දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කිබුල බොස්, දවසට දෙපාරක් දත් මදින්න ඕන නේ..ඕක උදේටයි, රෑටයි කියල නේ කියන්නේ..එතකොට ඔය රෑට දත් මදින එක කරන්න ඕන කෑම කාල ඉවරවෙනවත් එක්කම නේද? නිද්දට යාමට පෙර නෙවේ නේද (මං ඒකෙන් අදහස් කලේ රෑට කාල පැය 2, 3ක් ඉදල නේ නිදා ගන්නේ)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල බොස්, දවසට දෙපාරක් දත් මදින්න ඕන නේ..ඕක උදේටයි, රෑටයි කියල නේ කියන්නේ..එතකොට ඔය රෑට දත් මදින එක කරන්න ඕන කෑම කාල ඉවරවෙනවත් එක්කම නේද? නිද්දට යාමට පෙර නෙවේ නේද (මං ඒකෙන් අදහස් කලේ රෑට කාල පැය 2, 3ක් ඉදල නේ නිදා ගන්නේ)
    කොයි වෙලාවේ හරි.........කෑමට පසු දත් මදින්න.....නින්දට පෙර මැදීම වඩා හොදය.....
     
    Similar threads