චිරි චිරි වැස්ස;12220146 said:
ඇයි උඔට කවුරුහරි - REP දීල තියනවද![]()
![]()
![]()
![]()
![]()
රේප් නම් සැහෙන්න කපල තිනවා මචන්..
රේප් වලින් නම් මට වැඩක් නෑ..
එත් බන් උබවත් මෙතන වෙච්ච දේ තේරුම් ගන්නවා නම් හොදය්..
චිරි චිරි වැස්ස;12220146 said:
ඇයි උඔට කවුරුහරි - REP දීල තියනවද![]()
![]()
![]()
![]()
![]()
චිරි චිරි වැස්ස;12220306 said:වලියක් නෙමේ බං,,![]()
![]()
මෙතන මොකක්හරි අව්ලක් තියනව,,,
![]()
![]()
xcute_shake හිතන්නෙ මං - rep දීල කියල වගේ,,
![]()
![]()
මං එහෙම කරන එකෙක් නෙමේ බං,,
![]()
![]()
මේ ප්‍රශ්නෙ අස්සෙ මං xcute_shake අහල තිබුන ප්‍රශ්නෙටත් උත්තරයක් දුන්න,
![]()
![]()
එහෙම එකේ මං ඒ වගේ වැඩ කරන්නෙ නෑ බං
![]()
![]()
![]()
රේප් නම් සැහෙන්න කපල තිනවා මචන්..
රේප් වලින් නම් මට වැඩක් නෑ..
එත් බන් උබවත් මෙතන වෙච්ච දේ තේරුම් ගන්නවා නම් හොදය්..
මට වෙච්ච දේ තේරුන හින්ද තමා මොකුත් නොකිය උබේ ප්‍රශ්නෙ වෙන්න හේතුව මොකද්ද කියල දැම්මේ ,
චිරි චිරි වැස්ස;12220688 said:උබේ REP කැපුනෙ මගෙ thread එක හින්දනම්,, අනිත් උන් වෙනුවෙන් මං උබෙන් සමාව ඉල්ලනව,,![]()
![]()
![]()
මට වෙච්ච දේ තේරුන හින්ද තමා මොකුත් නොකිය උබේ ප්‍රශ්නෙ වෙන්න හේතුව මොකද්ද කියල දැම්මේ ,
![]()
![]()
![]()
![]()
රන්ඩුසරුවල් නැතුව සහයෝගෙන් වැඩේ කරන් යමු සහෝ![]()
![]()
![]()
නැ නැ බන්.. උබ සමාව ඉල්ලන්න ඕනේ නැ..අනික මම ඕව හිතේ තියන් ඉන්නෙත් නැ..
උබට මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න මම සුභ පතනවා .
මම මේ ත්‍රෙඩ් එකට ඉදල ඉදල අවේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්..
එහෙම එකේ එකත් මේකේ ඉන්න උන් ජෝක් එකට ගත්තම මොකද හිතෙන්නේ..
OK BRO NO WORRIES

meka balpanඅළුතින් ගත්ත acer liquid android ෆෝන් එකේ තියෙන මුස්ලිම් ඇප්ලිකේෂන් ටික අයින් කරන්න බෑනේ......... කොහොමද ඒක කරගන්නේ..... help help help![]()
හෙහ් හෙහ් තවත් -රේප් ..
කොන්දක් පන නැති එකෙක්..නමත් එක්ක දාපන්කෝ..
Elazz apthi set wennam mekata![]()
අළුතින් ගත්ත acer liquid android ෆෝන් එකේ තියෙන මුස්ලිම් ඇප්ලිකේෂන් ටික අයින් කරන්න බෑනේ......... කොහොමද ඒක කරගන්නේ..... help help help![]()

Mata SPB Shell 3D eke serial number eka hoyala dennako machanla..
Blackmart alpha eken bhande baa gaththa.. but serial illanavane...
P.m. me.
man kalin post ekak demma spb shell 3d paid version eka,, thread eka chack karala balanna,,,, (page 16)
චිරි චිරි වැස්ස;12218009 said:Kaspersky Mobile Security v9.10.108
![]()
Requirements: Android 1.5+
Overview: Robust anti-theft, anti-malware, privacy protection and call/SMS filter
![]()
![]()
Protect your smartphone like the mini-PC that it is. Kaspersky Mobile Security delivers real-time protection from viruses, spam, malicious programs, and unwanted calls and SMS texts, plus an instant, cloud-based scanning of downloaded apps. Our unique privacy mode allows you to control access to your contacts and communications. And, advanced anti-theft protection remotely disables, cleans, and finds your missing phone via Google Maps – even if your SIM card has been replaced.
ANTI-THEFT PROTECTION: Block, clean or find your missing phone even if your SIM card has been replaced
ANTI-VIRUS PROTECTION:
• The latest technologies prevent viruses and spam from infecting your phone while you’re surfing the Internet
• Automatic, cloud-based scanning of downloaded apps
• On-demand and scheduled scans allow you to set up antivirus scanning when it’s most convenient for you
CALL & SMS FILTER: Blocks unwanted calls and SMS texts
PRIVACY PROTECTION:
• Control what others can see and access when they pick up your phone
• Keep designated incoming calls and SMS texts completely hidden until you’re ready to view them
• Activate “Private” mode manually, automatically, or remotely
SUPPORTED LANGUAGES
Danish, Dutch, English, Finnish, French, German, Italian, Korean, Norwegian, Polish, Portuguese (Brazil), Russian, Spanish, Swedish
SYSTEM RQUIREMENTS
Android 1.6 – 2.3
ANTI-THEFT PROTECTION: Block, clean or find your missing phone even if your SIM card has been replaced
ANTI-VIRUS PROTECTION:
• The latest technologies prevent viruses and spam from infecting your phone while you’re surfing the Internet
• On-demand and scheduled scans allow you to set up antivirus scanning when it’s most convenient for you
CALL & SMS FILTER: Blocks unwanted calls and SMS texts
PRIVACY PROTECTION:
• Control what others can see and access when they pick up your phone
• Keep designated incoming calls and SMS texts completely hidden until you’re ready to view them
• Activate “Private” mode manually, automatically, or remotely
Languages supported:
Danish, Dutch, English, Finnish, French, German, Italian, Korean, Norwegian, Polish, Portuguese (Brazil), Russian, Spanish, Swedish
What's in this version:
- korean language support added
- improved Anti-theft
![]()

ෆට්ටම තමයි මචෝ..දිගටම ඇප්ලිකේශන් හම්බවෙන්න ඔනා උබට