Vacancies @ Sri Lanka Cricket

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මොකටද ලිපිකරුවෝ හොයන්නේ, තෝ ඉන්න කැන්ටිමේනේ බොල, :angry::angry:

    තෝ හොයපිය ප්ලේන්ටි හදන්න කොල්ලෙක් :lol::lol:

    :shocked: කලිසම ඔලුවෙන්ම ගලවලා........!! :lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම අනුභව කරන්න මේකට බම්ප් එකක් දුන්නා.... ඔන්න තව කිසි එකෙක් බම්ප් කරලා අහු උනොත් බලාගෙනයි...... :angry: :P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ........
    ඒ හින්දා මම මොකුත් කියන්නේ නෑ.......
    බම්ප්

    මේකේ පෝස්ටර් ටිකක් හදලා දුන්නනම් අනෝමා ඇන්ටිට, ඇන්ටි ගාවට එන කට්ටියට මේවා බෙදලා දෙයි.........:):):)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ගුඩ් මොර්නින්ස් ඔක්කොටොම :P:P

    උදේ පාන්දර සැඳහ සිතින් ත්‍රෙඩ් එක කෑම ආරම්බ කරමු :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් පරිස්සමින් වැඩට ගියාද දන්නේ නෑ නේද ? :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා මේකත් කාලා,

    කව්ද යකෝ මේ ටැග් එක දැම්මේ ? මරනවා දාපු එකාව :growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    යුරාජ් පරිස්සමින් වැඩට ගියාද දන්නේ නෑ නේද ? :love:

    ඊයේ ටිකක් වැඩි වෙලා තිබුනා... බ්‍රෑන්ඩ් එක ටිකක් ගඳ නිසා අක්කා ලඟට අරගෙන නෑ
    ටොක්කක් දීලා, වැඩිපුර පයිනුත් ගහල ඇඳෙන් බිමට දාලා :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ ටිකක් වැඩි වෙලා තිබුනා... බ්‍රෑන්ඩ් එක ටිකක් ගඳ නිසා අක්කා ලඟට අරගෙන නෑ
    ටොක්කක් දීලා, වැඩිපුර පයිනුත් ගහල ඇඳෙන් බිමට දාලා :lol::lol:

    අඩෝ ඌට මොකුත් කියන්න එපා හරිද ? මම නරක මිනිහ කියන්න එපා ආයේ !! :growl::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    අඩෝ ඌට මොකුත් කියන්න එපා හරිද ? මම නරක මිනිහ කියන්න එපා ආයේ !! :growl::angry:

    මේ කුමන පයන්නක්ද :confused::confused::confused::confused:
    තොට අද මොකද උනේ????

    ආ... මම දන්නවා ඉතිරි බාගේ උබට දෙන්නම් කිව්වා නේද ? :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කුමන පයන්නක්ද :confused::confused::confused::confused:
    තොට අද මොකද උනේ????

    ආ... මම දන්නවා ඉතිරි බාගේ උබට දෙන්නම් කිව්වා නේද ? :angry::angry:

    පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !! :growl::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !! :growl::angry:

    ආහ්හ්හා......................... :lol::lol::lol::lol::lol::lol::lol:

    මට දැනුයි සෙන්ටිමීටර් උනේ......:P:P ආවා නේද තොගේ කී බෝර්ඩ් එක :angry::angry:

    හුරේ..... හිටපිය දැන්ම යුරාජ්ව අමතනවා...............................:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්හ්හා......................... :lol::lol::lol::lol::lol::lol::lol:

    මට දැනුයි සෙන්ටිමීටර් උනේ......:P:P ආවා නේද තොගේ කී බෝර්ඩ් එක :angry::angry:

    හුරේ..... හිටපිය දැන්ම යුරාජ්ව අමතනවා...............................:rofl::rofl:

    :lol::lol::rofl: හික් හික් !! තොටත් ගොනාට වගේ මොලේ තියෙනවා නේද තණ කොළ කෑවට ? අනේ බුදු යුරාජ් මල්ලි උම්මාහ් !!! ඌ විතර වැඩ කාරයෙක් ලොවෙත් නෑ !! :no::baffled:

    comptype.gif
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :lol::lol::rofl: හික් හික් !! තොටත් ගොනාට වගේ මොලේ තියෙනවා නේද තණ කොළ කෑවට ? අනේ බුදු යුරාජ් මල්ලි උම්මාහ් !!! ඌ විතර වැඩ කාරයෙක් ලොවෙත් නෑ !! :no::baffled:

    comptype.gif

    මේ දැන් ලැබුණු පුවතක් නිසා මේ ගැන කිසිත් මින් ඉදිරියට කතා නොකරමි :lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් ලැබුණු පුවතක් නිසා මේ ගැන කිසිත් මින් ඉදිරියට කතා නොකරමි :lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තෝත් ගෑනියෙක් වගේ ... චීත්තයක් ඇඳ ගනින් !! :frown: