නවකතාව...මගේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හොල්මන්ක් එක්ක රමණයෙහි යෙදුනායින් පසුව හොල්මන වැහුනු ලිංගය පැන පැන ගැහැණුන් රේප් කරන අම්බානක් හොල්මන් ද පොල්කොල කතාවක් නම් නියමයි.........
හුටා කිබුලත් අර චිත්‍රපටය(මෙලො රහක් නැති) බලලා:rofl:


පට්ට අයිඩියා එක....
පොඩිකාලේ කොහෙද හිටියේ??? :rofl:
පොඩිකාලෙ හිටියතැන:P

හොල්මන් එකක් ලියපන් මචන් ලව් ස්ටෝරි නම් එපාවෙලා:dull: නැත්නම් මරිසියක් ලියපන්:lol:
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කියන තැනකට වදින්නම්, උඹේ චරිතාවලෝකනේ නම් ලියන්න එපා.......!!
:lol:
ලිව්වත් පටන් ගත්ත තැන ඉදලා තරු,කොටු,සංඛෙත *%^%^#$ තමයි ලියන්න වෙන්නෙ:rofl: අනිත් එක එක තමයි මුගෙ අන්තිම ත්‍ර්ඩ් එක වෙන්න පුලුවන්:P
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol:
    ලිව්වත් පටන් ගත්ත තැන ඉදලා තරු,කොටු,සංඛෙත *%^%^#$ තමයි ලියන්න වෙන්නෙ:rofl: අනිත් එක එක තමයි මුගෙ අන්තිම ත්‍ර්ඩ් එක වෙන්න පුලුවන්:P
    අනිවා ඩෙෆා.. :lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    "පැණි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොදා"
    "තිත්තයි පැණි රස කාලා"
    ඔය කිව්වේ ඉතින්...
    කලිසමක් ඇඳගෙන කොහොමද වැඩකට අත ගහන්නේ..

    මේක කොහොමද බලහන්..

    "මොනරාගල සිංහයා..." "තණමල්විල රැයක්" "මලක පහස" වගේ ඒවා...
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    තොට පිස්සුද යකෝ:rolleyes:ලියන මගුලක් ලියපන් අපි කියවන්නම්;)
    ජයවේවා
    11.gif


    "සුදුගල මතින්"
    මල පෙරේතියෙකුට ආදරෙ කල දේවදුතයෙක්ගෙ වනචර අන්දරය
    :rofl:
    අඩේ..මාරු ඈ.. තොගේ වනචර අත්දැකීම් කියහන් මට ලියන්න
    මල පෙරේතිගේ චරිතෙට ගන්න එකෙක් කියපන්..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩේ..මාරු ඈ.. තොගේ වනචර අත්දැකීම් කියහන් මට ලියන්න
    මල පෙරේතිගේ චරිතෙට ගන්න එකෙක් කියපන්..
    මට කොහෙද බන් එවා:sorry:
    ක්ලබ් එකෙන් හොයාගනන්න පුලුවන් වෙයි:rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako, moda athal dena novels liyanna epa, liyapan kawadawat true wenne neti tharuna ape hopes gena, ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹයි මායි ලියන නවකතා !! :oo: බැරි වැඩ නොකර හිටහන් !! :P තෝ පරිස්සම් වෙලා හිටු !! :growl:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උඹයි මායි ලියන නවකතා !! :oo: බැරි වැඩ නොකර හිටහන් !! :P තෝ පරිස්සම් වෙලා හිටු !! :growl:
    තෝ ඉල්ලන් කන්න තමයි යන්නේ....
    ලැපා තිබුන විදිහට ඕනෙනම් නටන නැතුව හිටු :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ ඉල්ලන් කන්න තමයි යන්නේ....
    ලැපා තිබුන විදිහට ඕනෙනම් නටන නැතුව හිටු :angry:

    අනේ පල කංසා කාරයෝ යන්න !! :lol: මම ගිය සොෆ්ට්ලොජික් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල කංසා කාරයෝ යන්න !! :lol: මම ගිය සොෆ්ට්ලොජික් :rofl:

    :frown::frown: එහෙනම් පල සෙනසුරාදට සොෆ්ට්ලොජික්.......!! :growl: කී බෝඩ් ඒක නැවිලත් කිව්වා නේද තියෙන්නේ..... :rofl: බඩුම තමා........!! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙලවියන් තොගේ ලැපට එකෙන්ම...උරාජ්ට කියලා හරි හම ගහනවා තොගේ ලැප..
    හිටු ඔහොම :angry:

    කෙල වෙන්න දෙයක් නෑ ඌ කලින්ම අත තිබ්බ නිසා කෙලවිලා තියෙන්නේ !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: එහෙනම් පල සෙනසුරාදට සොෆ්ට්ලොජික්.......!! :growl: කී බෝඩ් ඒක නැවිලත් කිව්වා නේද තියෙන්නේ..... :rofl: බඩුම තමා........!! :lol:

    තෝ මෙතනටත් පාත් උනාද ? :baffled::eek: මේ ඕයි අද හවස එන්නම් ගෙදර ටාර් ගාලා දාල දියන් කී බෝර්ඩ් එක !! :P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කෙල වෙන්න දෙයක් නෑ ඌ කලින්ම අත තිබ්බ නිසා කෙලවිලා තියෙන්නේ !! :lol:
    තොගේ ලැපට කුළු ගෙඩි පාරවල් හත අටක් දීලා බලපන්..සමහර විට හරියයි..
    සොෆ්ට් ලොජික් කාරයොන්ට හැත්තෑවේ ඇසුවේ කාලේ මැනුවල් තියෙනවද දන්නෑ තොගේ ලැප ගොඩ දාන්න :P