patta. thanks
thama banawa

macha කෝ රෝ වගෙ එව්වා ලියන්නෙ කොහොමඩ

එල එල බාමින් පවති
![]()
B
U
M
P

කෝ - koe
රෝ - roe
ලියන විදිහ ලේසියෙන්ම බලාගන්න පුළුවන් Wijesekara Character Map Mode එකෙන්.....
'ක' අකුර Press කලාම එකේ අකුරු භාවිතා වෙන විධි ටික දකුණු අත පැත්තේ පෙන්නනවා.
ඒතනින් 'කෝ' කියන බටන් එක Press කලාම. පල්ලෙහා තියෙන textbox එකේ ඒ Press කරපු අකුර ගන්න ඕන සින්ග්ලිෂ් අකුරු ටික පෙන්නවා.
තැන්කු මචන්machan wadenam supiri
mamath hoda singlish converter ekak hoya hoya hitiye
meka nam ela...mata hugak sinhala documents type karanna wenawa...
meka mata issarahata hugak prayojanawath wei...
thanks bro
rep added

![]()
එල හොදෙතැන්කු මචන්
කලු පූසා;12223043 said:දැන්නෙ දැක්කෙ. අලි සෝයි කී මෑන් ඕනෙත් නෑ. එලකිරි සුරේ රෙප් පලස්
![]()
සිය රට දේ සිරි සැප දේ![]()

Thanks macho for a Good software.