බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

zonar23

Member
Oct 30, 2017
85
8
0
බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

මූ drspresents කියන නමින් එලකිරි එකට ආවේ මුගේ චැනල් එක promote කරගන්නා අදහසින්.

http://www.elakiri.com/forum/member.php?u=511615

ඊලගට මූ ලෑස්ති වෙනවා මේ ෆෝරම් එකේ යම් නමක් දිනාගැනීමට.! මූට හිතපු තරම් ඒක කරගන්න නොහැකි වෙනවා. එතනදී මූ තේරුම් ගන්නවා මුගේ චැනල් එකට තව views අරගන්න නම් එලකිරි එකේ යම් පාර්ශවයක් නතු කරගැනීමට. ඒක කරන්න මූ උපරිම උත්සාහ ගන්නවා මුලින්ම මුස්ලිම් ආගමට සහ ක්‍රිස්තියානි ආගමට ගරහලා සහ පහර ගහලා. ඒ මෙම්බර්ලාගේ හිත් දිනාගැනීම උදෙසා..
ඒක සාර්ථක නොවෙන තැන මූට දැඩි වෛරයක් ඇති වෙනවා මූට සහයෝගය ලබාදුන්නේ නැති නිසා මුගේ චැනල් එක ප්‍රසිද්ද කරගන්න.

මේ තියෙන්නේ මූ ඒකට දාපු ත්‍රෙඩ් එක..

http://www.elakiri.com/forum/showthread.php?t=1697163

මූ දාපු ත්‍රෙඩ් වලට ලැබෙන ප්ර්තිචාර ඉතාමත් අඩු වෙනවා..!! එන්න එන්නම මුගේ හිතේ මෙහි සිටින මෙම්බර්ස්ලා ගැන වෛරය ඇති වෙනවා. ඒ නිසා මූ තීරනය කරනවා මෙහි සිටින මෙම්බර්ස්ලා අතරේ ආගම් බේද ඇති කරවන්න. :shocked::shocked:

ඒ වෙනුවෙන් මූ පිලිවෙලින් මුස්ලිම් ආගමට, කතෝලික ආගමට අපහාස වන අයුරින් ත්‍රෙඩ් පල කරලා අවසානයේ මූ එක දිගට බුදු දහමට අපහාස වෙන විදියට ත්‍රෙඩ් පල කරනවා.

ඒක බලන්න මෙතනින්..

මේ මූ ආරම්බයේම පල කල ත්‍රෙඩ් මුගේ channel promote කරගන්න. බලන්න උපරිම වැටෙන්නේ comments තුනයි නැත්න්ම් 4යි.:lol::lol:

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=4


මේ මූ ආගම් බේද ඇති කරවන්න ත්‍රෙඩ් පලකරන්න පටන් ගත්තාට පස්සේ .. :growl:

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=3

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=2

http://www.elakiri.com/forum/search.php?searchid=28657371&pp=25&page=1

මූ කරන්නේ මුගේ channel එක promote කරගන්න සහයෝගය නොදුන් එලකිරි සමාජිකයින් අතර ආගම් බේද ඇති කරවන එක.:growl::growl::growl:

මේ වගේ පර බල්ලෙක්ගේ චැනල් එක ඉතිරි කරමුද ??

මම මේක බොදු බල සේනා page එකේ පවා දානවා තව ටිකකින්. මුගේ චැනල් එක අවසන් ගමන් යවන්න ඕන. කරුනු විමසන මුවාවෙන් මේ වගේ ආගම් බේද ජාති බේද ත්‍රෙඩ් පල කරන මේ වගේ පාහර බල්ලන්ව නැති කරලා දාමු කොල්ලනේ. :angry:

මෙන්න මුගේ චැනල් එක..

https://www.youtube.com/channel/UCN30fbfgRsI2LGVjv5_AJFw

මෙන්න මුගේ fb page එක

https://www.facebook.com/drspresents/


උබලා මුන් වගේ පාහර බල්ලක්ගේ චැනල් එක report කලත් නැතත් fb pages ඇඩ්මින්ලා ටික සහ බොදු බල සේනාවේ මල්ලිලා ටික, කතෝලික සංගමේ මල්ලිලා ටික ඒක කරාවි දවස් දෙකක් ඇතුලත. මේ වගේ ආගම් අතර බේද ඇති කරවන එවුනව අනුමත කරනවානම් පොන්නයෝ වගේ නිහඩව ඉදපල්ලා.:angry::angry::angry: