Jul 10, 2011
5,011
473
0
ඔයා ඉස්ලාම් ආගමේ මූලික ඉගැන්වීම් මොනවද කියලා දන්නේ නැද්ද?
මම කලිනුත් කිව්ව අල්ලහ් දෙවියන්ගේ ස්තානයේ කිසිම කෙනෙකුට අපිට ඉඩක් දෙන්න බැහැ.. අල්ලහ් දෙවියන්ට කිසිම කෙනෙකුව සම කරන්න බැහැ.. ඉතින් මේක කොඉතරම් ඉස්ලාම් ආගමට අදාලද කියන එක "ණුවනින් විමසලා බලන එක" දැන් ඔයාට බාරයි..
:)

ඔය ස්තානය "පූජා භූමියක්" කියල කියන්නට හේතු 10ක් දෙන්න පුලුවන්ද ඔයාට?
මෙහෙම අහනව කියලා මම "ඒක ඔයාලගේ තැනක් නෙවෙයි කියලා කියනව නෙවෙයි ඔන්න.."
:)

උට එක තේරුම් ගන්න තරම් මොලයක් තියනවනම් මොනවා කරන්න බැරි ද??
දැන් ඕකටත් උ ගේ වාසගම ( කුණුහරප ) එක්කම උගේ උත්තරේ දෙය්.. බොරුනම් බලන්න...

:baffled::baffled:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    බොරලුගොඩ මහතා;12191165 said:
    උට එක තේරුම් ගන්න තරම් මොලයක් තියනවනම් මොනවා කරන්න බැරි ද??
    දැන් ඕකටත් උ ගේ වාසගම ( කුණුහරප ) එක්කම උගේ උත්තරේ දෙය්.. බොරුනම් බලන්න...

    :baffled::baffled:

    :D
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ මන්ද බොරලුවත් ඉදල ඉදල ට්‍රේඩ් එකක් දැම්ම :lol::lol::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්ද බොරලුවත් ඉදල ඉදල ට්‍රේඩ් එකක් දැම්ම :lol::lol::rofl::rofl:

    2k8b068aa39b.gif
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12191242 said:
    උඹට තේරුණා... ;););)
    මමත් හොද අදහසින් ත්‍රෙඩ් එකක් දැම්මම උන් එකත් වලිපුරයක් කරනේ... :frown::frown:

    දාපන්කෝ වැඩකට ඇති එකක්. මගුල් දන්නේ. අල්ලාව පැත්තකට දාල
     
    Jul 10, 2011
    5,011
    473
    0
    දාපන්කෝ වැඩකට ඇති එකක්. මගුල් දන්නේ. අල්ලාව පැත්තකට දාල

    කොහෙද බන් මම දෙවියන් ගැන කතාකරේ ?? කියපන් බලන්න ... මම මුහුණු පොතේ දැකල ඒ ෆොටෝ එක දැම්මේ ඒකේ කියල තියෙන දේ හොද නිසා... මුන් එකටත් මාත් එක්ක වලියට ආවොත් මම පලිද?? :angry::angry::angry:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12191285 said:
    කොහෙද බන් මම දෙවියන් ගැන කතාකරේ ?? කියපන් බලන්න ... මම මුහුණු පොතේ දැකල ඒ ෆොටෝ එක දැම්මේ ඒකේ කියල තියෙන දේ හොද නිසා... මුන් එකටත් මාත් එක්ක වලියට ආවොත් මම පලිද?? :angry::angry::angry:

    මොක උනත් උබේ පණ්ඩිත කමනම් තියනවා. ඔහොම යමුකෝ එහෙනම් . :frown::frown::angry::angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    දෙවියන්ගේ නමද අල්ලාහ්? නෙත්තම් අල්ලාහ් කියන්නේ සිංහලෙන් දෙවියන්ටද ?:confused:

    හොඳ ප්‍රශ්නයක්...

    පොදුවේ අරාබි බාශාවේ දෙවියා (GOD) කියන වචනයට තේරුම " ඉලාහ්" (Elaah) කියන එකයි.. ඉලාහ් කියල කියනකොට වෙන්නේ පොදුවේ "දෙවිකෙනෙක්" කියන අදහසයි.. මේ අදහසින් හින්දු අයගේ දෙවියන්ටත් හෝ වෙන ඕනෙම දෙවි කෙනෙකුට අරාබියෙන් "ඉලාහ්" කියල කියන්නේ හේතුව ජස්ට් දෙවියා තේරුම විතරක්ම ඒ වචනය දෙන නිසයි...

    හරි ඔයා දන්නවනේ ඉන්ග්‍රීසියේ THE කියන එක එන්නෙ කොඉ අවස්තාවෙද කියලා.. අන්න ඒ වගේ ඉලාහ් කියන දෙවියාට අරාබි භාශාවෙන් කතා කරනකොට හෝ ලියනකොට ඉන්ග්‍රීසියේ එනවා වගේ THE කියන එක යොදලා පාවිච්චි කරනවා වගේ යම්කිසි "දෙවිකෙනෙක්" ගැන කියනකොට අරාබියෙන් "ඉලාහ්" කියන වචනයට ඉස්සරහින් අල් (AL- ) කියන එක එනවා ඉන්ග්‍රීසියේ THE එකයි අරාබියේ අල් (AL- ) කියන එකයි එකම අදහස එකම තේරුමට පාවිච්චි කරන්නේ...

    ඉතිං අල් ඉලාහ් කියල කියන්නේ යම්කිසි කලින් සඳහන් කල හෝ අපි දන්න කියන දෙවි කෙනෙකුටනේ... අරාබි භාශාවේ නීතියක් තියෙනවා එක ලඟ අ ල් අ කියන අකුරු තුන එකට ආවොත් අකුරු තුනම එකට එකතුකරලා කියන්න ඕනේ.. අල් ඉලාහ් කියන වචන්යේත් ඒක එනවා.. එතකොට අකුරු තුන එකට එකතුකරලා කියන්නේ "අල් ඉලාහ්" කියන එක "අල්ලහ්" (THE GOD) කියලා..

    "අල්ලහ්" කියන වචන නිකම්ම නිකන් THE GOD කියන වචනේ අරාබි වචනයක් විතරයි.. ක්‍රිස්තියානි අය උනත් THE GOD කියන අවස්ථාව අරාබි බයිබලයේ කියන්නේ අල්ලහ් කියලයි... මුස්ලිම් අපිත් අපේ දෙවියන් වහන්සේව THE GOD කියන කෙනාව හඳුන්වන්නේ අල්ලහ් කියලයි.

    Al- = The
    Elaah= God
    Al -Elaah (The God) = Allah

    :)
     
    Last edited:

    තව පොඩි විස්තරයක් එකතුකරන්න ඕනේ මේකට....

    ඉලාහ් කියන වචනයට අරාබි භාශාවේ බහු වචනයක් තියෙනවා ඒක තමයි ආලිහා(ත්) කියල කියන්නේ..

    නමුත් අල්ලහ් කියන වචනයට අරාබි භාශාවේ බහු වචනයක් නෑ.

    Elaah - Aaliha

    Allah - Allah

    :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හොඳ ප්‍රශ්නයක්...

    Al- = The
    Elaah= God
    Al -Elaah (The God) = Allah

    :)

    එහෙම තියෙද්දී අල්ලාහ්+දෙවියන් කියලා කියන්නේ නැතුව just අල්ලාහ් කියලා කියන්න පුලුවම්නේ :)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    apo mea muslim heththa maha hisa radarayak.. Mun nethi sri lankawak kochara lassana weida... :)

    Mun hena Kapati Maha Jara jathiyak... Munta rawatenna epa yakune.. Mun allah namin Ona Jara wadak Karana Sakkili Heththak... :growl: Mun Allah Kiuwoth redi nethiwa Unath pare duwai Ehema Amaruwak thiyena jara jathiyak..
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඒක මෙහෙමයි... ඉස්ලාම් ආගමට අදාල නැතිදෙයක් ඉස්ලාම් ආගමට කවුරු හෝ කෙනෙක් ඇතුලු කරනවානම් එයාලව මුස්ලිම් කියල කියන්නේ නැහැ... ඒක පැහැදිලිවම ඉස්ලාම් උගන්නන දෙයක්... මුස්ලිම් කියන්නේ එකම හිතින් අල්ලාහ් තමන්ගේ දෙවියන් විදියට විශ්වාස කරන අතරම වෙන කෙනෙකුවත් එතනට සම කරන්නේ නැති කෙනාටයි... මෙන්න මේ සම කිරීම් නිස තමයි ශීය කියන එක බෙදුනේ.. ඇත්තටම ශීයා කියන එක පටන් ගත්තු කෙනා මුස්ලිම් කෙනෙක් නෙවෙයි යුදෙව්වෙක්... ඉතිං ඉතුරු හරිය ඔයාටම තේරුම් ගන්න පුලුවන්නේ...

    තව හොඳම දෙයක් මෙතන කියන්න ඕනේ ඔයා අහුව නිසාම... ඔයා ඇහුවනේ අයි ලංකාවේ සූෆි අයගේ පල්ලි කඩන්නේ කියලා... ඇත්තටම මම ඔයාගෙන් අහන්න ඕනෙත් ඒකමයි... මතකද අර සිංහල බෞද්ධ සංවිධානය" කියන හාමුදුරු කන්ඩායමක් සහාසික විදියට පහරදීලා සූෆි වරුන්ගේ පල්ලියක් එයාලා ගෞරව කරගෙන හිටපු සූෆි වරයෙකුගේ කියලා කියන සොහොනක් පහරදීලා කුඩු කරලා විනශ කරලා ගිනි තිබ්බේ... අන්න ඒක තමයි මම දන්න තරමින් මහත් ආන්දෝලනයක් ඇතිකරපු "ලංකාවේ සූෆිවරුන්ට එරෙහිව" බුදු දහම අදහන අය විදින් ලංකාවේ සුළුජාතික ක්‍රිස්තියානි දේවස්තානයක් පාගමනින් ගිහිල්ල කැඩුවට පස්සේ විනාශ කරපු දෙවෙනි අවස්තාව...

    හිතට එකඟවම කතා කරනවානම්.... ඉස්ලාම් කවදාවත් ඉස්ලාම් ඇතුලේ කිසිම විදියකට බෙදීම් ඇතිකරන්නේ නැහැ... ඒවගේම වර්ශන්ස් ඇතිකරන්නේත් නැහැ..
    ඒවගේම ඊසි පැකෙජ් හදුන්වල දෙන්නේත් නැහැ..
    ඔයාලම හොඳට බලුවම ඒක තේරෙයි ඉස්ලාම් වල නිකායවල් නැහැ... ඒවගේම ගිහි හෝ පවිදි කියල පකෙජ් නැහැ කියන එකත්.. ආගම කාටත් එකයි.. ඒක පිලිපදින්න එක කොටසකුයි නෝර්මල් අය තව කොටසකුයි කියලා... ඒවගේම වැරදි කරොත් වරදි කරපු කෙනාටම වැරද්ද පිලිගන්න වෙනවා.. නමුත් ඔයාලගේ ආගමේම ලොකු අය නොර්මල් වෙලාවෙදි එක නමකුයි වැරදි කරද්දි එයාලව හඳුවනන් තව නමකුයි ඔයාලට දීල තියෙනවා.. හාමදුරු කෙනෙක් වැරදි දෙයක් කරොත් ටක් ගාලා එයාව චීවරධාරියා කියන නමින් වෙනස් කරලා වැරදි කරපු කෙනා ගෙ වැරැද්ද සැර බාල කරනවා.. ඒකයි අද ලංකාවේ දවස ගානේ වැරදි කරන හාමදුරුවරු වැඩිවෙන්නේ...

    ..............

    උබ ස්ලාම් දන්නෙත් නෑ කුකුළෝ
    ස්ලාම් වල සුන්නි ශීයා විතරක් නෙවෙයි නිකායන් තව තියෙනවා

    Abādites
    Al-Ahbash
    Al-Arqam
    Böszörmény
    Faraizi movement
    Folk Islam
    Gedimu
    Haruriyyah
    Heresy in Islam
    Muslim unity
    Najdah ibn 'Amir
    Qadariyya
    Sufia Nurbakhshia
    Sufri
    Tolu-e-Islam
    Xidaotang
    Yazidi
    Yihewani

    ලංකාවේ ගොඩක් ඉන්න හම්බයෝ ස්ලාම් වත් හරියට දන්නෑ. අඩුම තරමේ තමන්ගේ ඉතිහාසය වත් දන්නවද සලඩියන්? ඕටෝමාන් අධිරාජ්‍යය ගැන?
    ශීයා නිකාය හැදුනේ මොහමඩ්ගේ පවුලෙන් මිසක් යුදෙව්වෙක් නෙවෙයි ඒක හැදුවේ(මේක යුදෙව්වෙක් හැදුවා නම් අබු බකර් එහෙනම් සමූල ඝාතනය කරයි මොකද මොහමඩ් මැරෙන කොට ඌ කිව්වේ විශ්වාස කරන්නැති අයව අරාබි කරයෙන් අතුගාලා දමන්න කියලයි) මොහමඩ් මැරුනට පස්සේ
    ස්ලාම් කොටස් දෙකකට කැඩුනා එකක් ශීයා අනික සුන්නි කියලා මොහමඩ්ගෙන් පස්සේ කැලිපෙට් එක තමයි රෂිඩන් කැලිපට් එක මේක පස්සේ විශාල වෙමින් අන්තිමට අයිබේරියන් අර්ධද්වීපය දක්වාම යනවා. කොහොම හරි සුන්නි නිකාය ආවේ මොහමඩ්ගේ සාම්ප්‍රදායක එගැන්වීම වලින් නමුත් ශීයා නිකාය ආරම්භ වුනේ මොහම්ඩ්ගේ ගෙදරින් ඒකට මොන එගැන්වීමක් සම්බන්ධ වුනාද කියලා හරියටම පැහැදිලි නෑ නමුත් ශීයා මුස්ලිම් වරුන් විශ්වාස කරනවා මොහම්ඩ් මැරුනට පස්සේ අබු බකර් කුමන්ත්‍රණයක් කරලා රාජ්‍යය පැහැරගන්නවා කියලා මේක නිසයි රෂිඩන් අධිරාජ්‍යය එන්නේ. නමුත් ඒක ඉවර වෙනවා අලි කියලා මුස්ලිම් පූජකයෙකුගෙන් මොකද ඒකා ශීයා නිසා මෙතනින් තමයි ශීයා නිකායේ පාලනය පටන් ගන්නේ. පස්සේ සුන්නි වරුන් බලය අතට ගත්තම
    දිගට හරහට ඊට පස්සේ ශීයා සුන්නි ගැටුම් පටන් ගන්නවා මොකද ඊට හේතුව තමයි සුන්නි වරුන් විශ්වාස කරන්නේ තමන් නියම ස්ලාම් අදහන බවයි ශීයා වරුන් වෙනස් කරපු එකක් අදහන එකයි. පස්සේ අරාබි කාරයෝ පර්සියාව ඇල්ලවම මේක වෙනස් අතකට යනවා

    ශීයා නිකාය පස්සේ තවත් කොටස් වලට කැඩෙනවා මේකේ ප්‍රතිඑලයක් ලෙස තමයි නිසරු ස්ලාම් එක පටන් ගන්නේ නිසරු වරුන් පර්සියාවේ (දැන් ඉරාණායේ) කදුකරයට පලාගිහිල්ලා එතන තියෙන බළකොටු අල්ලගෙන පටන් ගන්නවා Assassin කියලා ලබ්ධියක් මේකේදි උන් කරන්නේ ක්‍රිස්තියන් වරුන්ගේ Crusade එකට අවශ්‍යය සහාය වගේම මුස්ලිම් වරුන්ගේ ජිහාඩ් එකට සහාය සදහා කූලි හේවායන් ලෙස බැදිලා සේවය කරනවා වගේම, සුන්නි නායකයන්ව මරන එක මොකද පහත් බිම් වල හිටපු සුන්නි නායකයෝ ශීයා වරුන්ව තාඩානයට පත් කරපු නිසා. ඒ වගේම ජපානේ Ninja වරුන් වගේ Assassin කරපු එක.
    අද ඔය game එකක් හැටියටත් තියෙන්න් Assassins Creed කියලා මේ ශීයා නිකායේ නිසරු ලබ්ධියේ ඉතිහාසයි.

    ඒකාලේ ඉදලම ශියා සුන්නි ගැටුම් තියෙනවා අද උනත් මැද පෙරදි වැඩියෙන්ම බිලියන 1.1 වගේ ඉනේ සුන්නි ආගමේ එවුන් ශියා ඉන්නේ ඊට වඩා අඩුවෙන්. මුස්ලිම් වරු සම්ස්ථ වශයෙන් ඉන්නේ බිලියන 1.5 එතකොට 0.4 බිලියන ශියා වරුන්. මේ අතර ගැටුම් තියෙන්නේ මොහමඩ්ගේ මරණයෙන් පස්සේ ඉදලමයි ඒක උබට නෑ කියන්න බෑ.

    ඒ පල්ලිය කැඩුවේ ඒක හදලා තිබ්බේ බෞද්ධ පුදබිම නිසා උබලා ඉඩ දෙනවද අපිට මක්කම පන්සලක් හදන්න්? නෑ නේ. දුටු ගැමුණු රජු අනුරාධපුරයේ රජ කෙරුවේ ක්‍රිස්තු පූර්ව 161 ඉදලා ක්‍රිපූ 137 දක්වා නමුත් මොහමඩ් ඉපදුනෙත් ක්‍රිස්තු වර්ෂ 632 දී ස්ලාම් ලංකාවට ආවේ ඊටත් පස්සේ ඒක හරියටම කියනවා නම් 8 වැනි සියවසේදී ඒ කියන්නේ අනුරාධපුර රාජධානියේ මධ්‍යය හරියේ වෙන්නට. එතකොට මෙහේ දෙමළ ජාතිකයෝ පවා පදිංචි වෙලා ඉදලා තියෙනවා නමුත් මේ අරාබි ජාතිකයන් එන්නේ දුටු ගැමුනූ රජතුමාගේ මරණයෙන් සියවස් 7 කට පස්සේ ඒ වෙනකොට දුටු ගැමුණු රජතුමා අනුරාධපුරයේ වෙහෙරවිහාර තනවලා ඒක පුදබිමක් කරලා අවසන් ඒ වගේම කිසිම රජකෙනෙක් එම පුදබිමේ වෙනත් ආගමික වස්තූන් හදන්න තැනක් දීලා නෑ නිශංකල්ලව මල්ලව රජතුමා තමයි නීතියක් පවා පස්සේ ගෙන්නේ බෞද්ධ කෙනෙකුට විතරයි රජවෙන්න පුලුවන් කියලා මොකද හම්බයන්ගෙන් වෙන විනාශය දැකලා. උබලා ඔය සොහොන හැදුවේ අනුරාධපුරවත් ,පොළොන්නරු වත් යුගයේ නෙවෙයි මොකද ඒකාලේ දරුණු සටන් තිබ්බේ මේ යුග දෙක මාරු වෙනකොට ව්ජය භාහු තමයි පොළොන්නරු යුගයේ මුලින්ම ආපු රජතුමා, ඉතින් මේවා උබලා හදලා තියෙන්නේ ඊටත් පස්සේ අනවසරයෙන්. ඉතින් ඒවා කඩන්න වෙන එක සාධාරණයි මොකද මක්කම පන්සල් වලට ඉඩ නෑ ඉතින් ඒක නිසා මෙහේ බෞද්ධ පුදබිමේ පල්ලි හෝ මුසල්මානුවන්ගේ ස්මාරක වලට ඉඩ නෑ ඒක සධාරණ නැද්ද මොකද උබලා පවා අපේ බුදු පිළිම විනාශ කරනවානේ පකිස්ථානේ , ඇෆ්ගනිස්ථනේ පවා ඉතින් අපිත් කරන්නේ ඒකයි අපිට කෙනෙහිලි කම් කරනවා නම් යුක්තිය කියන්නේ ඒකයි.

    ස්ලාම් වල ගිහි පැවති කියලා වෙනසක් නෑ තමයි නමුත් බෞද්ධ වල තියෙනවා එකේ වැරද්ද මොකක්ද? අනික ස්ලාම් වල කුරානේ, හදිත් එක වගේ නෙවෙයි අපේ බෞද්ධයන්ගේ තියෙනවා සුත්‍ර, විනය, අභිධර්මය කියලා කොටස් 3ක් මේවා ඉතා විශාලයි හරියට PHD subject වල විෂයන් වගේ සාමාන්‍යය කෙනෙකුට ඔක්කොම මතක තියාගන්නවත් මේවා තේරුම් ගන්නවත් බෑ. මෙතන මාතෘකා 80,000 තියෙනවා ඔක්කොම වගේ මේ පොත් ටික ඇසුරුවොත් මේකට කියන්නේ Pali Canon කියලා මේක සාමාන්‍යය පොත් රාක්කයක් තරමටම එනවා. ඒ වගේම තමයි බෞද්ධයන් භාවනා කරන්න ඕනේ විපස්සනා වගේම සමථ මේ භාවනා වලින් ධ්‍යානය වඩලා තමයි මනස උසස් මට්ටමකට ළගා කරගන්නේ. එතකොට නිවනට උනත් ළගාවෙන්න පුලුවන් මේක කරන්න බෑ සාමාන්‍යය කෙන්කුට මොකද මේ භාවනා කරනකොට කෙලෙස් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ නිසා නමුත් කෙලෙස් වලින් ඈත්වෙන්න වෙනවා භික්ෂුවක් වුනාම.
    එතකොට ලේසියි භාවනා කරන්න වගේම ධර්ම ප්‍රචාරයටත්,

    භික්ෂුවක් චිවරයක් පෙරවගන්නේ සංකේතයක් හැටියට මිසක් චීවරයක් පෙරගත්ත
    පළියට කිසිම කෙනෙක් භික්ෂුවක් වෙන්නේ නෑ. ඒක හරියට Police Uniform එකක් ඇද්ද පළියට කිසිම මිනිහෙක් පොලිස් කාරයෙක් වෙන්නෑ වගේ. හොරෙක්ට වුනත් පුලුවන් Police Uniform එකක් ඇදලා හොරකමේ යන්න ඊට පස්සේ අහුවුනාම මොකක්ද කියන්නේ? පොලිස් කාරයෙක් හොරකමේ ගියා කියලද මොකද පොලිස් ඇදුම ඇදගෙන හිටපු නිසා? ඒ වගේම තමයි මේකත් සිල්වත් භික්ෂුවක් අපරාධකරන්නෑ ඒක ධර්මයට පටහැනියි විනය නිති වලට පටහැනියි යම් කිසි භික්ෂුවක් මේ විනය නීති කඩනවා නම් ඒයා භික්ෂුවක් නෙවෙයි තවදුරටත් නමුත් චීවරය පෙරවගෙන ඉන්නවා ඒක නිසයි චීවර ධාරියෙක් කියන්නේ.

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    holy nutzz

    රත්තරං;12183729 said:
    හෑදියාව

    මෙන්න හම්බයෙක් හෑදියාව ගෑන කතාකරනෝ.....නරියෙක් විජිටේරියන් වෙන්න ඔනේ කිව්වනම් පිලිගන්න තිබ්බා.......

    1049229_370.jpg

    800529624.jpg

    ඔකුන් පිස්සු කියවන්නේ උන්ට මෙන්න මේක කරනකොට පිටගෑස්ම හෑදිලා
    forced+islamic+c.jpg
    podi ewunge pawkaarakama machan....wena monawada?:angry::angry::angry:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මුලින්ම කියන්න ඕනේ මේක කියන්නේ කවුද කියලාවත් ඔයාට දන්නේ නැහැ..

    හරි මාර්තුකාවට එමුකෝ... දැන් අලවි මෞලානා කියන්වනේ "වහාබිවරු" ත්‍රස්තවදී කල්ලියක් කියලා.. එහෙනම් සෞදි ආන්ඩුවවම වහාබි අය... වහාබි ප්‍රතිපත්තිය තමයි සෞදි ආන්ඩුව පිලිගන්නේ එහෙනම් එයාලත් ත්‍රස්තවදියෝද? ලංකාවේ සින්හල බෞද්ධ ආන්ඩුවට පාලම් හදන්න ගුවන් පාලම් වලට සල්ලි දුන්නේ එහෙනම් ත්‍රස්තවදියෝද? ඊයේ මම දැක්ක මහින්ද සමරසිංහ ඇමති තුමා කියනවා ජිනීවාවල මානව හිමිකම් සැසිවාරේදී ලංලාවට සෞදි අරාබිය සහය පල කරනවා කියලා එහෙනම් ත්‍රස්තවාදි අය එක්ක ආන්ඩුව ගනුදෙනු කරනවා කියලද කියන්නේ?

    මතකද බෞද්ධ ඔයාලාගේ ආන්ඩුව ලංකාවට ආව මුස්ලිම් පූජකයෝ එකසිය ගානක් ඩිපොර්ට් කරා...? එයාල කියන්නෙත් තන් තන්වල සොහොන් හදාගෙන මුස්ලිම් අය මේ රටේ අලුත් දේවස්තාන හද හදා යන්න එපාඅ තියෙන ටික හොඳින් තියාගෙන හොඳ මුස්ලිම් කෙනෙක් වෙලා ඉන්න කියලා.... තවත් විදියකට කියනවානම් "සිංහල බෞද්ධ සංවිධානය" කියනවා වගේ මුස්ලිම් අයගේ සොහොන් වන්දනා වැඩ මේ රටේ කරන්න එපා කියලයි...

    නමුත්.......... අලවිමවුලානා මේක කියලා සතියක් වෙන්න කලින් අර සෙට් එක රටින් පිට කරනේද? ඔයාලට කොහේ හරි වැරදුනා කියල තේරුම්ගන්න තව ටික කාලයක් යයි කොහොමත්....
    ඌරගේ මාලු ඌර පිට තියලා කැපුවා කියන එක තේරෙන්නකම්ම ඔයාලා මේ "වහබි" කන්ඩායමක් ගැන කියවා කියවා ඉන්න..
    :)

    උබේ සිංහල අන්තිමයි අඩුම ගානේ වාක්‍යයක් ගොඩනගන්නවත් දන්නෑ වගේ හරියට. සිංහල රටේ සිංහල නොදැන පය ගහලා ඉන්නේ මොටද කියන්න වගේ උබලා මෙහේ පය නොගහා අරාබියටම යනවා නම් හොදයි. උබ මෝඩයෙක්නේ මම හිතුවේ උබට හරි මොළයක් ඇති කියලා ඒක තේරුම් ගන්න. මොකද දේශපාලණය කියන්නේ එකක් , යටි කුමන්ත්‍රණ කියන්නේ එකක්. සෞවුදි රජය කියන්නේ බටහිරකරණය වෙලා ඉන්න කොටසක්.
    http://www.youtube.com/watch?v=KQ55rXZvTEY
    අඩුම ගානේ කෙල්ලෝ Veil එකක් වත් ඇදලා ඉන්නෑ ඉන්නේ මාළිගාව ඇතුලේ ඔක්කොම බටහිර ඇදුම් ඇදගෙන ඇතුලේ අන්න එහෙමයි උබලගේ සෞවුදි රජය වැඩ කරන්නේ. සෞවුදි වල ආණ්ඩුව නරක නෑ මොකද උන් එහෙම්පිටින්ම ඇමරිකානු හෙන්චයියෝ නිසා ඒක නිසයි බන් ජෝර්ජ් බුෂ් සවුදි රජාත් එක්ක හොදට යාළු. ඒ වගේම තමයි සෞවදි රජයට මිනිස්සු කැමතිත් නෑ නමුත් කරන්න දෙයක් නෑ මොකද කැරල්ලක් ආවොත් දඩුවම මරණය කියලා හැම එකාම දන්න නිසා. නමුත් ඔය ත්‍රස්ත වාදි ක්‍රියා මෙහෙය වන්නේ සෞවදි වල ඉන්න ආගමට වැඩියේ නැඹුරු අයයි. විශේෂයෙන්ම ප්‍රධාන පල්ලි වල ලොක්කෝ උන් තමයි ලෝකය පුරාම ඉස්ලාම් ලබ්ධිය ප්‍රචාරණයට පවා මුදල් දෙන්නේ. ඔතනයි ප්‍රශ්ණය තියෙන්නේ නැතුව සෞවදි රජය එක්ක කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් සවුදි රජයට ස්ලාම් ප්‍රචාරණයට සම්බන්ධ වෙනකොට ඒකට අතගහන්න බෑ මොකද එහෙම කරොත් ජනමතයක් ඇවිල්ලා මිනිස්සු රජය පෙරලන නිසා.

    දැන් එතකොට උබ පිළිගන්නේ නැද්ද වහබ් කියන්නේ ත්‍රස්ත කල්ලියක් කියලා?
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    හොඳ ප්‍රශ්නයක්...

    පොදුවේ අරාබි බාශාවේ දෙවියා (GOD) කියන වචනයට තේරුම " ඉලාහ්" (Elaah) කියන එකයි.. ඉලාහ් කියල කියනකොට වෙන්නේ පොදුවේ "දෙවිකෙනෙක්" කියන අදහසයි.. මේ අදහසින් හින්දු අයගේ දෙවියන්ටත් හෝ වෙන ඕනෙම දෙවි කෙනෙකුට අරාබියෙන් "ඉලාහ්" කියල කියන්නේ හේතුව ජස්ට් දෙවියා තේරුම විතරක්ම ඒ වචනය දෙන නිසයි...

    හරි ඔයා දන්නවනේ ඉන්ග්‍රීසියේ THE කියන එක එන්නෙ කොඉ අවස්තාවෙද කියලා.. අන්න ඒ වගේ ඉලාහ් කියන දෙවියාට අරාබි භාශාවෙන් කතා කරනකොට හෝ ලියනකොට ඉන්ග්‍රීසියේ එනවා වගේ THE කියන එක යොදලා පාවිච්චි කරනවා වගේ යම්කිසි "දෙවිකෙනෙක්" ගැන කියනකොට අරාබියෙන් "ඉලාහ්" කියන වචනයට ඉස්සරහින් අල් (AL- ) කියන එක එනවා ඉන්ග්‍රීසියේ THE එකයි අරාබියේ අල් (AL- ) කියන එකයි එකම අදහස එකම තේරුමට පාවිච්චි කරන්නේ...

    ඉතිං අල් ඉලාහ් කියල කියන්නේ යම්කිසි කලින් සඳහන් කල හෝ අපි දන්න කියන දෙවි කෙනෙකුටනේ... අරාබි භාශාවේ නීතියක් තියෙනවා එක ලඟ අ ල් අ කියන අකුරු තුන එකට ආවොත් අකුරු තුනම එකට එකතුකරලා කියන්න ඕනේ.. අල් ඉලාහ් කියන වචන්යේත් ඒක එනවා.. එතකොට අකුරු තුන එකට එකතුකරලා කියන්නේ "අල් ඉලාහ්" කියන එක "අල්ලහ්" (THE GOD) කියලා..

    "අල්ලහ්" කියන වචන නිකම්ම නිකන් THE GOD කියන වචනේ අරාබි වචනයක් විතරයි.. ක්‍රිස්තියානි අය උනත් THE GOD කියන අවස්ථාව අරාබි බයිබලයේ කියන්නේ අල්ලහ් කියලයි... මුස්ලිම් අපිත් අපේ දෙවියන් වහන්සේව THE GOD කියන කෙනාව හඳුන්වන්නේ අල්ලහ් කියලයි.

    Al- = The

    Elaah= God
    Al -Elaah (The God) = Allah

    නමුත් සිංහලෙන් අල්ලහ් කියන්නේ මුෂ්කයට ඒ කියන්නේ වෘෂණ කෝෂයට. මෙහෙම තමයි වල්ල කියන එක බිදිලා ආවේ.
    අල්ලහ් => (ලේසියට අ drop කරා)වල්ලහ් => වල්ල(හ්) => වල්ල වුනා පස්සේ
    වල්ල කියන්නේ අව්‍යකත්‍ය සිංහලෙන් ඇට දෙකට ඒ වගේම මල්ලටත් කියන්න පුලුවන්.

    මේක ආදී සිංහලේ වාග් කෝෂයයි ඒක නිසා Internet එකෙන් හොයාගන්න වත් බෑ Search කරලාවත්.