bus wala jack gaseema pilibadha

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
I hardly think women's dresses are your right. You are a guy, aren't you? But you are trying to break their rights by making them wear what you want. Tell me, do you have a right to tell them to cover their face because it turns you on?
කතාකිරිමේ නිදහසක් තියෙනව වගේම ඒ නිදහස පාවිච්චි කරලා කාට හරි අපහාස කලොත් ඒක බරපතල වරදක්.. මේකත් එහෙමයි. ඕන දේක දෙපැත්තක් තියෙනවා. :nerd:

කෙල්ලෙක් හෙළුවෙන් බස් එකේ නෙවෙයි කර උඩ ගියත් හැදියාව තියෙන මිනිහා දන්නවා ඉන්න ඕන හැටි. හම්බයන්ට හැදියාව නැති නිසා තමයි උන්ගේ කෙල්ලොන්ව වහලා තියෙන්නේ මොකද උන්ට කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බෑ දැක්ක හැටියේම අරින්නමයි යන්න උබත් ඒ ගානට වැටෙන්න ඕන නෑනේ.
මේ බබෙක් වගේ කතා කරන්න එපා. මේ ලොකේ ඉන්න හැමොටම හැඟීම් දැනීම් තියෙනවා.. ඒවා නැතිකරන්න පුලුවන් රහත් වුනොත් විතරයි. :frown:
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124

උබ වගේ එවුන් තමයි හිරේ යන්නේ කෙල්ලෝ රේප් කරලා. :P
හැම තිස්සෙම හිතපන් ඔළුවෙන් අරකෙන් නෙවෙයි.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

උබ වගේ එවුන් තමයි හිරේ යන්නේ කෙල්ලෝ රේප් කරලා. :P
හැම තිස්සෙම හිතපන් ඔළුවෙන් අරකෙන් නෙවෙයි.

හා... දැන් එතකොට උඹ බබා.. උඹලා හෝල් ගානෙ ගිහින් මිරිකද්දි හොඳයි. :shocked:
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
කතාකිරිමේ නිදහසක් තියෙනව වගේම ඒ නිදහස පාවිච්චි කරලා කාට හරි අපහාස කලොත් ඒක බරපතල වරදක්.. මේකත් එහෙමයි. ඕන දේක දෙපැත්තක් තියෙනවා. :nerd:

මේ බබෙක් වගේ කතා කරන්න එපා. මේ ලොකේ ඉන්න හැමොටම හැඟීම් දැනීම් තියෙනවා.. ඒවා නැතිකරන්න පුලුවන් රහත් වුනොත් විතරයි. :frown:

I can't figure out the connection between freedom of speech and this. you are blabbering, that's what. If you feelings start to become aroused by seeing a woman's face or hair, good luck to those women then. I guess we better ban women's hair.

So you get aroused by seeing legs. What if somebody else gets aroused by seeing any woman. Should we ban them from going out of the house? If you think women going to jobs violates your fundamental rights, should we ban that too, since you're the authority on women's actions now?
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
හා... දැන් එතකොට උඹ බබා.. උඹලා හෝල් ගානෙ ගිහින් මිරිකද්දි හොඳයි. :shocked:

ඌ එහෙම කලාමයි කියමු. ඒත් ඌ යන්නෙ උගේ ගෑනිත් එක්ක ඒකිගෙ කැමැත්තෙන් නෙ. උඹ වගේ බලහත්කාරකම් කරන්න යන්නෙ නෑ නෙ. :lol::lol::lol::lol:
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
හා... දැන් එතකොට උඹ බබා.. උඹලා හෝල් ගානෙ ගිහින් මිරිකද්දි හොඳයි. :shocked:

ඔය ලොක්කා, වීරයා, කොල්ලා වගේ වෙන්න යන එවුන් ඉන්නවා නේ උන් තමයි කවදා හරි ලොකු අමාරු වලට වැටෙන්නේ.

මම ඒ කිව්වේ හම්බියෝ ගැනයි උන් කැමතියි ඉදලා ඉදලා හරි ඔහොම හරි සැපක් ගන්න ඇයි ඉතින් උන්ගේ හස්බන්ඩලාගේ කොට කෑල්ලෙන් මොනව කරන්නද පුලුවන්. :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
I can't figure out the connection between freedom of speech and this. you are blabbering, that's what. If you feelings start to become aroused by seeing a woman's face or hair, good luck to those women then. I guess we better ban women's hair.

So you get aroused by seeing legs. What if somebody else gets aroused by seeing any woman. Should we ban them from going out of the house? If you think women going to jobs violates your fundamental rights, should we ban that too, since you're the authority on women's actions now?

you always misunderstand my posts.. everything thing has a limit. that's y half naked ads banned here. anyway girls sexy body is a nature secre
t. :eek:

ඌ එහෙම කලාමයි කියමු. ඒත් ඌ යන්නෙ උගේ ගෑනිත් එක්ක ඒකිගෙ කැමැත්තෙන් නෙ. උඹ වගේ බලහත්කාරකම් කරන්න යන්නෙ නෑ නෙ. :lol::lol::lol::lol:
තොට මං කොයිවෙලේද කිව්වේ මට ජැක් ගහන්න ඕන කියලා :lol::lol:
 
hpk89

Member
Dec 22, 2010
593
37
0

you always misunderstand my posts.. everything thing has a limit. that's y half naked ads banned here. anyway girls sexy body is a nature secre
t. :eek:

තොට මං කොයිවෙලේද කිව්වේ මට ජැක් ගහන්න ඕන කියලා :lol::lol:

Nature's secret? According to who? People were quite naked some ages back, you know. What if some bugger comes and says a girl's pretty face is a nature's secret? What do we do then? Oh, I forgot. Arabs have already done that. Who decides the limit? And who are you to decide the limit? Somebody else might have a different limit.

ඇයි ඉතින් උඹ ම නෙ ජැක් හොඳයි කියන්න ගියේ.. :P:P:P:D:D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Nature's secret? According to who? People were quite naked some ages back, you know. What if some bugger comes and says a girl's pretty face is a nature's secret? What do we do then? Oh, I forgot. Arabs have already done that. Who decides the limit? And who are you to decide the limit? Somebody else might have a different limit.

ඇයි ඉතින් උඹ ම නෙ ජැක් හොඳයි කියන්න ගියේ.. :P:P:P:D:D

මම කියන්නේ ගහනකොට හරි එක තොරලා බේරලා ගහපන් කියලා. එතකොට නීතිමය පැත්තෙනුයි මිනිස්සුන්ගෙ පැත්තෙනුයි අව්ලක් නෑ. ;)
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
මම කියන්නේ ගහනකොට හරි එක තොරලා බේරලා ගහපන් කියලා. එතකොට නීතිමය පැත්තෙනුයි මිනිස්සුන්ගෙ පැත්තෙනුයි අව්ලක් නෑ. ;)

උඹ තෝරන්න යන්නෙ ඇඳුමෙන් නම් නීතිමය ප්‍රශ්නයක් තියෙනව ලොවෙත්. මිනිස්සු කෙසේවෙතත් අර මම කියපු කෙල්ල වගේ කූරකින් උබේ අරකට ඇන්නොත් ඉතින් ආයෙ ඉඳල වැඩක් නෑ. :D:D:D:D:D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ තෝරන්න යන්නෙ ඇඳුමෙන් නම් නීතිමය ප්‍රශ්නයක් තියෙනව ලොවෙත්. මිනිස්සු කෙසේවෙතත් අර මම කියපු කෙල්ල වගේ කූරකින් උබේ අරකට ඇන්නොත් ඉතින් ආයෙ ඉඳල වැඩක් නෑ. :D:D:D:D:D
උඹගෙ නීතිය ගැන දැනීම ටිකක් අඩුයි වගේ. කවුරු හරි කෙල්ලෙක්. fuck me, kiss me,push here වගේ අකුරු සහිත ඇඳුම් ඇඳගෙන පාරෙ/බස් එකේ යනවානම් අපාරාධකරු නිදොස්කොට නිදහස්කල හැකී කියලා නීති පොතෙත් තියෙන්වා. මේක් ඒක පොයින්ට් එකක් විතරයි. :nerd:
 
උඹගෙ නීතිය ගැන දැනීම ටිකක් අඩුයි වගේ. කවුරු හරි කෙල්ලෙක්. fuck me, kiss me,push here වගේ අකුරු සහිත ඇඳුම් ඇඳගෙන පාරෙ/බස් එකේ යනවානම් අපාරාධකරු නිදොස්කොට නිදහස්කල හැකී කියලා නීති පොතෙත් තියෙන්වා. මේක ඒක පොයින්ට් එකක් විතරයි. :nerd:
 
kohenda ban uba me law point hoyaganne? Oya eka eka kiyana katha walata ahuwenna epa. Owa karala hire thamai inna wenne. Mama kalinuth kiwwane prostitute kenekwawath rape karanna ba kiyala.

Anika e wachana thibbe naththan? Ethakota e wachana nathuwa kota andum andapu ganu umbata rape karanna puluwanda? Umba beach walata gihin bikini andapu kellange arawa mewa mirikanawada? Ehema karanna ba ban. Umbala wage un hitiya nam patacharawath rape karai andum nathuwa hitiye eka karaganna kiyala. Lol.
 
කොහොම වුනත්. නැට්ට පිටින් අලි මැරෙද්දි ජැක් ගැහිල්ල මොකක්ද? :lol::lol::lol:
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
කොහොම වුනත්. නැට්ට පිටින් අලි මැරෙද්දි ජැක් ගැහිල්ල මොකක්ද? :lol::lol::lol:

anna umba indala indala kiwwa aththak. Ara kahawaththe podi daruwek marala eeta passe rape karala. Ane ammapa munta wela thiyena deyak!
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
anna umba indala indala kiwwa aththak. Ara kahawaththe podi daruwek marala eeta passe rape karala. Ane ammapa munta wela thiyena deyak!

අන්න උඹ පටලවනවා. මං ඒ වගේ අලුගුත්තෙරු වැඩ හොඳයි. කියන්න තරම් පාහර බල්ලෙක් නෙමෙයි.
:eek:
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
උඹගෙ නීතිය ගැන දැනීම ටිකක් අඩුයි වගේ. කවුරු හරි කෙල්ලෙක්. fuck me, kiss me,push here වගේ අකුරු සහිත ඇඳුම් ඇඳගෙන පාරෙ/බස් එකේ යනවානම් අපාරාධකරු නිදොස්කොට නිදහස්කල හැකී කියලා නීති පොතෙත් තියෙන්වා. මේක් ඒක පොයින්ට් එකක් විතරයි. :nerd:

1995 වෙච්ච සංශෝධනයේ තියෙන්නේ මචන් ඔහොම නෙවෙයි ගෑණියෙක්ගේ අතින් අල්ලන එක පවා අවසර නැතුව නීති විරෝධි වැඩක් කියලයි. ලංකාවේ නීතිය ගැන මට හොද අවබෝදයක් තියෙන කෙනෙක් හැටියට කියන්නේ උබ ඕවා කරන්න යන එකෙන් වෙන්නේ වරදේ බරපතල කම අනුව සිර දඩුවකට ලක්වෙන්න හෝ ඇප ගෙවා නිදහස් වෙන්නයි. මේක ආයි සංශෝධනය විය යුතුයි කියලා ගොඩක් කාන්තා සංවිධාන වලින් බලපෑම් ගේනවා මේක ඒ නිසා ඉස්සරහටත් සංශෝධනය වෙයි කියලා හිතන්න පුලුවන්.