[[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    tresgros.gif
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,480
    113
    macha කෝ රෝ වගෙ එව්වා ලියන්නෙ කොහොමඩ
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    macha කෝ රෝ වගෙ එව්වා ලියන්නෙ කොහොමඩ

    කෝ - koe

    රෝ -
    roe

    ලියන විදිහ ලේසියෙන්ම බලාගන්න පුළුවන් Wijesekara Character Map Mode එකෙන්.....

    'ක' අකුර Press කලාම එකේ අකුරු භාවිතා වෙන විධි ටික දකුණු අත පැත්තේ පෙන්නනවා.

    ඒතනින් 'කෝ' කියන බටන් එක Press කලාම. පල්ලෙහා තියෙන textbox එකේ ඒ Press කරපු අකුර ගන්න ඕන සින්ග්ලිෂ් අකුරු ටික පෙන්නවා. :)
     
    Last edited:

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    machan wadenam supiri
    mamath hoda singlish converter ekak hoya hoya hitiye
    meka nam ela...mata hugak sinhala documents type karanna wenawa...
    meka mata issarahata hugak prayojanawath wei...
    thanks bro
    rep added
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,480
    113

    කෝ - koe

    රෝ -
    roe

    ලියන විදිහ ලේසියෙන්ම බලාගන්න පුළුවන් Wijesekara Character Map Mode එකෙන්.....

    'ක' අකුර Press කලාම එකේ අකුරු භාවිතා වෙන විධි ටික දකුණු අත පැත්තේ පෙන්නනවා.

    ඒතනින් 'කෝ' කියන බටන් එක Press කලාම. පල්ලෙහා තියෙන textbox එකේ ඒ Press කරපු අකුර ගන්න ඕන සින්ග්ලිෂ් අකුරු ටික පෙන්නවා. :)

    11.gif

    එල හොදෙ :D තැන්කු මචන්
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    machan wadenam supiri
    mamath hoda singlish converter ekak hoya hoya hitiye
    meka nam ela...mata hugak sinhala documents type karanna wenawa...
    meka mata issarahata hugak prayojanawath wei...
    thanks bro
    rep added

    එළ මචෝ.... ප්‍රශ්ණ මොනා හරි තිබ්බොත් මේ Thread එකේම දාපන්.
    :)

    11.gif

    එල හොදෙ :D තැන්කු මචන්

    එළකිරි තමා
    11.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    දැන්නෙ දැක්කෙ. අලි සෝයි කී මෑන් ඕනෙත් නෑ. එලකිරි සුරේ රෙප් පලස් ;)

    felix01.gif

    සිය රට දේ සිරි සැප දේ :yes::yes: