නවකතාව...මගේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    තෝ මෙතනටත් පාත් උනාද ? :baffled::eek: මේ ඕයි අද හවස එන්නම් ගෙදර ටාර් ගාලා දාල දියන් කී බෝර්ඩ් එක !! :P

    :frown: මේ මේ..... දැන් ලොරි ටෝක් දුන්නේ සොෆ්ට්ලොජික් යනවා කියලා.... ඉතින් පල.... අර උඹේ ලැපේ ෆොටෝ එක දැක්කද.....?? :rolleyes:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    :) අනිවා හොම්ස් කතා ටිකක්ත් කියවලාම ලියන්න ෆටන් ගනින්:)
    :yes: මේක එළකිරි අදහස.
    Black hound Curse
    Sherlock Holmes and Dracula
    මේ කථා දෙක ගැලපෙනවා ආදර්ශයට ගන්න.
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    තෝ මෙතනටත් පාත් උනාද ? :baffled::eek: මේ ඕයි අද හවස එන්නම් ගෙදර ටාර් ගාලා දාල දියන් කී බෝර්ඩ් එක !! :P
    සොෆ්ට් ලොජික් බෑ කිව්වද? ගරාජ් එකකට අරන් පලයන් දැන් :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    තොගේ ලැපට කුළු ගෙඩි පාරවල් හත අටක් දීලා බලපන්..සමහර විට හරියයි..
    සොෆ්ට් ලොජික් කාරයොන්ට හැත්තෑවේ ඇසුවේ කාලේ මැනුවල් තියෙනවද දන්නෑ තොගේ ලැප ගොඩ දාන්න :P

    මෙන්න තරි අංකල්ගේ ලැප්ටොප් එක..... මේක දැන් කුණු ගොඩට විසි කරන්න කාලේ හරි තරි අංකල්..... දැන් මේකට කී බෝඩ් දාලා වැඩක් නෑ..... අළුත් ටොෂිබා එකක් ගමු......!!


    9kt4co.jpg


    :rofl::P මේක දැන් හොදා කුණු ගොඩට දාන්න.... දැක්කද ප්‍රොසෙසර් එක.... AMD Sempron........ :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P මේක දැන් හොදා කුණු ගොඩට දාන්න.... දැක්කද ප්‍රොසෙසර් එක.... AMD Sempron........ :rofl::P

    පලයන් බන් බොරු පින්තූර නොදා !! :oo::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මේක දැන් නමලා අරගෙන එළවලු කැපුවා හැකි :lol::lol:

    :lol: අක්කාට දුන්නා නම්, ඕකෙන් එළවළු වලට අමතරව, මුගේ තට්ටේ පලයි.....!! :rofl::P

    http://www.elakiri.com/forum/showthread.php?t=1364838 කණ්ඩායම, මේ ත්‍රෙඩ් එකට, අනුභවයට සැරසේන්..... :) :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හිටුකෝ අද ගෙදර ගියහම, බොරුද ඈත්තද කියලා පෙන්වන්න...... :yes:


    මේ ත්‍රෙඩ් එක අනුභව නොකර, මෙන්න මේකට යමු......!! :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1364838

    අනේ පල කොකටුවෝ යන්න ...ඔය වගේ ගොන් ලැප් තියෙන්නේ උඹට තමා !! :angry: මේ තියෙන්නේ මගේ බාන්ඩේ :(

    15nx9hd.png
     
    Last edited: