මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නිල පාට තොප්පිත් පෙන්නේ. අද මොකෝ උඹ ඕකට සහබාගි උනේ නැත්තේ?

    නිල් පාට තොප්පි නැතුව කොළපාට තොප්පි ඔතනට එකතු වෙන්නෙ නැනේ.ඔන්න කොළපාට තොප්පි එකතු වෙයි සුද්දට පක්ෂව මොකක් හරි තිබිබනමි. :P:P මම කියන කෙනාගෙන් වැඩක් නැ,අපි කියන දේයි වැදගත් වෙන්නෙ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ado man oya Kisima pakshekata kemathi na,a wunata me welawe man mahinda uncle ta help :D
    lankawe sinhalayekta kela wenakam thawath sinhalayek balan innawanam sathutin,mokadda ban a sinhalayage athi wede :confused: Poddak hedenna balapan :frown::frown:

     
    • Like
    Reactions: James-Bond
    මම කියන කෙනාගෙන් වැඩක් නැ,අපි කියන දේයි වැදගත් වෙන්නෙ.
    අපි හැදෙන්නේ මම කියන අය ගොඩක් එකතු වෙලා කියන එක තොගේ බුරු මොලේට තේරෙන්නේ නැද්ද උලමෝ:P:P:P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    meeta kalin kiyapu ekak ayeth kiyanawa...



    එත් සක්කිලි දෙමල්ලුන්ගෙ පැත්ත අරන් අමෙරිකාව ලoකාවට අරින්න හදන එක සාදාරනයි කියන්න තරම් පොන්න ජාතියක් වෙන්න එපා...
    ලෝකෙටම පාට් දාන ඇමරිකාවටත් බැරි වෙච්ච දෙයක් අපේ මිනිස්සු කරා..

    Amerikawata karanna beri una, api karapu (api kiwwe MR) eka deyak kiyannako..

    මුලු ලෝකෙම මිනිස්සු උන්ගෙන් අහන දෙයක් තමයි "ලoකාව වගේ පොඩි රටකට පුලුවන් නම් ඇයි උඹලට බැරි?" කියන ප්‍රශ්නය..:nerd:

    heh umbata ahunada ehema ahanawa? kohomada ahuwe? emails walinda?

    ඒක යුද්ධ වලට ඩොලර් ප්‍රකෝටි ගනන් නාස්ති කරන ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවලට උහුලන්න බැරි ලැජ්ජාවක්...ඔය පර සුද්දො ලෝකෙන්ම විහිලුවක් වෙලා ඉන්න වෙලාවේ උන්ට තියන එකම ගැලවීම තමයි පොඩි රටක් පාගලා උන්ගේ ලැජ්ජාව වහගන්න එක...සරලව කිව්වොත් අපේ ජයග්‍රහනය බාල්දු කරන එක...එහෙම උප්පරවැට්ටි වලට උදව් දෙන්න එපා..එහෙම කරොත් මේ රටේ ඉපදෙන ජාති ජාතිත් උඹලට සාප කරාවි

    kawda ban suddonta rata paawala denne> den methana wela thiyenne MR ma path karapu LLRC comitee eke report eke thiyana recomendations tika itu karanna kiyala illana eka witharane. ithin ee comittee eka path kale ey? ona kudayak gaha ganna kiyala nikam inna thibbane?

    anikam oyala hithanawada yudda iwara karapu rate janadhipathi MR wela hitiya kiyala, hema keri wedakma karana eka honday kiyala? me rate neethiyak thiyanawada? sadaranathwayak thiyanawada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නේ ඕවා කරන්න ඕනේ පක්ෂ පාට නැතුව බන්. නැතුව මේ එක එකාගේ පුකේ අමාරුවට නෙමේ.

    පක්ෂ පාට බේද නැ,කැමති කෙනෙකුට සහාබාගි වෙන්ඩ පුලුවන්. :yes::cool: මොකද මේක කරේ රට වෙනුවෙන් කැමති ඔනෙම කෙනෙකුට සහබාගි වෙන්ඩ පුලුවන් ,පේනවනේ රට පුරා පිබිදිම,ඒවට පක්ෂ පට බේද නැ හැමෝම ඉන්නව :yes::cool:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිල් පාට තොප්පි නැතුව කොළපාට තොප්පි ඔතනට එකතු වෙන්නෙ නැනේ.ඔන්න කොළපාට තොප්පි එකතු වෙයි සුද්දට පක්ෂව මොකක් හරි තිබිබනමි. :P:P මම කියන කෙනාගෙන් වැඩක් නැ,අපි කියන දේයි වැදගත් වෙන්නෙ.

    වැඩක් නැහැ බන්. උඹලා මේ වගේ ෆෝරම් වල උදේ රෑ වෙනකන් කෑ ගැහැව්වට උඹලා මේ වගේ දේකටවත් එලියට බහින්නේ නැත්තන් උඹලගේ තරම හිතාගන්න පුළුවන්. ඔතන තනිකර තියෙන්නේ රට වෙනුවෙන් කෑගහන එකක් නෙමේ. මහින්ද වෙනුවෙන් කතා කරන එකක්. රට කිය කිය ලොක්කව උස්සන එකක්. මම අහන්නේ මහින්ද වැරදි කරලා නැත්තන් මොකටද බන් ඔය කොහෙවත් යන රෙද්දකට බය වෙන්නේ? උම්බලමනේ කියන්නේ අපි සුද්දට බය නැහැ අරුට බය නැහැ කියලා. මහින්ද වැරද්දක් කරලා නැත්තන් ඕකට බය වෙන්න ඕනේ නැහැනේ. අනික ඕකට මොකටද පාටක්? පක්ෂයක්? අනික ඔය කොච්චර උඩ දාගෙන නැතුවට අපේ ලංකාවට මුකුත් වෙන්නේ නැහැ බන්. ලොක්කට මුකුත් වෙන්නෙත් නැහැ. මේක නිකන් තවත් නාට්‍යක් විතරයි.
     
    පට්ට ටෝක
    ආයේ අහවල් එක කෙල වෙන්න යෑ දැන් ලයිෆ් එක ඇදගෙන යන්නේ අතින් කාල හරක් බලනවා වගේ

    ආ අයියේ උඹ ගියේ නැද්ද රට වෙනුවෙන් පෙරට
    මොකද සමහරු මෙතන උඩු බුරනවා එකෙක්වත් ගිහින් නැහැ:P
    මට මතකයි අර erozan කියන එකා කිවුවා:yes:
    ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් උද්ගොෂණයට නොයා කොහොමද එතුමා ගැන කතා කරන්නේ කියලා:rolleyes::rolleyes:
    ඒ අනාතයා රට වෙනුවෙන් තිබුන උද්ගොෂණයට නොයා ගියපු මිනිස්සුන්ගේ ෆොටෝ දාල පොරක් වෙන්න හදනවා:lol:
    හිරිකිතයි චීත්තයා
    :lol::lol::lol::lol::P:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12186065 said:
    ආ අයියේ උඹ ගියේ නැද්ද රට වෙනුවෙන් පෙරට
    මොකද සමහරු මෙතන උඩු බුරනවා එකෙක්වත් ගිහින් නැහැ:P
    මට මතකයි අර erozan කියන එකා කිවුවා:yes:
    ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් උද්ගොෂණයට නොයා කොහොමද එතුමා ගැන කතා කරන්නේ කියලා:rolleyes::rolleyes:
    ඒ අනාතයා රට වෙනුවෙන් තිබුන උද්ගොෂණයට නොයා ගියපු මිනිස්සුන්ගේ ෆොටෝ දාල පොරක් වෙන්න හදනවා:lol:
    හිරිකිතයි චීත්තයා
    :lol::lol::lol::lol::P:P:P

    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    30xdfyc.jpg

    පළමුව-රට, ජාතික කොඩිය පෙරටු කරගත් උතුමි මිනිසුන් රට වටා ජනපවුරක් තනයි.:yes::yes:
    සියලු සිංහලයන් වෙනුවෙන්,සිංහලයන් එකතුවු අවස්ථාවක්.
     
    30xdfyc.jpg

    පළමුව-රට, ජාතික කොඩිය පෙරටු කරගත් උතුමි මිනිසුන් රට වටා ජනපවුරක් තනයි.:yes::yes:
    සියලු සිංහලයන් වෙනුවෙන්,සිංහලයන් එකතුවු අවස්ථාවක්.
    මෙතන නැති උන් උතුම් නැහැ නේද මල්ලි :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4q0s3l.jpg


    “ අන්තර් ජාතික බලවේග කියන විදිහට මේ රට බෙදුවේ නැති හන්දා. ඒ ගොල්ලොන්ගේ සාම පදයට නටමින් පිරිබාහරන්ට වෙනම රටක් දීලා ඉතුරු කෑල්ලේ අපි යහතින් ජීවත්වෙන්න කල්පනා නොකරපු හන්දා, ඒ වෙනුවට ඒගොල්ලො අකමැති සාමය මේ රටට දිනලා දුන්නු හන්දා, L.T.T.E. ය ඉවර කරපු හන්දා, ඒ වගේම තමයි මේ රටේ ජනතාව අද සාමයෙන් හිනැහෙන හන්දා, ඒකෙ වාඩුව ගන්න රටට සාමය ඇතිවෙනවට අකමැති බලවේග, ශ්‍රී ලංකාවට හතුරු මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ, ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් දාලා පටන්ගන්නේ. ඒ යෝජනාව දොරටු විවෘත කරගැනීමක් හතුරු මහා අන්තර්ජාතික මෙහෙයුමකට. ඒ නිසා තමයි මුළු රටම අද පාරට බැහැලා සියලු වාද බේද පැත්තක තියලා දිනාගත්තු සාමය බිලිදෙන්න අපි ලෑස්ති නැහැ. සාමය දිනා දුන්නු නායකත්වය, රණවිරුවන් බිලිදෙන්න අපි ලෑස්ති නැහැ කියලා කියන්නේ. මේ රට වෙනුවෙන් අපි ඕනෑම අභියෝගයක් භාර ගන්නවයි කියමින් අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා මේ කියන්නේ, අපි ලෑස්තියි, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. බඩගින්නේ ඉදලා හරි මේ රට‍ බේරගන්න මේ රටට එරෙහිව එන ඕනම තර්ජනයකට මුහුණදීලා ජයගන්න මේ රට ලෑස්තියි කියන එක තමයි අද මුළු රටම පාරට බැහැලා කියන්නේ. ඒ වගේම ඒ අධිරාජ්‍යවාදී බලවේග වල මේ රට ඇතුලේ ඉන්න ඉත්තන්ට, ගැත්තන්ට ලොකු පණිවිඩයක් දෙනවා මේ මහජනතාව ඒ ද්‍රෝහිකම මේ රටට හතුරු මෙහෙයුම දැන්වත් නවත්වන්න කියන පණිවිඩය තමයි අද මේ රටේ ජනතාව දෙන්නේ ”