අප්‍රසන්නම movie එක

thomian

Well-known member
  • May 20, 2011
    12,272
    17,188
    113
    attachment.php

    මෙතනින්ත් බාගෙන බලන්න...291 MB

    http://thepiratebay.se/torrent/6315042/Martyrs_[2008]-480p-BRrip-x264-StyLishSaLH
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    HUMAN CENTIPEDE ෆිල්ම් එක අවුල් නෑ නේ මචං.. මම ෆිල්ම් දෙකම බැලුවෙ දැන්.. SAW, Final Destination බැලුවාම එපා වෙනවනේ.. :oo::oo::oo:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ගොඩාක් වෙලාවට බලන්නේ ඔය ජාතියේ ඒවා තමයි. බලලා බලලාම දෑන් කිසිම දේකට බයක් නෑ. ලග්කදි ඉදලා autopsy videos බලන්න පටන් ගත්තා.. ඒවා බලනකොට තෙරෙනවා කොච්චට සුකුරුත්තම් කරත් මේක කුනු ශරීරයක් කියලා. හාමුදුරුවරු පිලිකුල් භාවනාව කරන්නේත් ඔය දේවල් දිහා බලාගෙන. මමනම් බත් කන ගමනුත් බලනවා :)

    මිනියක් කපනවා.. එම්බාම් කරනවා බලන්න ආසයි. මල් ශාලා අයිතිකාරයො එහෙම ඉන්නවනම් කියපල්ලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    අදුරන පොරක් ඉන්නවා , ඕන්නම් සැට් කොරලා දෙන්නම් බලන්න.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Train Spotting
    එකෙක් කුඩු කැප්සියුල් එකක් ගිලල ටොයිලට් යනවා. අර ඉස්සර ලංකාවේ ටවුන් වල තිබ්බ වගේ එකක්. අර කොමෝඩ් එකයි බිමයි හැම තැනම ජරා කරලා ගොඩවල් ගොඩවල් තියන ගඳ ගහන එකකට. පස්සේ කැප්සියුල් එක ගන්න කොමෝඩ් ඒක ඇතුලට අත දානවා. ඊට පස්සේ ඔලුව දානවා. ඒ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් තමයි ස්ලම් ඩෝග් මිලියනෙයර් එකේ ඩිරෙක්ටර් ඩැනී බොයිල්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පිස්සු ද බං.. :baffled:
    මම ඇහුවාමයි ඒ ෆිල්ම් එක වැඩක් නෑ කියපු එකෙක්..:rolleyes:
    මම බලපු එළම මුවි එක මචන්...:yes:
    උඹලා ෆෝවඩ් කරලා බලන්න ඇති එක නේ ගතියක් දැනිලා නැත්තේ..
    :P:lol:

    උම්බ කියන්නෙ මේකද? IMDB
    මටනම් චාටර් බන්..Paranormal Activity එකත් එක්ක බලනකොට මෙක මටනම් 50%