Vacancies @ Sri Lanka Cricket

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :frown::frown: උඹේ එකකුත් කැඩුනහම කතා කරපන්කෝ... අගතියට පත් කරලා දෙන්න........ :rofl: මෙතන සොෆ්ට්ලොජික් යනවා කියලා ලොරි ටෝක් දීපු එකෙකුත්, අන්න කී බෝඩ් එක ආවහම දාලා ඕනා කියලා ඈඩුවා අද උදේ කෝල් කරලා......!! :lol::lol:

    කරුනාකර විනය තකන්න:angry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කරුනාකර විනය තකමින් අදාලව පවසන්න.කඩාකප්පල්කාරීන් පිලිබදව රපෝර්තු කරනු ඇත.
    බ්‍රා එක පන්නලා ගනිං විනය තකන්න...:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔය උදෙම නාගෙන තියෙන්නෙ කවුද බන් අනොමා......................
    උඹ මුගේ උපන් දිනේට දාපු ත්‍රෙඩ් එක මුලසිට අගට කියවං පලයං..
    එතකොට තේරෙයි...
    උඹේ ඒ ත්‍රෙඩ් එක පිං සිද්ද වෙන්න තමයි මමත් ගොනා කව්ද කියලා අදුනගත්තේ :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    1.දේශීය තරග සදහා නොමිලේ ටිකට්පත්
    2.තරග පැවැත්වෙන කාලසීමාවේදී අමෙරිකානු ඩොලර මගින් සිදුකරන ගෙවීම්
    3.තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්

    ඉහත පහසුකම් වැ‍ටුපට අමතරව හිමිවේ.
    :cool: