ඔය උදෙම නාගෙන තියෙන්නෙ කවුද බන් අනොමා......................
කුමාරයගෙ ලගින් නෑයො වෙන කෙනෙක් මචන්

ඔය උදෙම නාගෙන තියෙන්නෙ කවුද බන් අනොමා......................

මගේ කරුමෙට තෝත් මේ වෙලාවෙ මේක අස්සෙ රින්ගුවනෙ.![]()

බඩුම තමා.......!! 
උඹේ එකකුත් කැඩුනහම කතා කරපන්කෝ... අගතියට පත් කරලා දෙන්න........
මෙතන සොෆ්ට්ලොජික් යනවා කියලා ලොරි ටෝක් දීපු එකෙකුත්, අන්න කී බෝඩ් එක ආවහම දාලා ඕනා කියලා ඈඩුවා අද උදේ කෝල් කරලා......!!
![]()

බ්රා එක පන්නලා ගනිං විනය තකන්න...කරුනාකර විනය තකමින් අදාලව පවසන්න.කඩාකප්පල්කාරීන් පිලිබදව රපෝර්තු කරනු ඇත.

ඔය උදෙම නාගෙන තියෙන්නෙ කවුද බන් අනොමා......................

ඕවා කියලා ගයියා තරහ වෙයි අපිත් එක්ක......!! 

කරුනාකර විනය තකමින් අදාලව පවසන්න.කඩාකප්පල්කාරීන් පිලිබදව රපෝර්තු කරනු ඇත.





උඹ මුගේ උපන් දිනේට දාපු ත්රෙඩ් එක මුලසිට අගට කියවං පලයං..ඔය උදෙම නාගෙන තියෙන්නෙ කවුද බන් අනොමා......................

ත්රෙඩ් එකට අබ සරනයි

තව කට්ටියට ආරාධනා කරා මේ ත්රෙඩ් එක කෑමට.......!! 
