ආ ඒවා හදලා ඉවරයි, දැන් පොර එයි
දවල් කන්න බැරි වුන ටික කන්න දැන් ආවේ මම මේ පැත්තේ......!! 
ආ ඒවා හදලා ඉවරයි, දැන් පොර එයි
දවල් කන්න බැරි වුන ටික කන්න දැන් ආවේ මම මේ පැත්තේ......!! 
තෝ මොකටද ලිපිකරුවෝ හොයන්නේ, තෝ ඉන්න කැන්ටිමේනේ බොල,
තෝ හොයපිය ප්ලේන්ටි හදන්න කොල්ලෙක්![]()
කලිසම ඔලුවෙන්ම ගලවලා........!! 


අද ඔෆිස් එකේ වැඩ පිරිලා තිබුනා මචෝ...... ඒකයි මේක අනුභව කරන්න බැරි උනේ......!! 



යුරාජ් පරිස්සමින් වැඩට ගියාද දන්නේ නෑ නේද ?![]()


ඊයේ ටිකක් වැඩි වෙලා තිබුනා... බ්රෑන්ඩ් එක ටිකක් ගඳ නිසා අක්කා ලඟට අරගෙන නෑ
ටොක්කක් දීලා, වැඩිපුර පයිනුත් ගහල ඇඳෙන් බිමට දාලා![]()


අඩෝ ඌට මොකුත් කියන්න එපා හරිද ? මම නරක මිනිහ කියන්න එපා ආයේ !!![]()






මේ කුමන පයන්නක්ද
තොට අද මොකද උනේ????
ආ... මම දන්නවා ඉතිරි බාගේ උබට දෙන්නම් කිව්වා නේද ?![]()


පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !!![]()








ආවා නේද තොගේ කී බෝර්ඩ් එක 



ආහ්හ්හා.........................
මට දැනුයි සෙන්ටිමීටර් උනේ......ආවා නේද තොගේ කී බෝර්ඩ් එක
හුරේ..... හිටපිය දැන්ම යුරාජ්ව අමතනවා...............................![]()


හික් හික් !! තොටත් ගොනාට වගේ මොලේ තියෙනවා නේද තණ කොළ කෑවට ? අනේ බුදු යුරාජ් මල්ලි උම්මාහ් !!! ඌ විතර වැඩ කාරයෙක් ලොවෙත් නෑ !! 

හික් හික් !! තොටත් ගොනාට වගේ මොලේ තියෙනවා නේද තණ කොළ කෑවට ? අනේ බුදු යුරාජ් මල්ලි උම්මාහ් !!! ඌ විතර වැඩ කාරයෙක් ලොවෙත් නෑ !!
![]()









මේ දැන් ලැබුණු පුවතක් නිසා මේ ගැන කිසිත් මින් ඉදිරියට කතා නොකරමි
![]()
