Vacancies @ Sri Lanka Cricket

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ්හා......................... :lol::lol::lol::lol::lol::lol::lol:

    මට දැනුයි සෙන්ටිමීටර් උනේ......:P:P ආවා නේද තොගේ කී බෝර්ඩ් එක :angry::angry:

    හුරේ..... හිටපිය දැන්ම යුරාජ්ව අමතනවා...............................:rofl::rofl:

    :yes::yes: ඒක නිසා තමා බං මෙච්චර සෙනෙහේ...... අපි අහු වෙයි ඕවට...... සොෆ්ට්ලොජික් එකෙන්ම හදා ගන්න කියනවා.......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::rofl: හික් හික් !! තොටත් ගොනාට වගේ මොලේ තියෙනවා නේද තණ කොළ කෑවට ? අනේ බුදු යුරාජ් මල්ලි උම්මාහ් !!! ඌ විතර වැඩ කාරයෙක් ලොවෙත් නෑ !! :no::baffled:

    comptype.gif

    :rofl::P කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ මේවා දැකලා......!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown:

    Code:
    http://www.dcslgroup.com/brands/beverages/locallymade.html

    Galerie ගද නෑ බොල......!! :no::no:

    ලැගා කසිප්පු බීපු එකෙක් නේ බන් !! උඹ වගේ ටොප් බඩු බොන එකෙක් නෙමේ ඌ !! :P:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes: හිටු උඹට හොද වැඩක් කරන්න......!! :yes::yes:

    :no::no: මේ අර ඩෙල් කී බෝඩ් එක ඈවිත්.... ඒකයි මෙච්චර මූ බටර් ගාන්නේ.....!! :lol::lol:

    :frown::frown: මූ එනපොට හොද නෑ.......!! :no::no:

    :yes::yes: ඒක නිසා තමා බං මෙච්චර සෙනෙහේ...... අපි අහු වෙයි ඕවට...... සොෆ්ට්ලොජික් එකෙන්ම හදා ගන්න කියනවා.......!! :rofl::P

    :rofl::P කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ මේවා දැකලා......!!

    :rolleyes::rolleyes: අපි අහු වෙයි ඕවට......!! :rofl::P

    පිස්සු කෙලින්නේ නැතුව සෙනසුරාදා වරෙන් !! සොෆ්ට්ලොජික් එකේ උඹ තරම් කොලිටියට හදන්නේ නෑ බන් !! :no: :( :P උන් ගල් ඉනි මාර්ක් ගහන්නේම නෑලු !! :rofl::P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    යුරාජ් පරිස්සමින් වැඩට ගියාද දන්නේ නෑ නේද ? :love:

    යුරා මේකත් කාලා,

    කව්ද යකෝ මේ ටැග් එක දැම්මේ ? මරනවා දාපු එකාව :growl:

    අඩෝ ඌට මොකුත් කියන්න එපා හරිද ? මම නරක මිනිහ කියන්න එපා ආයේ !! :growl::angry:

    පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !! :growl::angry:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අක්කා මේවා දැකල සැක හිතයිද දන්නේ නෑ :confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අක්කා මේවා දැකල සැක හිතයිද දන්නේ නෑ :confused::confused:

    පල පල ඉරිසියාකාරයා .. තොට කොහෙන්ද ලැප් ? පැනපිය කිඹුලා ඇලට !! :growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ලැගා කසිප්පු බීපු එකෙක් නේ බන් !! උඹ වගේ ටොප් බඩු බොන එකෙක් නෙමේ ඌ !! :P:P:rofl:

    ආ... දැන් ඉතින් මේක ඔන්න යුරාජ් උබට හදල දෙයි..:growl::growl:
    ලබ්බ තමයි :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පල පල ඉරිසියාකාරයා .. තොට කොහෙන්ද ලැප් ? පැනපිය කිඹුලා ඇලට !! :growl:

    අනේ පල කොහුවල අනාතයා.
    තොගේ මහා ලොකු ලැප් එක....
    හිටපිය මම ඕකේ එන්ටර් කී එක ගැන ඔක්කොටොම කියන්න
    :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පල කොහුවල අනාතයා.
    තොගේ මහා ලොකු ලැප් එක....
    හිටපිය මම ඕකේ එන්ටර් කී එක ගැන ඔක්කොටොම කියන්න
    :P:P

    පල කොකටුවෝ යන්න තොගේ ඒසර් මගුල වගේ නෙමේ මේවා !! :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පල කොකටුවෝ යන්න තොගේ ඒසර් මගුල වගේ නෙමේ මේවා !! :angry:

    ඒක තමයි තෝ ඕක මාසයක් විතර දුම් මැස්සේ දාල තිබුනේ :rofl::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සා... කස්ටිය හෙන සප් එකක්නේ ගොනාට දෙන්නේ...
    උදේ පාන්දරින්ම කෑම අරඹලා වගේ...
    මමත් දැනුයි උදේට කෑවේ...
    අතුරුපසට මේක කමු...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පිස්සු කෙලින්නේ නැතුව සෙනසුරාදා වරෙන් !! සොෆ්ට්ලොජික් එකේ උඹ තරම් කොලිටියට හදන්නේ නෑ බන් !! :no: :( :P උන් ගල් ඉනි මාර්ක් ගහන්නේම නෑලු !! :rofl::P

    ශික්...... ලැජ්ජාවක් තියනවනම් මම නම් යන්නේ නෑ :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික්...... ලැජ්ජාවක් තියනවනම් මම නම් යන්නේ නෑ :angry::angry:

    තෝ යන්නේ ලැජ්ජාවක් නැති බඩු කර ගහන පෝටර් ජොබ් වලටනේ යකෝ !! අනේ මගේ කට .... තූ තොපි වගේ පිරිමි !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::rolleyes: ඔන්න ඒ ප්ලෑන මග එනවා...... මම කෝල් එකක් දෙන්නම්කෝ :D

    මේ මේ පිස්සු නොකර වර !! ඉතුරු ගැලරි බාගෙත් අරන් වරෙන් ගසමු !! ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි තෝ ඕක මාසයක් විතර දුම් මැස්සේ දාල තිබුනේ :rofl::rofl:

    යකෝ මෙව්වා ටොප් බඩු !! තොගේ ඒසර් ලබු වගේ ලෙඩ මගුල් නෙමේ !! :angry: