ඒක මෙහෙමයි... ඉස්ලාම් ආගමට අදාල නැතිදෙයක් ඉස්ලාම් ආගමට කවුරු හෝ කෙනෙක් ඇතුලු කරනවානම් එයාලව මුස්ලිම් කියල කියන්නේ නැහැ... ඒක පැහැදිලිවම ඉස්ලාම් උගන්නන දෙයක්... මුස්ලිම් කියන්නේ එකම හිතින් අල්ලාහ් තමන්ගේ දෙවියන් විදියට විශ්වාස කරන අතරම වෙන කෙනෙකුවත් එතනට සම කරන්නේ නැති කෙනාටයි... මෙන්න මේ සම කිරීම් නිස තමයි ශීය කියන එක බෙදුනේ.. ඇත්තටම ශීයා කියන එක පටන් ගත්තු කෙනා මුස්ලිම් කෙනෙක් නෙවෙයි යුදෙව්වෙක්... ඉතිං ඉතුරු හරිය ඔයාටම තේරුම් ගන්න පුලුවන්නේ...
තව හොඳම දෙයක් මෙතන කියන්න ඕනේ ඔයා අහුව නිසාම... ඔයා ඇහුවනේ අයි ලංකාවේ සූෆි අයගේ පල්ලි කඩන්නේ කියලා... ඇත්තටම මම ඔයාගෙන් අහන්න ඕනෙත් ඒකමයි... මතකද අර සිංහල බෞද්ධ සංවිධානය" කියන හාමුදුරු කන්ඩායමක් සහාසික විදියට පහරදීලා සූෆි වරුන්ගේ පල්ලියක් එයාලා ගෞරව කරගෙන හිටපු සූෆි වරයෙකුගේ කියලා කියන සොහොනක් පහරදීලා කුඩු කරලා විනශ කරලා ගිනි තිබ්බේ... අන්න ඒක තමයි මම දන්න තරමින් මහත් ආන්දෝලනයක් ඇතිකරපු "ලංකාවේ සූෆිවරුන්ට එරෙහිව" බුදු දහම අදහන අය විදින් ලංකාවේ සුළුජාතික ක්රිස්තියානි දේවස්තානයක් පාගමනින් ගිහිල්ල කැඩුවට පස්සේ විනාශ කරපු දෙවෙනි අවස්තාව...
හිතට එකඟවම කතා කරනවානම්.... ඉස්ලාම් කවදාවත් ඉස්ලාම් ඇතුලේ කිසිම විදියකට බෙදීම් ඇතිකරන්නේ නැහැ... ඒවගේම වර්ශන්ස් ඇතිකරන්නේත් නැහැ..
ඒවගේම ඊසි පැකෙජ් හදුන්වල දෙන්නේත් නැහැ..
ඔයාලම හොඳට බලුවම ඒක තේරෙයි ඉස්ලාම් වල නිකායවල් නැහැ... ඒවගේම ගිහි හෝ පවිදි කියල පකෙජ් නැහැ කියන එකත්.. ආගම කාටත් එකයි.. ඒක පිලිපදින්න එක කොටසකුයි නෝර්මල් අය තව කොටසකුයි කියලා... ඒවගේම වැරදි කරොත් වරදි කරපු කෙනාටම වැරද්ද පිලිගන්න වෙනවා.. නමුත් ඔයාලගේ ආගමේම ලොකු අය නොර්මල් වෙලාවෙදි එක නමකුයි වැරදි කරද්දි එයාලව හඳුවනන් තව නමකුයි ඔයාලට දීල තියෙනවා.. හාමදුරු කෙනෙක් වැරදි දෙයක් කරොත් ටක් ගාලා එයාව චීවරධාරියා කියන නමින් වෙනස් කරලා වැරදි කරපු කෙනා ගෙ වැරැද්ද සැර බාල කරනවා.. ඒකයි අද ලංකාවේ දවස ගානේ වැරදි කරන හාමදුරුවරු වැඩිවෙන්නේ...