Android application උදව්වක්

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මගේ ෆෝන් එක samsung galaxy s2, මේකට පොඩි applications වගයක් හොයාගන්න ඕනේ
    Android 2.3.3 තියෙන්නේ :)

    කා ගාව හරි තියෙනවද call එකක් ගනිද්දී voice change කරන්න පුළුවන් software එකක්? Android market එකේ එකක් තිබ්බ, හැබැයි ඒකෙ calls ගන්නේ internet එක හරහා, ඒකට වෙනම credits buy කරන්නත් වෙනවා. එහෙම නැතුව අර chinese phones වල වගේ voice change කරන්න පුළුවන් application එකක් දන්නවද? :oo::dull:

    අනික් එක phone එකෙන් delete wuna ෆොටෝස් වගයක් recover කරන්න මොකක් හරි software එකක් දන්නවද? මම recuva කියන software එක download කළා, ඒකෙ phone eka select කරන්න බෑ recover කරන්න. :dull::no:

    මේ ටික දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න :):)
    නැත්තම් බම්ප් එකක් හරි දෙන්න :)
    රෙප් 11+ වලින් සලකනවා :)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Things like call recording,call voice changing afaik you need a custom kernel that support call recording machan,that's the problem with Androids :dull:
    2 way call recording support karana kernel ekak flash kaloth voice changers unath use karanna puluwan wei
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගේ ෆෝන් එක samsung galaxy s2, මේකට පොඩි applications වගයක් හොයාගන්න ඕනේ
    Android 2.3.3 තියෙන්නේ :)

    කා ගාව හරි තියෙනවද call එකක් ගනිද්දී voice change කරන්න පුළුවන් software එකක්? Android market එකේ එකක් තිබ්බ, හැබැයි ඒකෙ calls ගන්නේ internet එක හරහා, ඒකට වෙනම credits buy කරන්නත් වෙනවා. එහෙම නැතුව අර chinese phones වල වගේ voice change කරන්න පුළුවන් application එකක් දන්නවද? :oo::dull:

    අනික් එක phone එකෙන් delete wuna ෆොටෝස් වගයක් recover කරන්න මොකක් හරි software එකක් දන්නවද? මම recuva කියන software එක download කළා, ඒකෙ phone eka select කරන්න බෑ recover කරන්න. :dull::no:

    මේ ටික දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න :):)
    නැත්තම් බම්ප් එකක් හරි දෙන්න :)
    රෙප් 11+ වලින් සලකනවා :)

    Machan umbe first request eka nam mata sure na. Karna tharamak software thiynne internet call walata ekata hethuwa machan voice call wenas karannawath record karannawath kernel eken ida denne nathi eka. Dewani eka hoyala kiyannam machan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Sorry macho umbe second request ekatath root access ona wei mokada free software keepayakma thiyenawa hoda ewa habai root userslata :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    One click to recover all lost photos & videos from your Android

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&noquote=1&p=12203993

    එල කොල්ල බොහොම වැදගත් මේකට PC එකක් ඕනනේ මම බැලුවේ ෆෝන් එකේම තියාගෙන කරන විදියක් ;)