ඇමරිකානු

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    පුදුම අතීතය ( ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )


    ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමුඋනාද?

    cats.jpg



    ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1846.
    ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1946.

    ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
    ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
    මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
    දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.

    දෙදෙනාම සිකුරාදා දිනක, හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.

    දැන් මේක තවත් අවුල් වෙනවා......
    ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
    කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
    මේ ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙ) ජොන්සන් කෙනෙක්.
    ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
    කෙනෙඩිගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් (උපත-1908)
    ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
    කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939.
    දැන් හොදට ඇස් ඇරගෙන, වාඩිවෙලා මේ ටිකත් කියවන්න....

    ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්" නම් රංග ශාලාවක් තුල.
    කෙනෙඩි වෙඩි කන්නෙ "ෆෝඩ්" හදපු "ලිංකන්" නම් කාරයක් තුල.

    ලිංකන් වෙඩි කන්නෙ රංග ශාලාවක් තුල. ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ විශාල ගබඩාවක් අස්සෙ.
    කෙනෙඩි වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු වෙඩික්කරුවෙක්ගෙන්. නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ රංග ශාලාවක් අස්සෙ.

    මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...



    මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.

    image008.jpg


    කොලේ දෙකට නමන්න

    image009.jpg


    ඊලගට මෙහෙම

    image010.jpg
    image010.jpg


    දැන් මෙහෙම

    image011.jpg
    image011.jpg


    එහෙම්මම අනිත් පැත්ත හරවන්න

    දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???


    ඉස්සරලාම,

    image012.jpg
    පෙන්ටගනය ගිනි ගනී.....

    image013.jpg
    නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී


    මෙන්න විශ්වාස කරන්න....

    image014.jpg


    $20කින්,
    1) විනාසයක් - පෙන්ටගනය
    2) විනාසයක් - නිවුන් කුළුණු
    3) විනාසයක් - ඔසාමා???

    තව.......


    9 + 11 = $20



    කොහොමද වැඩේ?

    මටත් සලකල යන්න.....
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    රුපියල් 20 නුත් මේ වගේ එකක් බලන්න බැරිද දන්නෑ නේ.? :P
    දළදා මාළිගාවේ ප්‍රහාරය, මහ බැංකුවට වැදිච්ච ප්‍රහාරය etc...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    මේක "කබාලා" කාරයන්ගේ වැඩ. උන් මේවගේ වැඩවලට දක්ෂයි.

    +Rep :)
     

    samithasd

    Active member
  • Aug 14, 2007
    272
    115
    43
    Maharagama
    මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.

    අපිට කොහෙද බන් ඩොලර්...
    Rep 5+ macho
     
    • Like
    Reactions: jds2012