pati roll පටි රෝල් mega thread

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0


:D:D
දොර ලොක් හෝම්ස් හරස් පරීක්ෂක කථාව. - "ලළනා ලපයේ අභිරහස" (ද අභි සීක්‍රට් ඔෆ් ද ඩොට් ලළනා [The Abhi Secret of the dot Lalana])


:rofl::rofl:
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
දොරලොක් Mediafire වලට දාන්න එපා.
SoundCloud දාන්න. online listen කරන්න පුළුවන් ඒකෙන්. speed hodai.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹ වගේ නහයට අහන්නේ නැති එකෙක් තමා :rolleyes: ඇර sasliit කියන්නේ අන්න එකා :yes::D:D
basterds_joy.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
are mare / soora pappa (sinhala eka...) oni aya innawanam mata pm ekak daapalla......


mama mekatha ahanawa.....

elakiri wedak..................

Thanks................

uba okkoma demmadaaa.... daaputika eheuwaaa.... thawa mama asa ekak thiyenawa are aatha... mare aatha enawata baye kussiye hengilaaa.... mare aathath kussiya petten ewith allagannawa... eka ube eke ne ne ban...
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba okkoma demmadaaa.... daaputika eheuwaaa.... thawa mama asa ekak thiyenawa are aatha... mare aatha enawata baye kussiye hengilaaa.... mare aathath kussiya petten ewith allagannawa... eka ube eke ne ne ban...

    අඩෝ අර අරේ ආත හීන දැකල ඒවගේ විස්තර තියන පොතක් ගැන යන සීන් එක.. ඒකත නෑ බන් , මම සෑහෙන්න හෙව්ව
     

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    හිරු නොබසිනා අධිරාජ්ජයේ සිට අපව සිනා සයුරේ ගිල්වන ඔබට අපගේ උපහාරය
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 01 2012 (පාන්දර)

    මෙන්න කට්ටියට උදේ පාන්දරම හිනා වෙන්න පටි රෝල්. කැමති ඇතිනේ පොඩ්ඩක් හිනා වෙලා වැඩ පටන් ගන්න.:rofl::P:P:P:P:rofl: