ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    චිරි චිරි වැස්ස;12220146 said:

    ඇයි උඔට කවුරුහරි - REP දීල තියනවද :confused: :confused: :confused: :confused: :confused:

    රේප් නම් සැහෙන්න කපල තිනවා මචන්..
    රේප් වලින් නම් මට වැඩක් නෑ..
    එත් බන් උබවත් මෙතන වෙච්ච දේ තේරුම් ගන්නවා නම් හොදය්..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    චිරි චිරි වැස්ස;12220306 said:
    වලියක් නෙමේ බං,, :no: :no: :no: මෙතන මොකක්හරි අව්ලක් තියනව,,, :dull: :dull: :dull: xcute_shake හිතන්නෙ මං - rep දීල කියල වගේ,, :nerd: :nerd: :nerd: මං එහෙම කරන එකෙක් නෙමේ බං,, :no: :no: :no: මේ ප්‍රශ්නෙ අස්සෙ මං xcute_shake අහල තිබුන ප්‍රශ්නෙටත් උත්තරයක් දුන්න,:yes: :yes: :yes: එහෙම එකේ මං ඒ වගේ වැඩ කරන්නෙ නෑ බං :frown: :frown: :frown:

    නැ නැ බොස් ඔය මේකට අදාළ නැ..
    මම කිව්වේ නැ නේ ඔයා -රේප් දුන්න කියල.. මේකට තව දෙතුන්දෙනෙක් සම්බන්ද උන..
    දෙතුන්දෙනෙක් නෙවෙය් බන් 50 ක් ආවත් මගේ රේප් ඔක්කොම කැපුවත් මම කියන්න ඕන දේ කියනවා.. රේප් වලට බයේ නිකන් ඉන්නේ නැ..අනික අපි මේකෙන් ban වෙන්න ඕන උන් නම් මෙලහකට එක වෙලා
     
    ow ow aniwa:yes:

    hari hari oka shape kara ganing
    11.gif

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    රේප් නම් සැහෙන්න කපල තිනවා මචන්..
    රේප් වලින් නම් මට වැඩක් නෑ..
    එත් බන් උබවත් මෙතන වෙච්ච දේ තේරුම් ගන්නවා නම් හොදය්..

    උබේ REP කැපුනෙ මගෙ thread එක හින්දනම්,, අනිත් උන් වෙනුවෙන් මං උබෙන් සමාව ඉල්ලනව,,:yes: :yes: :yes: :yes: මට වෙච්ච දේ තේරුන හින්ද තමා මොකුත් නොකිය උබේ ප්‍රශ්නෙ වෙන්න හේතුව මොකද්ද කියල දැම්මේ ,:yes: :yes: :yes: :yes:

    රන්ඩුසරුවල් නැතුව සහයෝගෙන් වැඩේ කරන් යමු සහෝ :) :) :)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    චිරි චිරි වැස්ස;12220688 said:
    උබේ REP කැපුනෙ මගෙ thread එක හින්දනම්,, අනිත් උන් වෙනුවෙන් මං උබෙන් සමාව ඉල්ලනව,,:yes: :yes: :yes: :yes: මට වෙච්ච දේ තේරුන හින්ද තමා මොකුත් නොකිය උබේ ප්‍රශ්නෙ වෙන්න හේතුව මොකද්ද කියල දැම්මේ ,:yes: :yes: :yes: :yes:

    රන්ඩුසරුවල් නැතුව සහයෝගෙන් වැඩේ කරන් යමු සහෝ :) :) :)

    නැ නැ බන්.. උබ සමාව ඉල්ලන්න ඕනේ නැ..අනික මම ඕව හිතේ තියන් ඉන්නෙත් නැ..
    උබට මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න මම සුභ පතනවා .
    මම මේ ත්‍රෙඩ් එකට ඉදල ඉදල අවේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්..
    එහෙම එකේ එකත් මේකේ ඉන්න උන් ජෝක් එකට ගත්තම මොකද හිතෙන්නේ..

    OK BRO NO WORRIES
     
    thinking%20smiley.gif

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හෙහ් හෙහ් තවත් -රේප් .. :lol:
    කොන්දක් පන නැති එකෙක්..නමත් එක්ක දාපන්කෝ..
     
    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    අළුතින් ගත්ත acer liquid android ‍ෆෝන් එකේ තියෙන මුස්ලිම් ඇප්ලිකේෂන් ටික අයින් කරන්න බෑනේ......... කොහොමද ඒක කරගන්නේ..... help help help:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    අළුතින් ගත්ත acer liquid android ‍ෆෝන් එකේ තියෙන මුස්ලිම් ඇප්ලිකේෂන් ටික අයින් කරන්න බෑනේ......... කොහොමද ඒක කරගන්නේ..... help help help:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ෆෝන් එක Root කරලනම් අපේ Thread එකේම 38 page එකේ තියන Root Uninstaller එක Try කරල බලන්න :yes: :yes: :yes: :yes:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Mata SPB Shell 3D eke serial number eka hoyala dennako machanla..

    Blackmart alpha eken bhande baa gaththa.. but serial illanavane...

    P.m. me.
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    චිරි චිරි වැස්ස;12218009 said:
    Kaspersky Mobile Security v9.10.108

    SvjMq6Pt-E4UmXWGjhCgIW0xjo8oeVRk0y7gBcrq1YHgTxPqd3jQrfs2PERy5UD4HDzS=w705

    Requirements: Android 1.5+
    Overview: Robust anti-theft, anti-malware, privacy protection and call/SMS filter

    gBy-ThWkaR1qt5BScpRLi0ZQBddy79MdVle-IFmVFnZRcndd4_AvipWUoyb17KmpJLI

    Gpzpp2_i8h0QP3QwvSFSusrVxZmy7N-4q9B2NRHg1D44ILtERxxMNuisFoU4d40P13K_

    Protect your smartphone like the mini-PC that it is. Kaspersky Mobile Security delivers real-time protection from viruses, spam, malicious programs, and unwanted calls and SMS texts, plus an instant, cloud-based scanning of downloaded apps. Our unique privacy mode allows you to control access to your contacts and communications. And, advanced anti-theft protection remotely disables, cleans, and finds your missing phone via Google Maps – even if your SIM card has been replaced.

    ANTI-THEFT PROTECTION: Block, clean or find your missing phone even if your SIM card has been replaced

    ANTI-VIRUS PROTECTION:

    • The latest technologies prevent viruses and spam from infecting your phone while you’re surfing the Internet
    • Automatic, cloud-based scanning of downloaded apps
    • On-demand and scheduled scans allow you to set up antivirus scanning when it’s most convenient for you

    CALL & SMS FILTER: Blocks unwanted calls and SMS texts

    PRIVACY PROTECTION:

    • Control what others can see and access when they pick up your phone
    • Keep designated incoming calls and SMS texts completely hidden until you’re ready to view them
    • Activate “Private” mode manually, automatically, or remotely

    SUPPORTED LANGUAGES
    Danish, Dutch, English, Finnish, French, German, Italian, Korean, Norwegian, Polish, Portuguese (Brazil), Russian, Spanish, Swedish

    SYSTEM RQUIREMENTS
    Android 1.6 – 2.3

    ANTI-THEFT PROTECTION: Block, clean or find your missing phone even if your SIM card has been replaced

    ANTI-VIRUS PROTECTION:
    • The latest technologies prevent viruses and spam from infecting your phone while you’re surfing the Internet
    • On-demand and scheduled scans allow you to set up antivirus scanning when it’s most convenient for you

    CALL & SMS FILTER: Blocks unwanted calls and SMS texts

    PRIVACY PROTECTION:

    • Control what others can see and access when they pick up your phone
    • Keep designated incoming calls and SMS texts completely hidden until you’re ready to view them
    • Activate “Private” mode manually, automatically, or remotely

    Languages supported:
    Danish, Dutch, English, Finnish, French, German, Italian, Korean, Norwegian, Polish, Portuguese (Brazil), Russian, Spanish, Swedish

    What's in this version:

    1. korean language support added
    2. improved Anti-theft

    :D:D:rofl::rofl:;);):):):P:P ෆට්ටම තමයි මචෝ..දිගටම ඇප්ලිකේශන් හම්බවෙන්න ඔනා උබට
     
    Status
    Not open for further replies.