මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    පැටියා;12189256 said:
    :rofl:

    ඔහොම බනින්න එපා බං. පවු බත් කන හරක් ටික. ඕකටනේ මචං ජෛව විවිධත්වය කියන්නෙ. :P

    adoooooooooooo
    ela ela .,thnx thnx , jaya wewa lokka
    :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකෙ ඉන්න සමහරක්‌ හිතන්නේ තමන් ගේ දේශපාලන පක්‍ෂය ගැන විතරයි මතක තියා ගනිල්ලා අපි හැමොම ශ්‍රි ලාංකික කියලා මහින්දව උන්ට වැඩක්‌ නැ උන්ට ඔනේ ලංකාව අල්ලාන්න මෙකෙ ඉන්න උබල වගේ කලකණ්‌නි හැත්තට ඔනේ කටහරි කේලවල සතුටු වෙන්න උබලා වගේ උන්ට තමයි හිවල්ලු කියන්නේ උන්ට ඔනේත් උබලා වගේ උන්ව මෙහෙ බෝකරන්නයි උන් ගේ අර්මුණු ඉටුකරගන්න සක්‌කිලි හැත්ත....:angry::angry::angry::angry:
    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Ravifeat
    කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ? :no:
    යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...:growl:
    මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ? :frown:
    එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
    රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
    අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...
    :oo:
    කතාකරන්නේ මොකක්ද කියල දැන ගෙන කතාකරපන්
    ,මේකේ කියල තියෙන්නේ ජිනීවා අවුල ගැන. එකෙන් රට බෙර ගන්ඩ ඕනේ කියලයි කියල තියෙන්නේ, නැතුව මහින්දට චන්දෙ දෙ
    න්කියල කියුව නැ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියවන්ඩ එපා.උබ කියන්නේ සුද්ද ජනදිපතිතුමට වැඩිය හොදයි කියලනම්,එක උබේ ජාන වල ගැටලුවක්.:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කතාකරන්නේ මොකක්ද කියල දැන ගෙන කතාකරපන්
    ,මේකේ කියල තියෙන්නේ ජිනීවා අවුල ගැන. එකෙන් රට බෙර ගන්ඩ ඕනේ කියලයි කියල තියෙන්නේ, නැතුව මහින්දට චන්දෙ දෙ
    න්කියල කියුව නැ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියවන්ඩ එපා.උබ කියන්නේ සුද්ද ජනදිපතිතුමට වැඩිය හොදයි කියලනම්,එක උබේ ජාන වල ගැටලුවක්.:P:P

    මචං රොලර්කෝස්ටර් කොහොමද ඉතිං? ආෆ්ටර් අ ලෝන්ග් ටයිම් :P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කතාවක් තියෙනවනේ මචන් UNPකාරයා වනාහි අමු මෝඩයෙක් කියල,කුස මිසක් රට ගැන හිතල තිරන ගන්ඩ මොලයක් නැ. ඔකුන්ට සුද්ද‍ගෙ ලොවන්ඩ තියෙනවනමි ඊට වැඩිය දෙයක් නැ,ඒකනේ අපි සුද්දට බනිද්දි රිදිල රෙප් කපන්නෙ. :lol::lol::lol:

    :yes::yes: අය්යෝ සල්ලි මෝඩකමට බෙහෙත් නැනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Den Mokuth Wela nane Ban Aparade Iye Wiyadam Karapu Salli...
    Duppethunge Badaginna Niwanna Wiyadam Karanam Ratath Goda Mahindath Goda

    උබ කොහොමද කියන්නේ මොකුත් උනේ නෑ කියල,මානව හිමිකම් කවුන්සිලේ එක දවසින් ඉවර වෙන්නේ නෑ, දැනගෙන කතා කරන්ඩ. :P:P:P
    දැන් මොකාද කන්ඩ නැතුව ඉන්න
    ??? :rolleyes::rolleyes:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    උබ කොහොමද කියන්නේ මොකුත් උනේ නෑ කියල,මානව හිමිකම් කවුන්සිලේ එක දවසින් ඉවර වෙන්නේ නෑ, දැනගෙන කතා කරන්ඩ. :P:P:P
    දැන් මොකාද කන්ඩ නැතුව ඉන්න
    ??? :rolleyes::rolleyes:
    Umba Hari Anith Hemoma Weradi Mokada Api kisi Deyak Dan Ne Umba Witharai Danne Mata Kiyapan Mehema Prasnayak Lankawata Une Ayi Kiyala
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මෙතන උඹල මට බැනල..මගෙ ගුන වර්නණා කොරල ..ඔක්‌කොටම මහංසි ඇතිනේ..දැන් ඉතින් ඔය ඔක්‌කොමල වරෙල්ල මාත් එක්‌ක කෙහෙල්ගෙඩියක්‌ බෙදා හදාගෙන කන්න...!!!:shocked::oo::baffled::rofl:

    ETwQK.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහුලු වන්සගේ විනෝද සමය - ඩිසල් පව් ජිනීවා වලින් මකමු

    මෝඩ කතා කියන්ඩ එපා,කවුරැවත් උද්ගෝසන කරන්ඩ එපා කියල නැනේ කාටවත්,කියපන් විපක්ෂයට ඩිසල් වලට පෙළපාලි යන්ඩ කියල. :P:P:P
    උබ ඔය දෙකයි පනහේ තර්ක මේවට අදාල නැ.රට පුරා ලක්ෂගානක් එක දවසේ පාරට බස්ස, ඒ මිනිස්සුන්ට ඩිසල් මිල දැනෙන්නෙ නැද්ද දැනෙනවනේ.ඒත් අපහසුතා විදගෙන තමයි රට වෙනුවෙන් පාරට බැ‍ස්සෙ ඒක අමතක කරන්ඩ එපා.උබල වගේ සියල්ලට පෙර බඩගැන හිතන බුරැවො අඩු බව ඒකෙන් ඔප්පු උනා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba Hari Anith Hemoma Weradi Mokada Api kisi Deyak Dan Ne Umba Witharai Danne Mata Kiyapan Mehema Prasnayak Lankawata Une Ayi Kiyala

    මේ දේ ලංකාවට උනේ කොටින්ට එරෙහිව සටන් කරල, කොටිටික මරල දාපු හින්ද,වෙන කිසිම දෙයක් හින්ද නෙමේ.