මහත්වෙන්න-කැමති අයට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මහත්වෙන්න-කැමති අයට

    අපේ හුගක් තරුණ තරුණියන් ඇග කෙට්ටුයි කියල ඉන්නෙ ගොඩක් කනස්සල්ලෙන්.
    ඉතිං ඒක හින්ද මම කල්පනා කලා ඒ අයට ඇග ටිකක් හදාගන්න ඒ වගේම ශක්තිය එන්න
    පොඩි බෙහෙතක් කියන්න..

    මෙන්න මෙකයි බෙහෙත
    අමුකකාරා පිටි (සිංහල බෙහෙත් වෙලද සැල්වලින් ලබාගත හැක)
    එලකිරි
    වියලි මිදි
    සූකිරි


    ගෙන ලිපතබා උනුකර තලපයක් සේ සකසා..
    දිනකට මේස හැදි එකක් පමණකිරි සමග බීමෙන්
    ශරීරය පුෂ්ටිමත් වේ.

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕකෙන් ඇඟ විතරද මහත් වෙන්නේ වෙදෝ ? :eek::eek:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද හැටි සෙක්ස් කරන්න ගත්තම කෙල්ලෝ හිටු කියලා මහත් වෙනවලු
    බැදපු නැති එවුන්ට මෝල සෙට්කරන්න නෑනෙ බං..
    උන් ඉතිං අතේ, ඇගිලි වල පිහිට පතන්න ගියාම තියෙන ටිකත් බහිනව
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ස්වයන් වින්දනය නිසා කෙට්ටු වෙනවා කියන එක බොරුවක්ද ඇත්තක්ද මචන්ලා ??? :baffled::baffled::oo::oo:
    ඇත්ත වෙන්න ඕනෙ බං.. මමත් කොල්ල කාලෙ හෙන කෙට්ටුයි...
    ඒ දවස්වල මමත් හොදට අත මරනව...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ... ඒක නම් මචන් උබට බලන්න වෙන්නේ නෑ, ඒක බලන්නේ තියෙන අය විතරයි :rolleyes::rolleyes:

    අනේ පල යන්න මෙතන ඔක්කොම දාගන්නේ නැතුව .. නොදකින් ලොරි ටෝක් විතරයි.. ගැණු ළඟ ගෙම්බෝ වගේ තොපි !! :growl::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ පල යන්න මෙතන ඔක්කොම දාගන්නේ නැතුව .. නොදකින් ලොරි ටෝක් විතරයි.. ගැණු ළඟ ගෙම්බෝ වගේ තොපි !! :growl::angry:

    අපි ගෑනුන්ට ගරු කරනවා :dull::dull::dull::dull:

    හැබැයි කොසු පාරවල් කන්නේ නෑ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    balamu try karala :baffled::baffled::baffled:


    :baffled::baffled::baffled::oo::dull:

    floral-wreath.jpg