අප්‍රසන්නම movie එක

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:ammo dath galawanna uba gavatanam enne naha para waradilawath.:no:
    නෑ මචං එහෙම අප්‍රසන්නව හිතන්න බෑ.........මොකද අපි කපන්නේ කොටන්නේ සත් සිතින් මිනිස් ජීවිතයක් බේරගන්න හෝ වේදනාව අඩුකරන්න/නැති කරන්න..........
    ඇත්තටම ඔය කපන කොටන ඒව නම් මට අප්‍රසන්න නෑ.........
    කිසිම අවුලක් නැතුව බලං ඉන්න, ඒකට හවුල් වෙන්න පූළුවන්.......මස් කඩේ ඇරල, මරන්න කපන ඒව නෙවේ.......(නමුත් ඉතිං ඒවත් එච්චර ම ගානක් නෑ.....සිරාවට ම)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oka maha sakkili film ekakne ban chick apo appiriyayi deyak karanakota karana widihak thiyanawane oke ehemada ooook..........
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,527
    113
    නෑ මචං එහෙම අප්‍රසන්නව හිතන්න බෑ.........මොකද අපි කපන්නේ කොටන්නේ සත් සිතින් මිනිස් ජීවිතයක් බේරගන්න හෝ වේදනාව අඩුකරන්න/නැති කරන්න..........
    ඇත්තටම ඔය කපන කොටන ඒව නම් මට අප්‍රසන්න නෑ.........
    කිසිම අවුලක් නැතුව බලං ඉන්න, ඒකට හවුල් වෙන්න පූළුවන්.......මස් කඩේ ඇරල, මරන්න කපන ඒව නෙවේ.......(නමුත් ඉතිං ඒවත් එච්චර ම ගානක් නෑ.....සිරාවට ම)

    :yes:

    matath minissu kapana kotana eva nam balanna awulak naha.eth saththu marana evanam balanna baha ban.marama dukak enne.:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Insidious sux ban...

    පිස්සු ද බං.. :baffled:
    මම ඇහුවාමයි ඒ ෆිල්ම් එක වැඩක් නෑ කියපු එකෙක්..:rolleyes:
    මම බලපු එළම මුවි එක මචන්...:yes:
    උඹලා ෆෝවඩ් කරලා බලන්න ඇති එක නේ ගතියක් දැනිලා නැත්තේ..
    :P:lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    615FEZY3BTL.jpg
    :shocked: echcharama maxxada ban meeka deepallako link ekak
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මට නම් ඕව බලද්දි එච්චර ම අවුලක් නෑ.........
    (අපි ඉතිං කපන කොටන අය නේ....!!!)
    wrong turn movie series එකම මරුනේ බන්...නියමෙට කපල කොටලා මරන්නේ.:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    I Spit on Your Grave
    මේක පට්ටම horror movie එකක් මචං

    ඔව්, ඔව්, පට්ට ෆිල්ම් එක.. :yes: මේ ගැන මම වෙන ත්‍රේඩ් එකේදි කියලා තිබ්බා.. :cool:
    ඒත් පවුලේ අයත් එක්ක නම් වැරදිලා හරි බැලුවොත් සොරිම තමයි..
    :no::baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඔව්, ඔව්, පට්ට ෆිල්ම් එක.. :yes: මේ ගැන මම වෙන ත්‍රේඩ් එකේදි කියලා තිබ්බා.. :cool:
    ඒත් පවුලේ අයත් එක්ක නම් වැරදිලා හරි බැලුවොත් සොරිම තමයි..
    :no::baffled:

    mchn ara film eke 1 da hoda 2 ara hakarallage kathwa :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mchn ara film eke 1 da hoda 2 ara hakarallage kathwa :dull:

    දෙකම චාර් මචන්.. මට නම්..
    දෙවෙනි ඒකේ මුළු ෆිල්ම් එක ම කළු සුදු පාටින් විතරයි තියෙන්නේ...
    පළවෙනි එක නම් වර්ණ අඩංගු වේලා තියෙන හින්දා පළවෙනි එක ටිකක් හොදයි දෙවෙනි එකට වඩා..
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දෙකම චාර් මචන්.. මට නම්..
    දෙවෙනි ඒකේ මුළු ෆිල්ම් එක ම කළු සුදු පාටින් විතරයි තියෙන්නේ...
    පළවෙනි එක නම් වර්ණ අඩංගු වේලා තියෙන හින්දා පළවෙනි එක ටිකක් හොදයි දෙවෙනි එකට වඩා..

    baya hithenne 2n mokakda mchoo wadiyenma :shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    baya hithenne 2n mokakda mchoo wadiyenma :shocked:

    මේ ෆිල්ම් දෙකෙන් බයක් දැනුනේ නම් නෑ මට..
    අප්‍රියතාවයක් තමයි ඇති වෙන්නේ...
    දෙවෙනි එකේ කපන කොටන සීන් වැඩි..
    පළවෙනි එක උඹ බලපන් මචන් ඕනේ ම නම්..
    දෙවෙනි එක බලන්නේ නැතිව ඉන්න එක හොදයි..
    උඹ නිකන් හරි දෙවෙනි එක බලන්නම ඕනේ කියාගෙන ඉන්නවා නම් බලපන්..
    ඒත් පස්සේ උඹට තේරුම් වෙයි මම කියපු කතාවේ ඇත්තක් තියෙනවා කියලා..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    චාටර් ඒව නම් ඉතින් saw series තමය් බන්, අනිත් එවා නම් wrong turn, hostel, FD වගේ ඒවත් කියන්ඩ පුලුවන්.

    Mokadda Ban FD kiyanne..Fixed Deposit Da :sorry: