නිකන් රවන්න ගොරවන්න ආවොත් මරනවා ඈ.. පටියක් රෝල් කරගෙන පාඩුවේ හිටු..නිකං![]()
නිකන් රවන්න ගොරවන්න ආවොත් මරනවා ඈ.. පටියක් රෝල් කරගෙන පාඩුවේ හිටු..

වෙනදා නූලක් දැම්ම ගමන් යට යනවා, දැන් ඒක එක තැන පල් වෙනවා..එකනං ඇත්ත බං![]()
අපේ පටි රෝල් කලාට උබට ගොඩක් පිං.......![]()


පුළුවන් විදියට කරලා දෙන්නම් හැමදාම![]()

