මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපි මොන උනත් අපේ රටේ අපිම ප්‍රශ්න විසදා ගන්න ඕනි. සුද්දෝ මේ කරන්නේ මහින්දට විතරක් නෙවෙයි මුළු රටටම. මහින්දට මමත් කැමති නෑ. එත් මේ ප්‍රශ්නෙදි අපි එකවගේ ඉන්න ඕනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මොඩයෙක් උනාට ඒක පෙන්න එපා.යුද්ධ කාලයේ මානව හිම්කම් කඩවුනා කියලා කියන තර්කයට අපිත් විරුද්දයි.එහෙම කඩකරලා හරි අපිට රට බෙරලා දුන්න එක ගැන එයට සම්බන්ද උනු හැමොටම අපි නය ගැතියි. උබ ඔය පෙත්සම කියන්නේ ජෙනරාල් බෙරගන්න ඇමරිකාවට යවපු පෙත්සම ගැනනේ.මම දන්නවා එතනදි උබ බොරු දේශප්‍රේමි වෙන්න හදන එක

    උබ මොනවා කිව්වත් එ පෙත්සම අත්සන් කලේ යුද්දෙන් පස්සේ ආන්ඩුව කරපු අසික්කිත වැඩ නිසා.යුද්දකාලේ දේවල් වලදි අපි ආන්ඩුව පැත්ත හිටියට යුද්දෙන් පස්සේ කරපු පහාර වැඩ වලට අපිට ආන්ඩුව වෙනුවෙන් පෙනි හිට්න්න බැ

    අනෙක් මතක තියා ගනින් දැන් ඔය බොරු දේශප්‍රේම් උන්ම තමයි 83 රටේ භිෂණය ගැන පොටෝ පෙන්න පෙන්න ලෝක වටේ ගිහින් රට අරාජික කරන්න හැදුවේ.ඒකාලේ මහින්ද මහත්තයා ජිනිවා පැත්තට වැද වැටුනු හැටි උබලට මතක නැ

    ඒක තමයි කියන්නෙ ලංකාවේ තියෙනවයැයි කියල උබල උපකල්පනය කරන දේවල් සුද්ද ගාවට උබල ගෙනියනව.සුද්දගෙ ලොවාගෙන ඒවට උත්තර ගන්ඩ හදනව,තමන්ගෙ තියෙන දේශපාලන නොහැකියාව වහගන්ඩ.උබල සුද්දගෙන් සාධාරැනය ඉල්ලන්නෙ සුද්ද සාධාරනය ලබා දුන්න ඒක රටක්වත් ලෝකේ තිබිලද,දන්නවනමි කියපන් බලන්ඩ එහෙම රටක් ගැන.මහ කොටිය ‍බේර ගන්ඩ හෙලි‍කොප්ටර් එවන්ඩ හදපු පරයොත් එක්ක මොන පෙත්සම්ද බන් උබලට මොලයක් කියල කලදක් නැ.
    ඔය ෆොන්සේකාගෙ පෙත්සමින්ම කතා කරොත් මොකක්ද ඒ කරපු පර වැඩේ සුද්ද කොටිත් එක්ක එක්තුවෙලා පෙත්සමි දානව,උබල ඒවට අහුවෙලා උඩ දාගෙන පෙත්සම් අත්සන් කරනව.

    මම හිතන්නෙ 87 පස්සෙ ඔක උනේ.එදයි අදයි සමානයිද කියපන්කො,87-89 උනේ ආණ්ඩුවෙන් සිංහල තරැනයන්ව මරපු ඒක,වටරවුමි මිනිස් බෙලිවලින් සරසපු එක,ටයරි සෑවල කොල්ලො කෙල්ලො අමුඇමු‍වෙ පුචිචපු එක,රටපුරා ආණ්ඩුවෙ වදකාගාර පවත්වාගෙන ගියපු එක.දැන් ඒහෙම එකක් තියෙනවද? උබලගෙ ෆොන්‍සේකව ටයර් සෑයට දැමිමද?????? නැනේ,තත්ව‍ වෙනස්. උබලගෙ පර වැඩෙයි ඒකයි සමාන නැ.
    උබල උඩදාගෙන අත්සන් කරේ ෆොන්සේකා නිදහස් කරගැනිමේ පෙත්සමට නෙමේ ලංකාවට සමිබාදක දැමිමේ පෙත්සමට.ඔවුව උබලට තේරෙන්නෙ නැ නංගිව පෙන්නල අක්ක දෙන සින් දේශපාලනිකවත් තියෙනව,උබල උවුව දන්නෙ නැ, ඒකයි අවුල.
     
    • Like
    Reactions: Ayeshlive

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Ammata siri, den mara scene ekane wela thiyenne, LLRC report eke recomendations walata SF ge pethsamath awilla. hehehe
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මචං 89 නේද එක උනේ,83 නෙමේ,60000ක් තරුණ ජිවිත නැති වෙද්දි කරපු වැඩක්,එත් මේක එක් ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් වෙනුවෙන් කරපු එකක්,ඔය දෙකෙන් රට ඇතුළෙම විසඳගන්න පුළුවන් ප්‍රශ්නේ හැටියට උඹට හිතෙන්නේ මොකක්ද ?

    මහින්දලා බොරුවට පිම්බෙන්න ගිහින් වැඩ අනාගන්නවා,SF හිටියනම් මහින්දයට වගේම රටටත් ලොකු හයියක්,බලමු මොකද වෙන්නේ කියලා

    මචන් මගේ වරද නිවැරදි කලාට ස්තුතියි

    හැබැයි 89 දි රට උතුරෙ යුද්දයෙන් වගේම දකුනේ භිෂණයෙනුත් රට අරාජික වෙලා තිබ්බ නිසා රටේ නීතිය ආරක්ෂාකරන්න රජයක් වශයෙන් විවිධ තිරණ ගන්න වෙනවා;එත් අහිංසක කොල්ලෝ මරපු එක අනුමත කරන්න බැ.එතනදි මානව හිම්කම් ගැන හොය හොය හිටියානම් තාමත් අපි භිෂණ යුගයේ.එවාගේම තමයි යුද්ධේ දිත් ඔය මානව හිමිකම් හොය හොය හිටියනමි තාමත් යුද්ධේ ඉවරයක් නැ

    ජෙනරාල් තුමාගේ ප්‍රශ්ණය තනිකරම දේශපාලන කාරනාවක් .තමන්ගේ ප්‍රතිරුපය වැටෙයි කියලා බයට ප්‍රතිවිරුද්ධ මතධාරින් මර්ධනය කිරිමක්.

    මියන්මාර් වලදි උනෙත් මේ වගේ විපක්ෂය මර්ධනය කිරිමක්.අවසානයේ ජත්‍යන්තර බලපැම නිසා මියන්මාරයේ හමුදා රජයට සිද්ද වුනා සුකිව නිදහස් කරන්න.රටේ පාලකයා හරි දේ කරන්නේ නැත්නම් මිනිස්සුන්ට සිද්ද වෙනවා විකල්ප හොයාගෙන හරි දේ බලෙන් හරි සිද්ධ කරගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මොන උනත් අපේ රටේ අපිම ප්‍රශ්න විසදා ගන්න ඕනි. සුද්දෝ මේ කරන්නේ මහින්දට විතරක් නෙවෙයි මුළු රටටම. මහින්දට මමත් කැමති නෑ. එත් මේ ප්‍රශ්නෙදි අපි එකවගේ ඉන්න ඕනි.

    :yes::yes::yes::yes: මුළු රටටම කියන්නෙ මචන් සිංහල ජාතියට එරෙහිව,සුද්දට ඔනේ කොහොම හරි අපේ රට දෙකඩ කරල ඊලම හදන්ඩ.ජනාධිපතිතුමා ඉන්නකමි ඒ කරන්ඩ බැ කියල සුද්ද දන්නව,13+ දෙන්නෙ නැති ආණ්ඩුවත් එක්කෙ මොන ඊලාමිද.ඒක හරියට අවා‍බෝධ කරගෙන ඉන්න ඇමරිකාව ආණ්ඩුවට නැති චෝදනා ගේනව,යුද්ධය කාලේ උනා යැයි කියන චෝදනා එක්ක. ඇමරිකාව හදන්නෙ ‍සිංහල ජාතියට කෙලවන්ඩ. :angry::angry::angry::angry:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:31 PM p
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:23 PM omba MR ta kade yanava neda machang....
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:11 PM :angry:

    රටටත් නැති ජාතියටත් නැති පො**යෝ.. :D:D:lol::lol:

    matanan dennai kelawala thibbe. ekath athal ban. api nisa munta mala penala ahahha. Sira
     
    • Like
    Reactions: Supunlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්දලා බොරුවට පිම්බෙන්න ගිහින් වැඩ අනාගන්නවා,SF හිටියනම් මහින්දයට වගේම රටටත් ලොකු හයියක්,බලමු මොකද වෙන්නේ කියලා

    හරියට බැලුවොත් ෆොන්සේකා කියන්නෙත් සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහපු එකනේ,ආයේ මොනවද කතා කරන්නෙ.ඇපයට හිටියෙ ඇමරිකාවේ තානාපති රෙබිටි ඔ බෙල්‍ක්.ඇමරිකාව ලගින් තියාගෙන කොටිත් එක්ක ගිවිසුමි ගහන එවුන් ගැන කාත කරල වැඩක් නැ :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahindayage moda weda nisa ratatama kela wenawa...

    මොකක්ද මහින්ද කරපු මෝඩ වැඩේ,යුද්ධය කරපු ඒකද????
    මේ චෝදනා එන්නෙ යුද්ධය කාලේ උනායැයි කියන දේවලට.:angry::angry::angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරියට බැලුවොත් ෆොන්සේකා කියන්නෙත් සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහපු එකනේ,ආයේ මොනවද කතා කරන්නෙ.ඇපයට හිටියෙ ඇමරිකාවේ තානාපති රෙබිටි ඔ බෙල්‍ක්.ඇමරිකාව ලගින් තියාගෙන කොටිත් එක්ක ගිවිසුමි ගහන එවුන් ගැන කාත කරල වැඩක් නැ :angry::angry:

    Mokakda ban oya kiyana hora givisuma, thawama aanduwatawath ehema ekak penna ganna beri una ne.. ara sudu kodi kathaw wage ekak da?
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඒක තමයි කියන්නෙ ලංකාවේ තියෙනවයැයි කියල උබල උපකල්පනය කරන දේවල් සුද්ද ගාවට උබල ගෙනියනව.සුද්දගෙ ලොවාගෙන ඒවට උත්තර ගන්ඩ හදනව,තමන්ගෙ තියෙන දේශපාලන නොහැකියාව වහගන්ඩ.උබල සුද්දගෙන් සාධාරැනය ඉල්ලන්නෙ සුද්ද සාධාරනය ලබා දුන්න ඒක රටක්වත් ලෝකේ තිබිලද,දන්නවනමි කියපන් බලන්ඩ එහෙම රටක් ගැන.මහ කොටිය ‍බේර ගන්ඩ හෙලි‍කොප්ටර් එවන්ඩ හදපු පරයොත් එක්ක මොන පෙත්සම්ද බන් උබලට මොලයක් කියල කලදක් නැ.
    ඔය ෆොන්සේකාගෙ පෙත්සමින්ම කතා කරොත් මොකක්ද ඒ කරපු පර වැඩේ සුද්ද කොටිත් එක්ක එක්තුවෙලා පෙත්සමි දානව,උබල ඒවට අහුවෙලා උඩ දාගෙන පෙත්සම් අත්සන් කරනව.

    මම හිතන්නෙ 87 පස්සෙ ඔක උනේ.එදයි අදයි සමානයිද කියපන්කො,87-89 උනේ ආණ්ඩුවෙන් සිංහල තරැනයන්ව මරපු ඒක,වටරවුමි මිනිස් බෙලිවලින් සරසපු එක,ටයරි සෑවල කොල්ලො කෙල්ලො අමුඇමු‍වෙ පුචිචපු එක,රටපුරා ආණ්ඩුවෙ වදකාගාර පවත්වාගෙන ගියපු එක.දැන් ඒහෙම එකක් තියෙනවද? උබලගෙ ෆොන්‍සේකව ටයර් සෑයට දැමිමද?????? නැනේ,තත්ව‍ වෙනස්. උබලගෙ පර වැඩෙයි ඒකයි සමාන නැ.
    උබල උඩදාගෙන අත්සන් කරේ ෆොන්සේකා නිදහස් කරගැනිමේ පෙත්සමට නෙමේ ලංකාවට සමිබාදක දැමිමේ පෙත්සමට.ඔවුව උබලට තේරෙන්නෙ නැ නංගිව පෙන්නල අක්ක දෙන සින් දේශපාලනිකවත් තියෙනව,උබල උවුව දන්නෙ නැ, ඒකයි අවුල.

    යුද්දේ කලේ මානව හිමිකම් හා ජෙනරාල් හිරකිරිම කියන්නේ දෙකක්.උබලම විහින් ඒක එකට ඇද ගත්තා.

    එදා ටයර් සෑයවල් අද නැති වුනාට සුදු වැන් තියෙනවා නේ බං.
    පෙලපාලි යන මිනිස්සු මරලා දානවානේ
    මාධ්‍යවේදින් මරණවා නේ
    නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටනේ

    උබ දන්නේ නැති වුනාට මේවත් මානව අයිතිවාසිකම් කඩවිම්

    යකෝ ඇමරිකාව උබ ඔය කියන ජරා වැඩ කරනවා වගේ අර නය පොට්ටනිය දිගඅරිනකොට අපේ පාලකයොත් දුවලා පොරකාලා ගන්නවානේ.ඉතිං උබලා ඔය වගේම පාරට බැහැලා කියපල්ලකෝ ඒ අධිරාජ්‍යවාදි ආධාර අපිට එපා කියලා

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    හරියට බැලුවොත් ෆොන්සේකා කියන්නෙත් සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහපු එකනේ,ආයේ මොනවද කතා කරන්නෙ.ඇපයට හිටියෙ ඇමරිකාවේ තානාපති රෙබිටි ඔ බෙල්‍ක්.ඇමරිකාව ලගින් තියාගෙන කොටිත් එක්ක ගිවිසුමි ගහන එවුන් ගැන කාත කරල වැඩක් නැ :angry::angry:

    උබ ලග හිටියද?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Capture015.jpg

    rep kapanne ubalage ammala puka denne mahinda ponnayata hinda ne.... lollzzz balapan okava ballekva vage marana hati USA walin avith :lol: rep kapa kapa hitapan awajathakayo...
     
    • Like
    Reactions: chami_84

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද ගොනෝ යුදධේ කරපු එක වැරදි කව්වේ.යකෝ චිනය ලංකාවට ලං වෙලා ඉන්න හේතුව උබ නොදන්නවා උනාට නොදරුවොත් දන්නවා.රටේ තියන සම්පත් වැඩි කොටසක් උන් දැන්ටමත් ඩැහැගෙන .සියලුම සංවර්ධන ව්‍යාපෘති උන්ට දෙන්න ඕනේ.එ මදිවට උන්ගෙන් කම්කරුවො ගේනන්ත් ඔනේ.හෙට අනිද්දා උන්ගෙන් ජාතක වෙච්ච දරුවෙත් හැම තැනම ඉදියි.

    රාජ්‍ය ත්‍රාන්තික ගැටලු නැති වෙන්නේ කෙහොමද බං.කලාකරුවන්ගේ සුදුසුකම් නැති දුවලා පුතලා තනාපති සේවය දැම්මාම

    යුද්ධය වැරැදියි කියන්ඩ බැ තමයි කාටවත් රෙද්දක් ඇදගෙන,ඒත් යුධ අපරාද චෝදනා එද්දි ඒවට වියංගාර්ථයෙන් අනේ හොදයි කියන්නෙ,කැරකිලා බලපුවාම යුද්ධය කරපු එක නරකයි කියනව විගේ තමයි. :P:P ලංකාව දැන් ‍ගොඩක් ණය ගන්නෙ චිනෙන්නෙ ඒක කවුරැත් දන්නවනේ ,සංවර්ධනය ව්‍යාපෘති වලට අපිට තාක්ෂනය නැත්නමි ගන්ඩ වෙනව.

    අනික අවුලක් නැනේ චිනෙත් එක්ක ඉන්න එක,දැන් සුද්දත් දන ගහල පාන් කන්ඩ සල්ලි ඉල්ල ගන්නෙ චිනෙන්නෙ.අනාගත ලෝකෙයේ බලවතා චිනය,යුරේපය දැන් ගිලෙනව.ගිලෙන නැවි වලට නගින්ඩ කිසිම උවමනාවක් නැ.වෙන මොක නැතත් අපි යුද්ධය ඉවරකරේ චිනෙයෙ,රැසියාවේ සහයෙන් කියන දේ අපි අමතක නොකල යුතුයි.ඔය සුද්ද කොටි බේර ලන්ඩ දගලපු හැත්තක්.

    චිනුන්ට ජාතක වෙන දුරුවො ගැන නමි මම දන්නෙ නැ එහෙම වෙනවනමි ඉතින් ලංකාවට එන සුද්දන්ගෙත් ජාතක වෙචිච එවුන්ත් ඉන්ඩ එපා. :lol::lol::lol: හැබැයි අතිතයේ ජාතක වෙචිච එවුන්නමි ඉන්නව කියල පේනව චිනට කෙසේ වෙතත් සුද්දන්ට නමි, එවුන් තමයි දැන් සුද්දට කත් අදින්නෙ.ඔය සුද්දගෙන්ගෙ පෙත්සමි එහෙම අත්සන් කරන්නෙ ඉමහත් කැපවිමෙන්.:P:P:P:lol::lol::lol: කවුද දැන් ඔය කියන කලාකරුවන්ගේ සුදුසුකම් නැති දුවලා පුතලා ???
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කවුද දැන් ඔය කියන කලාකරුවන්ගේ සුදුසුකම් නැති දුවලා පුතලා ???

    ඇයි බන් හැම දෙයක්ම දන්න එකා වගේ පොර ටොක් දෙන උබ ඕක දන්නේ නැද්ද

    උබ බබා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දේ කලේ මානව හිමිකම් හා ජෙනරාල් හිරකිරිම කියන්නේ දෙකක්.උබලම විහින් ඒක එකට ඇද ගත්තා.
    එදා ටයර් සෑයවල් අද නැති වුනාට සුදු වැන් තියෙනවා නේ බං.
    පෙලපාලි යන මිනිස්සු මරලා දානවානේ
    මාධ්‍යවේදින් මරණවා නේ
    නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටනේ
    උබ දන්නේ නැති වුනාට මේවත් මානව අයිතිවාසිකම් කඩවිම්
    යකෝ ඇමරිකාව උබ ඔය කියන ජරා වැඩ කරනවා වගේ අර නය පොට්ටනිය දිගඅරිනකොට අපේ පාලකයොත් දුවලා පොරකාලා ගන්නවානේ.ඉතිං උබලා ඔය වගේම පාරට බැහැලා කියපල්ලකෝ ඒ අධිරාජ්‍යවාදි ආධාර අපිට එපා කියලා

    අනේ උබවගේ මිහරකෙක් දැන් ජිනාවාවල මානව හිමිකමි කඩ කරා කියනල චෝදනා කරන්නෙ උබ කියල තියෙන ඒවටද. :P:P:P:P අනේ නැ,තස්තවාදින් සමග හමුදාව යුධ කරද්දි ඇමරිකාවම උනා යැයි කියන දේවලට,නැතුව උබේ ඔය විකාර ලිස්ට් එකට නෙමේ. පොයිටි පනින්ඩ එපා,මේ චෝදනා එන්නෙ තනිකර අපි කරපු යුද්ධයට පමනයි.උන්ට කැක්කුම තියෙන්නෙ අපි මරපු කොටි ගැන පමනයි.:P:P:P:P

    සුදු වැන් වෑන් හදන්ඩ පටන් ගත්ත දවසේ ඉදල තැබිබ,
    ආණ්ඩුවෙන් කියුවෙ නැ මරපන් කියල ,
    මොකාද මරපු මාධ්‍යවේදියා??
    නිතියි හරියට ක්‍රියාත්මක වෙනව,උබලට පක්ෂ නැති තිරන එද්දි නිතිය හොද නැ,පක්ෂ තින්දුවක් ආවාම නිතිය තරන් දෙයක් නැ.:P:P චිනෙන්,රැසියාවෙන් ගිහාකනවද යකෝ අපිට දෙන්ඩ සල්ලි තියෙනවනමි ඔය සුද්දන්ට,මෝඩ කතා කියන්ඩ එපා.:P:P:P සුද්දට පාන් කන්ඩත් සල්ලි නැ, අපිට දෙන්ඩ සල්ලි තියෙනව. :P:lol::lol: