මට නම් ඕව බලද්දි එච්චර ම අවුලක් නෑ.........
(අපි ඉතිං කපන කොටන අය නේ....!!!)
ammo dath galawanna uba gavatanam enne naha para waradilawath.
මට නම් ඕව බලද්දි එච්චර ම අවුලක් නෑ.........
(අපි ඉතිං කපන කොටන අය නේ....!!!)
ammo dath galawanna uba gavatanam enne naha para waradilawath.
නෑ මචං එහෙම අප්රසන්නව හිතන්න බෑ.........මොකද අපි කපන්නේ කොටන්නේ සත් සිතින් මිනිස් ජීවිතයක් බේරගන්න හෝ වේදනාව අඩුකරන්න/නැති කරන්න..........ammo dath galawanna uba gavatanam enne naha para waradilawath.
![]()
නෑ මචං එහෙම අප්රසන්නව හිතන්න බෑ.........මොකද අපි කපන්නේ කොටන්නේ සත් සිතින් මිනිස් ජීවිතයක් බේරගන්න හෝ වේදනාව අඩුකරන්න/නැති කරන්න..........
ඇත්තටම ඔය කපන කොටන ඒව නම් මට අප්රසන්න නෑ.........
කිසිම අවුලක් නැතුව බලං ඉන්න, ඒකට හවුල් වෙන්න පූළුවන්.......මස් කඩේ ඇරල, මරන්න කපන ඒව නෙවේ.......(නමුත් ඉතිං ඒවත් එච්චර ම ගානක් නෑ.....සිරාවට ම)


Insidious sux ban...





wrong turn movie series එකම මරුනේ බන්...නියමෙට කපල කොටලා මරන්නේ.මට නම් ඕව බලද්දි එච්චර ම අවුලක් නෑ.........
(අපි ඉතිං කපන කොටන අය නේ....!!!)

I Spit on Your Grave
මේක පට්ටම horror movie එකක් මචං
මේ ගැන මම වෙන ත්රේඩ් එකේදි කියලා තිබ්බා.. 


ඔව්, ඔව්, පට්ට ෆිල්ම් එක..මේ ගැන මම වෙන ත්රේඩ් එකේදි කියලා තිබ්බා..
ඒත් පවුලේ අයත් එක්ක නම් වැරදිලා හරි බැලුවොත් සොරිම තමයි..![]()

mchn ara film eke 1 da hoda 2 ara hakarallage kathwa![]()
දෙකම චාර් මචන්.. මට නම්..
දෙවෙනි ඒකේ මුළු ෆිල්ම් එක ම කළු සුදු පාටින් විතරයි තියෙන්නේ...
පළවෙනි එක නම් වර්ණ අඩංගු වේලා තියෙන හින්දා පළවෙනි එක ටිකක් හොදයි දෙවෙනි එකට වඩා..

baya hithenne 2n mokakda mchoo wadiyenma![]()
චාටර් ඒව නම් ඉතින් saw series තමය් බන්, අනිත් එවා නම් wrong turn, hostel, FD වගේ ඒවත් කියන්ඩ පුලුවන්.

Mokadda Ban FD kiyanne..Fixed Deposit Da![]()
"ෆයිනල් ඩෙස්ටිනේෂන් " වෙන්න ඇති කියලා ඇත්තේ.. 
reason ekak th eka dana