිකන් බොරුවට කෑගහන එකේ තේරුමක් න මොකද තාම කිසිම දෙයක් පත්තුවෙලා නැති නිසා.
    habai ඉතින් ලංකාවේ මිනිස්සු විදිහට රටට විනාශයක් වෙන්න යනවනම් ජාති භේද අමතක කරලා, paksha bedha අමතක කරලා ekata හඩක් නගන්න ඕනේ.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    අපිත් පාරට බහිමු...........

    mewa parata bahala wisadanna puluwan prashna nemei bn mewa wisadanna one molen ay 2009 di apita wasi wecha eka me para apita awasi api eagana hoyanna one misak parata bassa kiyala hariyane na bn mona unath me rajaye widesha prathipathiye thiyena anda bala kama me wage deyak wenna balapawa mona hari unoth api mahinda rajapakshata full sup eka denawa eath minihage godak durwala tha thiyenawa me parata bahinna kathakarane wena mokakatawath nemei me welawe rate anduwata thiyena aprasadaya wahaganna
     
    himal bandara

    Member
    Jun 25, 2010
    2
    1
    0
    ඕකට අපේ මොනවා කරන්නද අපෙට අපේ මතය පෙන්න පුළුවන් එත ඒවා යන්නේ අපේ අය අතරේ තමයි. අපේ මහා ලොකුවට හිතන් හිටියට අපේ පොඩි ජාතියක් එත අපෙට සටනක් දෙන්න බැරිඋනත් අපේ නම මතක හිටින්න වැඩ කරන්න ඕනේ .
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕකට අපේ මොනවා කරන්නද අපෙට අපේ මතය පෙන්න පුළුවන් එත ඒවා යන්නේ අපේ අය අතරේ තමයි. අපේ මහා ලොකුවට හිතන් හිටියට අපේ පොඩි ජාතියක් එත අපෙට සටනක් දෙන්න බැරිඋනත් අපේ නම මතක හිටින්න වැඩ කරන්න ඕනේ .
    anna eka aththa.
    puluwan uparima de karala pennanna ona :yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    MA-PIA PUTHE,
    RIVIRA PATHTHARE MULIN ARPICO MAMAGE DAN ADAAMBARAKARA THATHAGE
    GENEWA YOJANANAGENNE KOTINWATH EUROPE RATAWAL WATH NEMEI
    AMERIKAWAMA THAMAI(ARA SPIDERMAN INNARATA)
    MA-PIA PUTHE
    API ELAKIRI.COM/T.V CHANNEL/PATHTHARA(SIN/ENG)/PARE KAGAHUWATA
    LOKETA AHENNE NAHA, LOKETA KATHA KARANNA THAMAI JANATHAWAGE
    NIYOJITHAYO HATIYATA ANDUWAK INNE ANDUWA THAMAI LLRC HADUWE
    ANDUWAMA THAMAI RATE JANATHAWA PARATA BASSUWE HETA WEE HERO DAMMALA CONDEM KIYALA BORD EKAK ELLAGENA UPAWASAYAKUTH KARAI
    MECHCHARA JANATHAWA WENUWEN AMBANEKATA ANDUWA GAMA GAHADDI
    UBALA API WAGE NIKAN LAPAI SIPAI, DENA DEYAK KALA KIYANA BORUWAK
    AHAGENA HITIYAHAMA AHAWARAI NOWE