St.Thomas` college kotte

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    එලකිරි එකේ ඉන්නවද කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ 2000- ඉදන් 2009 වෙනකම් බෑජ් වල අය.. ඉන්නවනම් පුලුවන් තරම් එක්මනට මට ඕය ගොල්ලන්ගෙ විස්තර පී.එම් කරන්න..

    අපි එකතුවෙන්න දවසක් දාගන්න යන්නෙ.. බොහෝවිට මෑයි 01 .. පුලුවන් තරම් එක්මනට මට පී.එම් කරන්න..
    එහෙම නෑත්නම් අපි හෑම ඉරිදාවකම හවස 3.30. පාසලේදී රෑස් වෙනව.. එතෙනට එන්න .. ඔබගේ සහයෝගය ඉතාමත් අගය කර සලකනවා..

    බම්ප් එකක්වත් දීල යන්න...

    banner.jpg

     
    Last edited: