Machan AAT nam na......AAA nam tiyenawa.....ekath WWW. eken thama labune.....
Over 5 Yrs Experience
Awlak nane![]()

ලන්කාවෙ අපිට නම් ඉතින් ඩයලොග් තමයි![]()

උඹ ඉන්න නිසා කොහොමත් ඔතනට කෙල්ලෙක්ව යවන්න පුලුවන් තැනක් නෙවේ......!!
![]()

Thoge kthawata mata Polowa palagena yanna hithenawa....Ubalata Dialog unata matanam Dan Ellenna thama wela tiyenne![]()

උඹ ඉන්න නිසා කොහොමත් ඔතනට කෙල්ලෙක්ව යවන්න පුලුවන් තැනක් නෙවේ......!!
![]()


සියල්ල හොද විදියට සිදුවේවි.එතකම් ඉවසනු මැනවි![]()
පල පල ගස් ගෙම්බා![]()

කෙල්ලෙක්ට බැරි උනාට, ඈන්ටි කෙනෙක්ට නම් ඉන්න පුලුවන් වෙයි නේද උඹත් එක්ක.......!! 

ඔය කියන්නේ ආන්ටි අනෝමා ගැන වෙන්න ඕන...කෙල්ලෙක්ට බැරි උනාට, ඈන්ටි කෙනෙක්ට නම් ඉන්න පුලුවන් වෙයි නේද උඹත් එක්ක.......!!
![]()

මචන්, AAT නම් නෑ..... බැරිද අපිටත්......![]()
![]()

ඔය කියන්නේ ආන්ටි අනෝමා ගැන වෙන්න ඕන...![]()

ඔය කියන්නේ ආන්ටි අනෝමා ගැන වෙන්න ඕන...![]()
අනෝමා ඈන්ටිම වෙන්න ඕනා නෑ..... මූට මොකක් හරි ඈන්ටි කෙනෙක් නම් එච්චරයි.......!! 
ඔබ නිසා අගතියට පත්වන නෝට්බුක් සදහා වග කීමට මා හට වත්කමක් නොමැත![]()

උඹේ එකකුත් කැඩුනහම කතා කරපන්කෝ... අගතියට පත් කරලා දෙන්න........
මෙතන සොෆ්ට්ලොජික් යනවා කියලා ලොරි ටෝක් දීපු එකෙකුත්, අන්න කී බෝඩ් එක ආවහම දාලා ඕනා කියලා ඈඩුවා අද උදේ කෝල් කරලා......!! 

අනේද කියන්නේ...මගේ කරුමෙට තෝත් මේ වෙලාවෙ මේක අස්සෙ රින්ගුවනෙ.![]()
