මගේ ෆෝන් එක samsung galaxy s2, මේකට පොඩි applications වගයක් හොයාගන්න ඕනේ
Android 2.3.3 තියෙන්නේ
කා ගාව හරි තියෙනවද call එකක් ගනිද්දී voice change කරන්න පුළුවන් software එකක්? Android market එකේ එකක් තිබ්බ, හැබැයි ඒකෙ calls ගන්නේ internet එක හරහා, ඒකට වෙනම credits buy කරන්නත් වෙනවා. එහෙම නැතුව අර chinese phones වල වගේ voice change කරන්න පුළුවන් application එකක් දන්නවද?

අනික් එක phone එකෙන් delete wuna ෆොටෝස් වගයක් recover කරන්න මොකක් හරි software එකක් දන්නවද? මම recuva කියන software එක download කළා, ඒකෙ phone eka select කරන්න බෑ recover කරන්න.

මේ ටික දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න

නැත්තම් බම්ප් එකක් හරි දෙන්න
රෙප් 11+ වලින් සලකනවා