කතාකිරිමේ නිදහසක් තියෙනව වගේම ඒ නිදහස පාවිච්චි කරලා කාට හරි අපහාස කලොත් ඒක බරපතල වරදක්.. මේකත් එහෙමයි. ඕන දේක දෙපැත්තක් තියෙනවා.I hardly think women's dresses are your right. You are a guy, aren't you? But you are trying to break their rights by making them wear what you want. Tell me, do you have a right to tell them to cover their face because it turns you on?

මේ බබෙක් වගේ කතා කරන්න එපා. මේ ලොකේ ඉන්න හැමොටම හැඟීම් දැනීම් තියෙනවා.. ඒවා නැතිකරන්න පුලුවන් රහත් වුනොත් විතරයි.
කෙල්ලෙක් හෙළුවෙන් බස් එකේ නෙවෙයි කර උඩ ගියත් හැදියාව තියෙන මිනිහා දන්නවා ඉන්න ඕන හැටි. හම්බයන්ට හැදියාව නැති නිසා තමයි උන්ගේ කෙල්ලොන්ව වහලා තියෙන්නේ මොකද උන්ට කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බෑ දැක්ක හැටියේම අරින්නමයි යන්න උබත් ඒ ගානට වැටෙන්න ඕන නෑනේ.








