Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කාන්තාවන්ට ගරු කරන්නෝ වෙමු එබැවින් කාන්තාවන්ද අප හට ගරු කරයි :dull::dull:

    නැතුව එක එක ගොන් බිජ්ජෝ වගේ දකින දකින ගෑනිගෙන් කොසු පාරවල් කන්නේ නැත :angry::angry:

    කාගෙන්ද බූරුවෝ කොසු පාරවල් කෑවේ ? නිකන් ගොන් කථා දාන්න එපා !! උඹත් දැන් අර අවලමා වගේම තමා කටට එන කුණු කථා කියන්න විතරයි දන්නේ !! :growl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    කාගෙන්ද බූරුවෝ කොසු පාරවල් කෑවේ ? නිකන් ගොන් කථා දාන්න එපා !! උඹත් දැන් අර අවලමා වගේම තමා කටට එන කුණු කථා කියන්න විතරයි දන්නේ !! :growl:

    :P :P :P :P

    සැර වැඩිද සහෝ ??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ මෝඩ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනවනෙ,කවුද බන් මේවා දාන්නෙ අහින්සක මිනිස්සුන්ට මඩ ගහලා.

    :frown::frown: අර ත්‍රෙඩ් එක බම්ප් එකක් දාන්න කාලේ හරි වගේ.....!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න තරි අංකල්ගේ ලැප්ටොප් එක..... මේක දැන් කුණු ගොඩට විසි කරන්න කාලේ හරි තරි අංකල්..... දැන් මේකට කී බෝඩ් දාලා වැඩක් නෑ..... අළුත් ටොෂිබා එකක් ගමු......!!


    9kt4co.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතිං....'ඹට බස් එක ඇතුල ගෙදර වගේ නේ............
    හැබැයි මට හිතුනා ඕක..........කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ ලු නේ.......
    දැන්වත් ඔය "ගේ" ඇබ්බැහිකම නවත්තපං.......
    අර මනුස්සයා කොච්චර නම් දුකක් විදිනව ඇද්ද හිතින්.........!!!!
    තොට පව් යකෝ....!!!!:angry::angry:

    :frown::frown: දත් දොස්තරත් තරියා ගියපු ඉස්කෝලෙටම ගිහින් වගේ.......!! සිංහල තේරෙන්නේත් නෑ......!! :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඡන්ද වැටෙනකොට බස් කාරය මාරු වෙලා වගේ !! උගේ වල්ගේ එල්ලිලා හිටපු ලැගාත් මාරු !! :rofl:

    :frown::frown: මට උඹට වගේ බකන්නිලාගෙන ඉන්න නෑ මෙතන.... වැඩ තියෙනවා......!! :growl: