අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මම උබලට කිව්වේ කෙල්ලෙක් ගැන එකී වැඩක් වුනේ නැහැ මම හිත හදා ගත්තා දැන් සති දෙකක් වෙනවා දැන්නම් මතකවත් නැහැ.

    මම නුවරට ගියා දවසක් හම්බෙන්න එයා කොළබ ඉදලා කැබ් එක්ක ආවේ එයාගේ යාළුවෝ එක්ක Travel කරන යන්න එන්න කිව්වේ

    එදා වැස්ස දවසක් අනික , එයා කැබ් එක නවත්වලා කතා කරනකොට එයාගේ යාළුවෝ කිව්වා මේකේ යන්න බෑ ඔයා බස් එකේ එන්න කියලා. ඔය එකක් මම පිට කෙනක් විදියට සලකපු.

    තව දවසක් ඔහොම ඒකිගේ යාළුවෝ එක්ක ගිහින් කන්න කෑම ගන්න සල්ලි එකතු කළා මම දුන්නා මුන් කඩෙන් කෑම අරන් ඇවිත් කියනවා එකක් මදි මට වෙන කඩයක් පෙන්වලා එකෙන් ගිහින් කන්න කියලා, මම ටික වෙලාවක් ඉදලා Customer කෙනක් ගෙන් හදිසි Call එකක් ආවා කියල බොරුවක් දලා ගෙදර ආවා.

    තව දවසක් කොම්පැනි එකට වෙබ් එකක් හැදුවා ඒ කොම්පැනි එකේ ලොක්කෙක් ලගට ගිහින් වෙබ් එකේ ඕකොම දේවල් දෙන්න කිව්වා ඌ මගෙන් අත්සන් 100 විතර ගන්න හැදුවා මම බෑ කිව්වා පිට කෙනක් ගේ ගානට දාලා ඒ මිනිහා රටක කතා කිව්වා.

    තව දවසක් පාරේ ඉන්නකොට නැන්දේ කියල එකී කතා කළා ගෑනු කෙනක් ට , ඒකිගේ නැන්දා ද කොහෙද ඒ ගෑනි සැර කරලා ඇහුවා මම වගේ කෙනක් හොයා ගත්තේ ඇයි කියලා.

    Hotel එකකට ගියා එයාගේ බිස්නස් කරන මිනිස්සු එක්ක එයා වෙනම මේසයක හක හක ගගා කන්න බොන්න ගත්තා මාව ගනම් නැහැ උන් මාව ගනම් ගත්තේ නැහැ හැබැයි එයාට ඕනේ උනාම මාව ඕනේ අනිත් වෙලාවට ගනම් ගන්නේ නැහැ

    ඔන්න දවසක් එයාගේ ඔපිස් එකට ගියා (එයාගේම බිස්නස් එකේ) එයා ඇතුලට ගියා එළියට වෙලා ඉන්න කියලා , එකෙක් ඇවිත් අහනව කවුරු හමු වෙන්න ද කියලා මම කිව්වා මම XXX කියලා ආවේ එයා මෙතන ඉන්න කිව්වා කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ බඩ තඩියෙක් ඇවිත් කියනවා එළියෙන් ඉන්න කියල එයා කරන්නේ එයාගේ තනතුර කිව්වා එයාට ඕනේ කෙනක් ට සලකන්න කියලා තියෙන විදිය කිව්වා මම ඒ වෙලාවේ Call කළා එකීට එකී Busy කිව්වා

    එදායින් පස්සේ මම Call වලට Answer කරේ නැහැ පස්සෙන් එනවා තාම මට වැඩක් නැහැ ලොකු කම් පෙන්වන්නේ මට එයා හරි බිස්නස් එකියෙක් කියල තිත්තම වුනා එකී ගත්තෝත් මගේ ජිවිතේ එපාම වෙනවා කියලා තේරුනා එක නිසා අමතක කළා. දැන් නම් මොකෙක් වත් ඕනේ නැහැ කියලා හිතෙන්නේ පස්සෙන් ආවත් ඔය වගේ උන් කනට ගහලා එලවන්න හිතෙන්නේ.
    උඹට මම උපදෙසක් දෙන්නම් මචං. කවදාවත් ජොබ් එකක් ආදරයයි පටලවගන්න එපා...ජොබ කරපන් කස්ටමර්ස්ලා ලවර්ල්ස් ලා කරගන්න එපා...ලව් කරපන් ..ඒක අස්සේ ජොබ් කරන්න යන්න එපා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,159
    113
    −273.15°C
    ඇයි බන් එහෙම අහන්නේ , එළකිරි එකේ කිසිම දෙයක් දාන්න බෑ උබලා ඔහොම කියනවා

    මේකේ ඉන්නවා කුණුහරුප කියන උන් , එක එක බොරු හදලා කියන උන් උන් එහෙම කරනවා ඇති බොරු නම් වලින් ඉන්න නිසා ඇත්ත නමින් ඉදන් කවදාවත් මම බොරු දාන්නේ නැහැ උබ විශ්වාස කරනවනම් කරපන් නැතත් මට අවුලක් ම නැහැ
    Balapn ithin, yanne koheda malle pol wage neh.
    Mn reply Kare ubata Nevey.
    Danuy Danne uu daala tyenne ude uba daala delete karapu Tika kiyala.
    Uba ude ooawa daala delete Karata passe wena kenek uba daapu tika aayema dammahama mama kohomada Danne e uba daapu ewada Nathnm uu boruwata daapu ewada kiyala. 😐
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    1. ඔයා කතාවේ 75% කම තියෙන්නේ අතිශයෝක්තිය නේද?

    2. Ubata වෙන ප්‍රශ්නත් එක්ක බැලුවම, ඉදිරියේදී කෙල්ලො කීයක් සෙට් උනත් සේම් outcome එක තමා. ඒක හින්දා අර වහල් සීන් එකට okay නම් ඕක බැඳපන්. 😊
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    @Nadun26 කෙල්ලගේ නම මොකක්ද අමුතු නමක් නේද තියෙනෙනේ වැඩිය ප්‍රසිද්ධ නැති
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    නදුනටත් අරකිගෙ යාලුවො ඉස්සරහ උනෙ ඒ වගෙ වැඩක්. :baffled:
    නදුන්ට humiliate වෙන්න fetish එකක් තියෙනව කියල උබට තේරිලා නැද්ද?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    මම අනවශ්‍ය දේවල් නම් එකී එක්ක කරන්න ගියේ නැහැ

    අනේ යකෝ සැපක් දුන්නෙ නැත්නම් කෙල්ලො තියාගන්න බෑ කියල උඹ නිකන් අහලවත් නැද්ද? අරකි උඹට කොහෙහරි යමු කියල නොකිය කියන්නෙත් ඕක වෙන්න ඇති.උඹ මේකේ නොකිව්වට කමක් නෑ රූම් ඇදල හොඳට ගහපන්. කසාද නොබැන්දට කමක් නෑ නිකන් හුකන්න තියෙන චාන්ස් එක නැති කරගන්න එපා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ado eka set na bn wenada dana ewa wage.ewa wala podihari real gathiyak thiyenawa. meka set na kathawa :no:
    බොරුවට කිව්වා නමේ බන් ඇත්ත එකෙන් ඇවිත් බොරු දාන්නේ නැහැ එහෙනම් ෆේක් එනවා මම
    මන් මේ උබ සිරා කතාව කිව්ව කියල හිතන් මේ ටික කියන්නෙ./( සිරා නෙමෙයි නම් බිජ්ජ හැලියන් )

    සමහර ගැනු ඉන්න්ව උන් Dominatrix (හරි නම දන්නෙ නෑ). මේක මානසික තත්ත්වයක් හෝ Sexual Kink එකක් වෙන්න පුලුවන්. එ වගෙ ගැනුන්ට Feel වෙන්නෙ තමන්ගෙ පාට්නර් හෝ මිනිහෙක් ... වහලෙක් වගෙ තියන් ඉන්නකොට.
    මිනිහා බල්ලෙක් වගෙ පස්සෙන් ගෙන්නල ඌට මානසිකව හෝ ශාරිරිකව තාඩන පීඩන කරන එක තමා උන්ගෙ සතුට

    මෙතන Red flags ගොඩක් තියෙනවා. මම හිතන්නෙත් මෙකි උබව වහල් ටයිප් එකට තියන් ඉන්නෙ. දැන්ම බේරිලා පලයන්
    ඇත්ත බන් කිව්වේ මම , මට තේරුණා මෙකි ගත්තොත් මට වහලා වගේ ඉන්න වෙනවා කියලා එක තමා මම ගනම් ගත්තේ නැත්තේ අනික අගයක් කරන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    නදුනො දැන් කෙල්ලත් දන්නවා ඇති උබ ඒකි ගැන ත්‍රෙඩ් එකක් දැම්මා කියලා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    මම උබලට කිව්වේ කෙල්ලෙක් ගැන එකී වැඩක් වුනේ නැහැ මම හිත හදා ගත්තා දැන් සති දෙකක් වෙනවා දැන්නම් මතකවත් නැහැ.

    මම නුවරට ගියා දවසක් හම්බෙන්න එයා කොළබ ඉදලා කැබ් එක්ක ආවේ එයාගේ යාළුවෝ එක්ක Travel කරන යන්න එන්න කිව්වේ

    එදා වැස්ස දවසක් අනික , එයා කැබ් එක නවත්වලා කතා කරනකොට එයාගේ යාළුවෝ කිව්වා මේකේ යන්න බෑ ඔයා බස් එකේ එන්න කියලා. ඔය එකක් මම පිට කෙනක් විදියට සලකපු.

    තව දවසක් ඔහොම ඒකිගේ යාළුවෝ එක්ක ගිහින් කන්න කෑම ගන්න සල්ලි එකතු කළා මම දුන්නා මුන් කඩෙන් කෑම අරන් ඇවිත් කියනවා එකක් මදි මට වෙන කඩයක් පෙන්වලා එකෙන් ගිහින් කන්න කියලා, මම ටික වෙලාවක් ඉදලා Customer කෙනක් ගෙන් හදිසි Call එකක් ආවා කියල බොරුවක් දලා ගෙදර ආවා.

    තව දවසක් කොම්පැනි එකට වෙබ් එකක් හැදුවා ඒ කොම්පැනි එකේ ලොක්කෙක් ලගට ගිහින් වෙබ් එකේ ඕකොම දේවල් දෙන්න කිව්වා ඌ මගෙන් අත්සන් 100 විතර ගන්න හැදුවා මම බෑ කිව්වා පිට කෙනක් ගේ ගානට දාලා ඒ මිනිහා රටක කතා කිව්වා.

    තව දවසක් පාරේ ඉන්නකොට නැන්දේ කියල එකී කතා කළා ගෑනු කෙනක් ට , ඒකිගේ නැන්දා ද කොහෙද ඒ ගෑනි සැර කරලා ඇහුවා මම වගේ කෙනක් හොයා ගත්තේ ඇයි කියලා.

    Hotel එකකට ගියා එයාගේ බිස්නස් කරන මිනිස්සු එක්ක එයා වෙනම මේසයක හක හක ගගා කන්න බොන්න ගත්තා මාව ගනම් නැහැ උන් මාව ගනම් ගත්තේ නැහැ හැබැයි එයාට ඕනේ උනාම මාව ඕනේ අනිත් වෙලාවට ගනම් ගන්නේ නැහැ

    ඔන්න දවසක් එයාගේ ඔපිස් එකට ගියා (එයාගේම බිස්නස් එකේ) එයා ඇතුලට ගියා එළියට වෙලා ඉන්න කියලා , එකෙක් ඇවිත් අහනව කවුරු හමු වෙන්න ද කියලා මම කිව්වා මම XXX කියලා ආවේ එයා මෙතන ඉන්න කිව්වා කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ බඩ තඩියෙක් ඇවිත් කියනවා එළියෙන් ඉන්න කියල එයා කරන්නේ එයාගේ තනතුර කිව්වා එයාට ඕනේ කෙනක් ට සලකන්න කියලා තියෙන විදිය කිව්වා මම ඒ වෙලාවේ Call කළා එකීට එකී Busy කිව්වා

    එදායින් පස්සේ මම Call වලට Answer කරේ නැහැ පස්සෙන් එනවා තාම මට වැඩක් නැහැ ලොකු කම් පෙන්වන්නේ මට එයා හරි බිස්නස් එකියෙක් කියල තිත්තම වුනා එකී ගත්තෝත් මගේ ජිවිතේ එපාම වෙනවා කියලා තේරුනා එක නිසා අමතක කළා. දැන් නම් මොකෙක් වත් ඕනේ නැහැ කියලා හිතෙන්නේ පස්සෙන් ආවත් ඔය වගේ උන් කනට ගහලා එලවන්න හිතෙන්නේ.
    උඹව නෝන්ඩි කරනවා මට නම් පෙන්නේ දීගෙනම ආවොත් හුකලා මාරැ වෙයන් ඒ වගේ උන්ට එහෙම කරන්න ඕන අහිංසක කෙල්ලන්ට නැතුව...උඹව නෝන්ඩි කරන නිසා මම කිව්වේ නැතුව මම හෙම පොරක් නෙවෙය හරිය..කෙල්ලො බිස්නස් කරනවා කියල කිම්බ නලලෙ තියාගෙන වගේ ඉන්නේ මට නම් පෙන්නේ...උඹව කොහොමත් විසි කරනවා හොඳ අත්තක් හම්බුනාම