මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මහින්දයට විතරක් නෙවෙයි මුළු රටටම බුරුවො. අපි හැමෝටම කෙලවෙනවා කියන එක. :angry::angry::angry::frown::frown:
     
    • Like
    Reactions: මල්කි

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයට විතරක් නෙවෙයි මුළු රටටම බුරුවො. අපි හැමෝටම කෙලවෙනවා කියන එක. :angry::angry::angry::frown::frown:

    මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ :angry:
     
    • Like
    Reactions: shanefarcry

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ :angry:

    :yes::yes: :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    apita thawa kela wenna deyak tiyenawada ban ?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :(:(:(:(

    උබට කෙලවෙලා තියෙන්ඩ පුලුවන් ඒකට අපි මොනව කරන්නද :lol::lol::P
    ඒකට රටේ අනිත් මිනිස්සු පළි නැ. :P
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උබට කෙලවෙලා තියෙන්ඩ පුලුවන් ඒකට අපි මොනව කරන්නද :lol::lol::P
    ඒකට රටේ අනිත් මිනිස්සු පළි නැ. :P

    oya ithin eda qwane kawadawath kadekata gihin baduwak aragenawath nethi kathawak. a tharamatama hi fi neee.
    so oyata theren neee duppathage duka :sorry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹ වගේ එවුන් හින්ද තමි රටට කෙලවිලම යන්න.
    යකෝ උඹ හිතන්නේ මහින්ද රාජපක්ෂට විතරක් කෙලවල මුන් නිකන් ඉදී කියලද ?
    මහින්ද රටට කෙලවනවා තමි. ඒවා රට ඇතුලේ ප්‍රශ්න. උඹ කැමතිද ගෙදර ඉන්න මහා එක හොඳ න කියල මුළු ගෙදරටම කෙලවනවට ?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Rep iwarai man umbe Rep kapanna heduwe :eek: shik mehema gon thread. umbala hari asawen neda inne mahindawa elawala ape rate kodiyata handa paluwai tharuwai danna.. eththa mahinda nethuwa wena kenek rata karanam ada othanata yanna wenne nehe. me raten kotasak norway karaya ekka ekathu wela kotiyata liyala deela. mathakada ranil sama giwisuma gahala kellak LTTE ekata denna heduwa. Fonsekalath hitiya ethana bakan nilagena. welawata UNP eka e welawe chanden peradune.
     
    • Like
    Reactions: James-Bond
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    oya ithin eda qwane kawadawath kadekata gihin baduwak aragenawath nethi kathawak. a tharamatama hi fi neee.
    so oyata theren neee duppathage duka :sorry:

    dupatha rassawak karahan bola internet bill gewa gewa elakiri eke inne. umbala sepa windinna purudu wela. internet thiya computer ekak nethi minissu kochchara lankawe innawada. bolata ewa thiyena nisa thama me kegahanne :P kanan neththan oka wikunahan. internet bila ithuru karahan. mata kanna nethi unoth mama pc eka wikunala internet disconnect karala thawa job ekak hoyagannawa. night duty security ekak hari kamak ne :rolleyes:

    badu mila wedi thama. me kiyanne nehe. eth ithin monawa karannada. kauru awath occhara thama
     
    • Like
    Reactions: shanefarcry

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Ey ban Ubala oya wage moda katha karanne?

    Mahindata Geneva walin kisi prasnayak wenne nehe!
    Sri Lankawatath kisi prasnayak wenne nehe!

    Ehenam Mokaktha wenne? Mahinda wisin path karapu ugath paadam sanhidiyaawe nirdesha karala thiyena tika pili aran eka kriyaathmaka karannai kiyala kiyanawa. eke weradda mokakda? eken ratata wena haaniya mokaktha?

    yuddayak karana kaale aparaadayak wela thiyenawada kiyala hoyala balana eka hema ratakama karana deyak.

    ape rate yudde iwara unain passe widesha ratawal maanawa himikam kadawunaada kiyala hoyala balanna onei kiwwa.

    mahinda kiwwa eya comisamak path karala eke thiyena widihata weda karannam kiyala.

    in passe eya ugath paadam mokaktha ekak path kara. eke kiyala thiyenawa maanawa himikam ona tharam kada wela bawa.

    ithing wideshen kiyanne ehenam ekata piliyamak karannai kiyala.
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ :angry:

    :yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අද මරා යුධ අපරාදවලට ජීනිව වලදි කො‍ටු වෙනවා. මේ පාර ලිස්සලා යන්න බෑ වගේ.
    නියම වැඩේ නේද?

    එහෙම කියන්ඩ එපා මචං, මම දන්නා තරමින් ලංකාව මානව හිමිකම් පිළිබද ප්‍රතිපත්තියට අත්සන් කරලා නැති නිසා වැරදි කාරයන්ව අන්තර්ජාතික යුධ අධිකරණයකට ගෙනියන්න බෑ. ඒත් ලංකාවට අර උගත් පාඩම් කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න, වගේම මානව හිමිකම් උල්ලංගනය ගැන අන්තර්ජාතික කමිටුවකට සහය දෙන්න කියලා බල කරන්න ඔය සම්බාධක වගේ දේවල් පනවන්න ඉඩ තියනවා. එහෙම වුනොත් මේ රට තවත් අමාරුවේ වැටෙනවා.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Mahindata kela wenne LTTE eka nethi karanna giya nisa bawa amathaka karannepa kauruwath :) Oya umbala kiyana paula loku karana eka matiya gahana eka. ewata neme. koti elewwa ekatai oya mahindawa allaganna hadanne suddoi para LTTE karayoi