කොයි වෙලාවේ හරි.........කෑමට පසු දත් මදින්න.....නින්දට පෙර මැදීම වඩා හොදය.....කිබුල බොස්, දවසට දෙපාරක් දත් මදින්න ඕන නේ..ඕක උදේටයි, රෑටයි කියල නේ කියන්නේ..එතකොට ඔය රෑට දත් මදින එක කරන්න ඕන කෑම කාල ඉවරවෙනවත් එක්කම නේද? නිද්දට යාමට පෙර නෙවේ නේද (මං ඒකෙන් අදහස් කලේ රෑට කාල පැය 2, 3ක් ඉදල නේ නිදා ගන්නේ)