අපි එදිනෙදා පාවිච්චි කරන එලම web browser එකක්නේ chrome කියන්නේ..chroeme වල අපිට වැදගත් වෙන ගොඩක් Extensions තියෙනවා..ඉතින් ඒවගෙන් එලම ටිකක් තියෙනවා මමත් පාවිච්චි කරන..මේ පහල තියෙන්නේ ඒවා ටිකක් තමයි ....
AdBlock Extension
අපි එදිනෙදා internet පාවිච්චි කරද්දී අපිට මේ adds මල කරදරයක්..සමහර sites වල එන 18+ adds පවා මල කරදරයක්නේ (උදාහරණයකට extratorrent.com එකේ එන strippers add එක) මේකෙන් ලේසියෙන්ම ඒවා මග හැර ගන්න පුළුවන් ...
මේක videos,pictures වගේ ඕනෑම site එකක adds අයින් කරනවා...
මෙතනින් download කරගන්න....
https://chrome.google.com/webstore/detail/gighmmpiobklfepjocnamgkkbiglidom
Webpage Screenshot
web page වල screnn shot ගන්න ගියාම මල කරදරයක් නේ ..ඉතින් මේකෙන් screnn shot eka ච්ලිච්ක් කිරීමකින් පමණක් අපිට අවශ්‍ය web page එකේ screnn shot එකක් ගන්න පුළුවන් ....
මෙතනින් download කරගන්න....
https://chrome.google.com/webstore/detail/ckibcdccnfeookdmbahgiakhnjcddpki
තව ඒවා ඉස්සහරට දානවා....touch එකේ ඉන්න
මටත් සලකල යන්න.....

Bitdefender QuickScan
Bitdefender antivirus එක දාගන්න බැරි අයටයි වෙන antivirus එකක් දා ගෙන ඉන්න අයට ලෝකේ හොදම antivirus එක වන Bitdefender එකෙන් අපේ computer එක scan කරගන්න හොද extension එකක් .
මෙතනින් download කරගන්න....
https://chrome.google.com/webstore/detail/pdnkcidphdcakpkheohlhocaicfamjie